IT Interview Attitude

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,143
    4,898
    113
    Face to face physical interview එකකදී technical ප්‍රශ්නයක් අහලා Attitude බලන්නෙ කොහොමද?
     
    • Like
    Reactions: kinkon

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,847
    9,989
    113
    උපරිම සිංහලකමේ සලකුණු. ඔහොම මානසිකත්වයේ ඉන්න උන්ට තමා පිරමිඩ කාරයෝ එහෙම සෙට් වෙලා හොදම එකෙන් ඇරලා යන්නේ.

    කලිම් වැඩ කරලා තියන තැන් වලට කතා කරලා උගේ ඉතිහාසේ හොදද කියලා අදහසක් ගන්න.

    මුණ දිහා බලන් කතා කරන්න බැරි අමු පොන්නයෝ ඉන්නවා ගුලියක් කාපු වෙලාවට මාර attitude.

    Facebook වගේ උන්ගේ පබ්ලික් තියන කුණු අවුස්සලා බලන්න. ටෙලිග්‍රෑම් නීති විරෝදී වැල ගෘප් වල ඉන්නවද බලන්න පුළුවන් නම්බර් එක සේව් කරලා ඒ ගෘප් වලට ගිහින්. හැබැයි ඒවා ගැන කෙයා කරන එකෙක් නම් ඒවාට පිළියම් යොදලා ඇති.

    ජාලේ වලි ගහන එකෙක්ද කියලා හොයාගන්න පුළුවන් whatsapp imo වගේ ඒවාට දාල තියන නම් වලින්.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    කතා කරද්දී තේරෙන ටික තමයි. සේරම attitudes ඉන්ටවිව් එකකදී එහෙම බලන්න බැහැ. ඉන්ටවිව් වලදී ගොඩක් උන් බොරු හොද මූන දාගෙන ඉන්නේ. ඉන්ටවිව් එකේදී චාටර් නම් ඌ කොහොමත් චාටර් එකෙක්. හැබැයි ඉන්ටවිව් එකේදී හොද උනා කියල ඌ හොද එකෙක්ද කියල හරියටම කියන්න බැහැ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,833
    86,034
    113
    ආශ්චර්යමත් රටක
    කරන්න බැරි දේවල් වලට බෑ නොකිය, පුලුවන් දේවල් වලට පුලුවන් නොකිය, හෙන ගහන්න වගේ කොන්ෆිඩන්ස් එක්ක කියන වචන වලින් විතරක් දෙයක් කරන්න පුලුවන්ද, හොඳද නැද්ද කියල මැනල බලල පත් කරගත්තු එකා තමයි ගෝතාබය. ඒක තමා ජනාධිපති ඉන්ටවිව් එක.

    ඔය තෝරගත්තෙ ඇටිටියුඩ් එහෙමත් හොඳම එකාව 😹😹
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,143
    4,898
    113
    කරන්න බැරි දේවල් වලට බෑ නොකිය, පුලුවන් දේවල් වලට පුලුවන් නොකිය, හෙන ගහන්න වගේ කොන්ෆිඩන්ස් එක්ක කියන වචන වලින් විතරක් දෙයක් කරන්න පුලුවන්ද, හොඳද නැද්ද කියල මැනල බලල පත් කරගත්තු එකා තමයි ගෝතාබය. ඒක තමා ජනාධිපති ඉන්ටවිව් එක.

    ඔය තෝරගත්තෙ ඇටිටියුඩ් එහෙමත් හොඳම එකාව 😹😹
    Ambo eka
     
    • Haha
    Reactions: shenat

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,798
    3,201
    113
    Malabe
    Face to face physical interview එකකදී technical ප්‍රශ්නයක් අහලා Attitude බලන්නෙ කොහොමද?

    Paaraval gaane 'Diyaw diyaw' kiyala haminenneth, union vala patalenneth interview vala hoda attitude pennapu unma thamai.
    You can't judge a book by its cover.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,797
    1
    49,883
    113
    ප*යාගල
    sorry.com
    ඔය ප්‍රශෙනට උත්තරෙ නම් දන්නෙ නෑ හැබැයි මෙහෙම දෙයක් උනා.

