IT Interview Attitude

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,430
    1
    14,468
    113
    අත හොඳට අල්ලන්නේ නැතුව, ඇස් දෙක දිහා direct බලන්නේ නැතුව shake hand කරන අයව මම හලනවා.
    Discussion ලෙවල් questions වලදී, මාව challenge කරලා ප්‍රශ්න අහන එවුන්ව ගන්නවා.
    කොහොම උනත් තනියම වැඩක් ගොඩ දාගන්න පුළුවන් කියල තේරෙන dial ව ගන්නවා.
    Interview එක stress නැතුව fun එකේ face කරන එවුන්ට වැඩි chance එකක් දෙනවා.
    Introvert ලව උබ කපලනෙ. 😐
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,358
    14,184
    113
    මේක නන් බලනව බන්
    එ කියන්නෙ එන එකාව පුශ් කරල බලනව පොඩ්ඩක් එජ් එකට

    එක පාරක්,මල පනින එකෙක්ව ජූනියර් ඩෙව් අරන්, ඌ අපිට ගැහුවෙ නැති එක විතරයි
    ලොකු දෙකට නෙවෙ, මොකක් හරි පොඩි දෙයක් ෆලො කරන්න කිව්වම කරෙ නැතුව ආගිව් කරන්න ආව
    එක පාරටම දොර හයියෙන් වහගෙන බෑග් එකත් අරන් ගියා යන්න
    ඌට මොකක් හරි ලෙඩක් මන් හිතන්නෙ

    එහෙම එවුන් එක්ක කොහොමද ටීම් එකක් කරන්නෙ
    එහෙම නම් අවුල් ඉතිං වැඩ කරන්න අමාරුයිනෙ ඒත් බං සමහර උන් ඕක පිටින් දාල බලු (බල්ලො එහෙම නෑ) කතා කියනවා උස්සලා පොලේ ගහන්න හිතෙන 🥴
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,430
    1
    14,468
    113
    Interview වලදි අමාරුයි

    Social Media stalk කරල බලන්න වෙනව Interview එකට Call කරන්න කලින්.

    පිටකවරෙ බලල තෝරන්න වෙන්නෙ පොත කියවන්න වෙලාවක් නෑ.

    Tattoo ගහලනම් බෙල්ලෙ/අත පුරාම ගන්නෙ නෑ.
    Woke mindset නම් ගන්නෙ නෑ. උන් පස්සෙ කරදරයක් වෙනව.
    Politically Extreme අන්ත වල ඉන්නවනම් ගන්නෙ නෑ.
    පල්ලි පන්සල් වල ලැගගෙන ඉන්න උන්නම් ගන්නෙ නෑ.

    ඔය උඩ සෙට් එක බහුතරය Teamwork නෑ. Selfish/Aggressive ගොඩක් වෙලාවට.

    ඒත් Exceptional Technical Skills නම් උඩ මොනව උනත් ගන්නව. Team work බැරිනම් තනියම වැඩ කරන්න දෙනව. උගෙ Team එකේ ලොක්ක ඌ, ටීම් එකේ ඉන්නෙ ඌ විතරයි. උඩ සීන් බලන්නෙ වැට උඩ ඉන්නවනම් විතරයි
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,500
    48,730
    113
    සේදවත්ත
    Face to face physical interview එකකදී technical ප්‍රශ්නයක් අහලා Attitude බලන්නෙ කොහොමද?
    සෙනාරියෝ බෙස් ප්‍රශ්ණ අහපන් P1 ඉසු එකක් එනවා ඔයා ඔන් කෝල් කොමද රියැක්ට් කරන්නේ

    එක්ට්‍රා කරිකියුල ඇක්ටිවිටිස් අහන්න. extrovert අය තමා ටාගට් කරන්න ඕනේ ටීම් වලට .

