මන් FB එකේ උඩින්ම THERO කියලා ටයිප් කරලා ආපු හාමුදුරුවරුන්ට මැසේජ් කරා. මන් වැරදි ප්රෂ්නයක් අහලා තියෙනවද, උබලා හාමුදුරුවරුන්ගෙන් මේවගේ ප්රෂ්න අහන්නෙ නැද්ද?