I'm feeling sorry for guys getting interviewed by a pedo like youනීති විරෝදී වැල ගෘප් වල ඉන්නවද බලන්න පුළුවන් නම්බර් එක සේව් කරලා ඒ ගෘප් වලට ගිහින්
Ambo ekaකරන්න බැරි දේවල් වලට බෑ නොකිය, පුලුවන් දේවල් වලට පුලුවන් නොකිය, හෙන ගහන්න වගේ කොන්ෆිඩන්ස් එක්ක කියන වචන වලින් විතරක් දෙයක් කරන්න පුලුවන්ද, හොඳද නැද්ද කියල මැනල බලල පත් කරගත්තු එකා තමයි ගෝතාබය. ඒක තමා ජනාධිපති ඉන්ටවිව් එක.
ඔය තෝරගත්තෙ ඇටිටියුඩ් එහෙමත් හොඳම එකාව![]()
Face to face physical interview එකකදී technical ප්රශ්නයක් අහලා Attitude බලන්නෙ කොහොමද?
මම නං ඕකට එකඟ නෑ බං වර්ක් සිටුවේෂන් එකේදි කන්ෆ්ලික්ට් මැනේජ් කරන එන වෙනම දෙයක් ඉන්ටවිව් එක ෆෝමල් වෙන්න ඕන.To a certain extent,
we ask questions related to how they manage anger, criticism, pressure, deal with certain situations etc
මම නං ඕකට එකඟ නෑ බං වර්ක් සිටුවේෂන් එකේදි කන්ෆ්ලික්ට් මැනේජ් කරන එන වෙනම දෙයක් ඉන්ටවිව් එක ෆෝමල් වෙන්න ඕන.
1)නමේ වාසගම
උපන්ගම
පාසල
ඔය තුනෙන් අඩු කුලේ හඳුනගන්න පුළුවන්![]()