    පසනල් ගොල්ස් අහන්න හොබිස්

    බැග්ග්‍රවුන්ඩ් එක බලන්න ගම් පලාත පාසල ස්පොට්ස් එම කරල තියනවද හෝ වෙනයම් සෞන්ධර්‍ය දෙයක් පුලුවන්ද චිත්‍ර සංගීතය අත්කම් නිර්මාණ හෝ කලෙක්ටර් කෙනෙක්ද ඉලෙක්ට්‍රොනික අසාව වගේ ඒවා

    මෙවගෙන් යම් තොරතුරක් ගන්න පුලුවන් . සතා මොකාද කියල ඉතින් වෙන කම්පැනි එක්ක වැඩ කරපු එකෙක්ගෙන් කන්ටැක් එක අරන් අහන්න රෙෆරන්ස් අයට කොල් දීලා . බුකියේ හැසිරීම 🤭 .

    Interview වලදි අමාරුයි

    Social Media stalk කරල බලන්න වෙනව Interview එකට Call කරන්න කලින්.

    පිටකවරෙ බලල තෝරන්න වෙන්නෙ පොත කියවන්න වෙලාවක් නෑ.

    Tattoo ගහලනම් බෙල්ලෙ/අත පුරාම ගන්නෙ නෑ.
    Woke mindset නම් ගන්නෙ නෑ. උන් පස්සෙ කරදරයක් වෙනව.
    Politically Extreme අන්ත වල ඉන්නවනම් ගන්නෙ නෑ.
    පල්ලි පන්සල් වල ලැගගෙන ඉන්න උන්නම් ගන්නෙ නෑ.

    ඔය උඩ සෙට් එක බහුතරය Teamwork නෑ. Selfish/Aggressive ගොඩක් වෙලාවට.

    ඒත් Exceptional Technical Skills නම් උඩ මොනව උනත් ගන්නව. Team work බැරිනම් තනියම වැඩ කරන්න දෙනව. උගෙ Team එකේ ලොක්ක ඌ, ටීම් එකේ ඉන්නෙ ඌ විතරයි. උඩ සීන් බලන්නෙ වැට උඩ ඉන්නවනම් විතරයි
    ඇයි බන් ටැටු ගහල නම් ගන් නැත්තේ . ඒක කලාවක් නේ දැන් අනික ඒම ගහන්න මාර ඉවසීමක් ප්‍රෙශර් එකක් දරාගන්න පුලුවන් අය . එම එකෙක් රස්සාවට ගැලපෙනව විසේසයෙන් IT වලට . එම පිංතුර ගහන්නේ කලාත්මක හා වෙනම හිතන්න හිතෙන අය වෙන්න බැරිද
    ------ Post added on Nov 30, 2023 at 1:04 PM
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,045
    9,289
    113
    උපරිම සිංහලකමේ සලකුණු. ඔහොම මානසිකත්වයේ ඉන්න උන්ට තමා පිරමිඩ කාරයෝ එහෙම සෙට් වෙලා හොදම එකෙන් ඇරලා යන්නේ.

    කලිම් වැඩ කරලා තියන තැන් වලට කතා කරලා උගේ ඉතිහාසේ හොදද කියලා අදහසක් ගන්න.

    මුණ දිහා බලන් කතා කරන්න බැරි අමු පොන්නයෝ ඉන්නවා ගුලියක් කාපු වෙලාවට මාර attitude.

    Facebook වගේ උන්ගේ පබ්ලික් තියන කුණු අවුස්සලා බලන්න. ටෙලිග්‍රෑම් නීති විරෝදී වැල ගෘප් වල ඉන්නවද බලන්න පුළුවන් නම්බර් එක සේව් කරලා ඒ ගෘප් වලට ගිහින්. හැබැයි ඒවා ගැන කෙයා කරන එකෙක් නම් ඒවාට පිළියම් යොදලා ඇති.

    ජාලේ වලි ගහන එකෙක්ද කියලා හොයාගන්න පුළුවන් whatsapp imo වගේ ඒවාට දාල තියන නම් වලින්.

    මේක තමා හොඳම ,
    විශේශයෙන් ලීඩ් පොශිශන් වලට ගන්නකොට
    මම දන්න තැනකට බොක කේස් එකක් ගත්ත ටෙක් ලීඩ් කරල
    ඌ ලොක්කො ඔක්කොටම පු* දීල පරන උං ඔක්කොටම ගෙදර යන ගානට වැඩේ සෙට් කරා
    දැං ඌ තමා ඒකෙ පරනම එම්ප්ලෝයී :confused:

    ඌ ගැන පරන උන්න කොම්පැනි වලින් ඇහුවම පටන් ගන්නෙ අපෝ කියල
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977

    gmmc
     
    • Like
    Reactions: Solo Rider

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Introvert ලව උබ කපලනෙ. 😐

    අමාරුය් උන් එක්ක වැඩ කරන්න. මම ඔක්කොම දන්නවා mentality එකක් තියෙන්නෙ .

