අර පත ස්කානියා, බෙන්ස් , රෙනෝල්ට් වගේ ක්රොස් රීජන් දුවන උන්ට හොදට ගෙවනවා. අනික ඒවා පට්ට කොම්ෆටබල්, ඔටෝ කෘස් ඔටෝ බ්රේක් වගේ තියන අලුත්ම ඒවා . මම බෙන්ස් රෙනොල්ට් එවට නැගලා තියනවා කාර් එකක් වගේ තමා සැපේ යන්න තියෙන්නේ. අනික ශිෆ්ට් බේසිස් ජොබ්ස් හැමදාම දුවන්න නෑ , ඉන්න තැන් වලට හිටන් ගෙවනවා .