Europe Driving Job

bkizza

Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    ඇතතටම driving jobs වලට ගිය කස්ටිය ඉන්නවද?? Agency එකක් තියනවා..sngapore gihin visa එක හදන් ආවා...මේවා scams ද...
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,649
    48,924
    113
    සේදවත්ත
    අර පත ස්කානියා, බෙන්ස් , රෙනෝල්ට් වගේ ක්‍රොස් රීජන් දුවන උන්ට හොදට ගෙවනවා. අනික ඒවා පට්ට කොම්ෆටබල්, ඔටෝ කෘස් ඔටෝ බ්‍රේක් වගේ තියන අලුත්ම ඒවා . මම බෙන්ස් රෙනොල්ට් එවට නැගලා තියනවා කාර් එකක් වගේ තමා සැපේ යන්න තියෙන්නේ. අනික ශිෆ්ට් බේසිස් ජොබ්ස් හැමදාම දුවන්න නෑ , ඉන්න තැන් වලට හිටන් ගෙවනවා .
     
    • Like
    Reactions: Chimpanzee Putha