    Interview වලදි අමාරුයි

    Social Media stalk කරල බලන්න වෙනව Interview එකට Call කරන්න කලින්.

    පිටකවරෙ බලල තෝරන්න වෙන්නෙ පොත කියවන්න වෙලාවක් නෑ.

    Tattoo ගහලනම් බෙල්ලෙ/අත පුරාම ගන්නෙ නෑ.
    Woke mindset නම් ගන්නෙ නෑ. උන් පස්සෙ කරදරයක් වෙනව.
    Politically Extreme අන්ත වල ඉන්නවනම් ගන්නෙ නෑ.
    පල්ලි පන්සල් වල ලැගගෙන ඉන්න උන්නම් ගන්නෙ නෑ.

    ඔය උඩ සෙට් එක බහුතරය Teamwork නෑ. Selfish/Aggressive ගොඩක් වෙලාවට.

    ඒත් Exceptional Technical Skills නම් උඩ මොනව උනත් ගන්නව. Team work බැරිනම් තනියම වැඩ කරන්න දෙනව. උගෙ Team එකේ ලොක්ක ඌ, ටීම් එකේ ඉන්නෙ ඌ විතරයි. උඩ සීන් බලන්නෙ වැට උඩ ඉන්නවනම් විතරයි

    Tattoo awula mokakda?
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,430
    1
    14,468
    113
    සෙනාරියෝ බෙස් ප්‍රශ්ණ අහපන් P1 ඉසු එකක් එනවා ඔයා ඔන් කෝල් කොමද රියැක්ට් කරන්නේ

    එක්ට්‍රා කරිකියුල ඇක්ටිවිටිස් අහන්න. extrovert අය තමා ටාගට් කරන්න ඕනේ ටීම් වලට .

    පසනල් ගොල්ස් අහන්න හොබිස්

    බැග්ග්‍රවුන්ඩ් එක බලන්න ගම් පලාත පාසල ස්පොට්ස් එම කරල තියනවද හෝ වෙනයම් සෞන්ධර්‍ය දෙයක් පුලුවන්ද චිත්‍ර සංගීතය අත්කම් නිර්මාණ හෝ කලෙක්ටර් කෙනෙක්ද ඉලෙක්ට්‍රොනික අසාව වගේ ඒවා

    මෙවගෙන් යම් තොරතුරක් ගන්න පුලුවන් . සතා මොකාද කියල ඉතින් වෙන කම්පැනි එක්ක වැඩ කරපු එකෙක්ගෙන් කන්ටැක් එක අරන් අහන්න රෙෆරන්ස් අයට කොල් දීලා . බුකියේ හැසිරීම 🤭 .

    ඇයි බන් ටැටු ගහල නම් ගන් නැත්තේ . ඒක කලාවක් නේ දැන් අනික ඒම ගහන්න මාර ඉවසීමක් ප්‍රෙශර් එකක් දරාගන්න පුලුවන් අය . එම එකෙක් රස්සාවට ගැලපෙනව විසේසයෙන් IT වලට . එම පිංතුර ගහන්නේ කලාත්මක හා වෙනම හිතන්න හිතෙන අය වෙන්න බැරිද
    ------ Post added on Nov 30, 2023 at 1:04 PM
    අරගෙන කෙලවුන අවස්ථා නිසයි ඉතින්. මට වැඩිය බොසාට කෙලවෙලා ඇති. බොසානම් reject කරනව මූනෙ බෙල්ලෙ අතේ Tattoo තියනවනම්. මටනම් එකපාරක් කෙල උනා ඌ high ego. බෙල්ලෙ Tattoo අතේ Tattoo. උට දෙන වැඩේ කරන්න බැරි උනා high ego. තියෙන්නෙ D365 වැඩ කියල Interview එකේ කිව්ව. ඒත් Join උනා. දවස් දෙකෙන් අයින් උනා D365 වැඩක් නෑ කියල. උගෙ Passion එක .NET custom dev ලු. උට බැරිනම් කලින්ම කියන්න ඕනෙ. අන්තිමට Dev ල දෙන්නෙක්ගෙ වැඩ මට සෙට් උනා තව එකෙක් ගන්නකන්.