    මම SEO Position එකක්ට Apply කරා ඊටපස්සෙ interview set උනා.
    මුල් විනාඩි 10 උන් මගෙන් ප්‍රශ්න ඇහුවා. මම උත්තර දුන්නා පුළුවන් විදියට. ඊටපස්සෙ නිකන් යාලුවො වගෙ සෙට් උනා. ඊටපස්සෙ අහපු ප්‍රශ්න වලට උත්තර දුන්නෙ හරියට Discussion එකක් වගේ. මගෙන් අහපු ප්‍රශ්නෙට මම කිව්ව මෙහෙම කරාම හොදයි කියල ඊටපස්සෙ උන් ඇහුව මෙහෙම කරන්න බැරිද කියල. මම ඒකත් පැහැදිලි කරා යාලුවෙක්ට පැහැදිලි කරන්න වගේ. උන්ට සෙට් උනා මාව. ඊටපස්සෙ මට sample work එකක් දුන්නා .ඒකට සල්ලිත් ගෙව්වා. වෙන උන් නම් ගෙවන්නෙ නෑ 🤣 කොහොමහරි උන්ට සෙට් උනා මාව. ජොබ් එකට එන්න කියන්න දවස් 2-3 වගේ ගත්තා. ඒ වෙද්දි මට Freelance client කෙනෙක් සෙට් උනා ඒක නිසා බෑ කිව්ව.
     

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land
    man nam balanne personal interest eka monada(i.e projects), new tech igena ganne kohomada, bari ekata ba kiyanawada wage dewal. system design wage prashna walin thought process eka balanda puluwan
     
    • Like
    Reactions: Mr.Curious

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,188
    113
    To a certain extent,

    we ask questions related to how they manage anger, criticism, pressure, deal with certain situations etc
    මම නං ඕකට එකඟ නෑ බං වර්ක් සිටුවේෂන් එකේදි කන්ෆ්ලික්ට් මැනේජ් කරන එන වෙනම දෙයක් ඉන්ටවිව් එක ෆෝමල් වෙන්න ඕන.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    මම නං ඕකට එකඟ නෑ බං වර්ක් සිටුවේෂන් එකේදි කන්ෆ්ලික්ට් මැනේජ් කරන එන වෙනම දෙයක් ඉන්ටවිව් එක ෆෝමල් වෙන්න ඕන.

    මේක නන් බලනව බන්
    එ කියන්නෙ එන එකාව පුශ් කරල බලනව පොඩ්ඩක් එජ් එකට

    එක පාරක්,මල පනින එකෙක්ව ජූනියර් ඩෙව් අරන්, ඌ අපිට ගැහුවෙ නැති එක විතරයි
    ලොකු දෙකට නෙවෙ, මොකක් හරි පොඩි දෙයක් ෆලො කරන්න කිව්වම කරෙ නැතුව ආගිව් කරන්න ආව
    එක පාරටම දොර හයියෙන් වහගෙන බෑග් එකත් අරන් ගියා යන්න
    ඌට මොකක් හරි ලෙඩක් මන් හිතන්නෙ

    එහෙම එවුන් එක්ක කොහොමද ටීම් එකක් කරන්නෙ
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අත හොඳට අල්ලන්නේ නැතුව, ඇස් දෙක දිහා direct බලන්නේ නැතුව shake hand කරන අයව මම හලනවා.
    Discussion ලෙවල් questions වලදී, මාව challenge කරලා ප්‍රශ්න අහන එවුන්ව ගන්නවා.
    කොහොම උනත් තනියම වැඩක් ගොඩ දාගන්න පුළුවන් කියල තේරෙන dial ව ගන්නවා.
    Interview එක stress නැතුව fun එකේ face කරන එවුන්ට වැඩි chance එකක් දෙනවා.
     
    • Like
    Reactions: kevin_levin