ෂැම්පු

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,695
    23,343
    113
    උබල පාවිච්චි කරන ෂැම්පු කන්ඩිෂනර් මොනවද බන්?
    කෙරටින් ෂැම්පු කියල එන ඒවා හොඳද?

    බම්ප් එකක් දාගෙන යන්න :yes:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,946
    152,880
    113
    Gani gena onema ekak.
    91RG0NfyG6L.jpg
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    කබර හමක් තියන නිසා dry scalp treatment ගන්න කියලා මට recommend කළා head & shoulders brand එක, ඉස්හොරි සීන් එක එන්න බලනවා ලු ඔලුව වේලෙන්න ගත්තම head & shoulders mens තියනව අවුලක් නෑ කාලයක් ඉඳලා මම පාවිච්චි කරනවා
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,724
    4,766
    113
    මොකක්ද ඔයාට වෙන්න ඕන ?? දිගු වරලසක් ඕන නම් සන්සිල්ක් ගාල නාන්න කියල ඇහුන tv එකේ. හිස්හොරි කියල පතුරු ගැලවිලා යනවා නම් නම් ඇන්ටිකොරෝසිව් ද කොහෙද ගාන්න කිව්වා.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,695
    23,343
    113
    Keune. Made in the Netherlands
    කීයද?

    Gani gena onema ekak.
    ගෑණු ඕවා දන්නෙ නෑ. කවුරුහරි තව ගෑනියෙක් මේක තමයි හොඳම එක කිවුවොත් එහෙම නැත්තන් ලස්සන ඇඩ් එකක් දැක්කොත් ලක්ෂයක් හරි දීලා ඕනෙ ජරාවක් ගේනව.
    ------ Post added on Nov 28, 2023 at 9:28 PM
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,695
    23,343
    113
    කබර හමක් තියන නිසා dry scalp treatment ගන්න කියලා මට recommend කළා head & shoulders brand එක, ඉස්හොරි සීන් එක එන්න බලනවා ලු ඔලුව වේලෙන්න ගත්තම head & shoulders mens තියනව අවුලක් නෑ කාලයක් ඉඳලා මම පාවිච්චි කරනවා
    Head & Shoulders ඉන්දියන් ද?
    Men Women කියලනන් වෙනසක් නෑ ෂැම්පු වල. මාකටින් ට්‍රික් ඒවා.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,695
    23,343
    113
    300ml bn habai wena shampoo brands wage godak Ganna oni Naha. Chuti pramanayak hodatama athi. Meka best of the best you won't regret.
    උබ සාමාන්‍යෙන් කොච්චරකල් පාවිච්චි කරනවද එකක් ගත්තම?
    කොහෙන්ද මචන් ගන්න පුලුවන් ඕක?


    Pantene hair fall shampoo + Loreal රෝස පාට බෝතලේ එන conditioner
    විශේෂ හේතුවක් තියෙනවද ඕවා ගන්න? සහ prices කොහොමද?
    ------ Post added on Nov 28, 2023 at 9:44 PM

    ඔය Tressme ද කොහෙද කියන එන බ්‍රෑන්ඩ් එක අවුල්ද? ඉන්දියන් එකක්ද?
    ------ Post added on Nov 28, 2023 at 9:46 PM
     
    • Like
    Reactions: Solo Rider

    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    විශේෂ හේතුවක් තියෙනවද ඕවා ගන්න? සහ prices කොහොමද?
    Pantene එක ෂෝක්. ගනන් මතක නැ. ලොකු bottle එකක් තියෙන්නේ. ලඟදි දැක්කේ නැ cargills වල එහෙම. Made in Thailand ද කොහෙද. Conditioner එක නං ලොකු හේතුවක් නැ. අම්මා උස්සන් එනවා කොහෙන්ද මන් ඒක උලනවා.

    වෙන shampoo එකක් හොයන්න වෙනවා. අරක දැන් එන්නේ නැ වගේ නිසා.
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    උබ සාමාන්‍යෙන් කොච්චරකල් පාවිච්චි කරනවද එකක් ගත්තම?
    කොහෙන්ද මචන් ගන්න පුලුවන් ඕක?
    Matanam masa 4 5 kata athi bn.
    Ramani Fernando salons walin ganne mama nam. Ogf ehemath athi.

    Eka over budget nam viana kiyala ekak thiye eka ganin. good option than Indian shits. It's local made.
     
    • Like
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    මමනං බේබි සබං විතරයි...

    හැබැයි මම දන්න දෙයක් තියෙනව,
    සන්සිල්ක් එකනං මාර සැරයි... ගෑණුන්ගෙ කොණ්ඩ ඉතුරු වෙලා තියෙනව ඇති... බල්ලන්ට එහෙම දැම්මම මයිල් යනව @Solo Rider දාල බලපන්කො...

    බ්‍රෑන්ඩඩ් කොලිටි බඩු හොයනවනං,
    ට්‍රෙසමි, ලෝරියල්, (ඉන්දියන් ෆේක් නෙමෙයි, ඔර්ජිනල් එක uk මතක විදිහට)
    කර්න් (සවුත් ඇෆ්‍රිකන්)
    ආගන්, මිරකල්, රෝශන්, ඔලිවුස්, වියාන හොඳයි...

    සැර අඩු ශැම්පු හොයනවනං,
    ශෙලෝ, නේචර් සීක්‍රට් හොඳයි

    ඉස්සොරි තියෙනවනං,
    හර්බල් බ්ලූම්ස් එකේ ලයිම් ශැම්පු එක හොඳයි...

    කලර් කරල, ස්ට්‍රේට් කරල තියෙනවනං,
    ඩ්‍රීම්රොන්, බෙලෝස් වල ඒවට අදාල ශැම්පු වර්ග තියෙනව...

    පාවිච්චි නොකර උඹ කොහොමද ඕව දන්නෙ කියල අහන්න එපා... මම දන්නව එච්චරයි...