    මල මඟුලයි යකෝ. ටැටූ එකක් ගනන්න වෙන්නෙත් නැද්ද එතකොට.
    පේන්න ගහන්න එපා. Interview වලට අත් දිග ඇඳන් වරෙන්. සුද්දො උනත් ගන්න කැමති නෑ Tattoo තියනවනම්. ගොඩක් Middle Age බොසාල කැමති නෑ.
    ------ Post added on Nov 30, 2023 at 1:19 PM

    අමාරුය් උන් එක්ක වැඩ කරන්න. මම ඔක්කොම දන්නවා mentality එකක් තියෙන්නෙ .

    Tattoo awula mokakda?
    ඔක්කොම දන්නව High ego සීන් එක තමා
    ------ Post added on Nov 30, 2023 at 1:21 PM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    හරිම අමාරු දෙයක් බන් ඕක.
    මම කියන්නේ හොදට ට්‍රෙන් උනොත් 50% අල්ලන්න පුළුවන්.

    කී එක තමා උට කිසිම ප්‍රෙෂර් එකක් නොදී ඌ එක්ක බොන්න සෙට් උනා වගේ සෙට් වෙන එක. මුලින් වල් පල් ටිකක් කතා කරගෙන ඉන්න තියෙන්නේ. එහෙම උනාම ටික වෙලාවක් යනකොට උට නොදනිම උගේ සමහර ගති එලියට එනවා. ඒවා ගැන හොද ප්‍රරික්ශාවෙන් ඉන්න තියෙන්නේ.

    මහා දේවල් බලන්න එපා බන්. වදුරගේ ගෙදර ගියාම එල්ලිලා ඉන්නවද බලපන්. එච්චරයි.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,500
    48,730
    113
    සේදවත්ත
    අරගෙන කෙලවුන අවස්ථා නිසයි ඉතින්. මට වැඩිය බොසාට කෙලවෙලා ඇති. බොසානම් reject කරනව මූනෙ බෙල්ලෙ අතේ Tattoo තියනවනම්. මටනම් එකපාරක් කෙල උනා ඌ high ego. බෙල්ලෙ Tattoo අතේ Tattoo. උට දෙන වැඩේ කරන්න බැරි උනා high ego. තියෙන්නෙ D365 වැඩ කියල Interview එකේ කිව්ව. ඒත් Join උනා. දවස් දෙකෙන් අයින් උනා D365 වැඩක් නෑ කියල. උගෙ Passion එක .NET custom dev ලු. උට බැරිනම් කලින්ම කියන්න ඕනෙ. අන්තිමට Dev ල දෙන්නෙක්ගෙ වැඩ මට සෙට් උනා තව එකෙක් ගන්නකන්.

    එක පසනෑලටි ඩිසෝඩර් එකක් නේ. ඉන්ටවිව් එකේ හරියට බලලා අරන් නැති එක. ඇගේ ගහන පිංතූරෙකින් ගන්න කාර්‍ය භාර්‍ය පුලුවන්ද බැරිද කියන එක හොයන්න අමාරුනේ .
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    මේක තමා හොඳම ,
    විශේශයෙන් ලීඩ් පොශිශන් වලට ගන්නකොට
    මම දන්න තැනකට බොක කේස් එකක් ගත්ත ටෙක් ලීඩ් කරල
    ඌ ලොක්කො ඔක්කොටම පු* දීල පරන උං ඔක්කොටම ගෙදර යන ගානට වැඩේ සෙට් කරා
    දැං ඌ තමා ඒකෙ පරනම එම්ප්ලෝයී :confused:

    ඌ ගැන පරන උන්න කොම්පැනි වලින් ඇහුවම පටන් ගන්නෙ අපෝ කියල
    මයේ එකා :lol:
     
    • Like
    Reactions: Mr.Curious

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    methana inne it lokko tikada
    Freezing GIF
     
    • Haha
    Reactions: Solo Rider