Aiyo mu iwarai lol seen 🤣😂

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,015
    9,820
    113
    සෙනග පිරිලා ගූ උන බස් වල නගින්නෙ නෑ. සැපේ වාඩි වෙලා යන්න පුලුවන් එවගෙ විතරයි නගින්නෙ

    artworks-SmbxrkhZs3D9K5Y3-zQTZew-t500x500.jpg
    580041.jpg
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,389
    4,224
    113
    If not guilty, he could take defamatory actions against that woman.
    මූ ඇත්තටම කරාද නැත්නම් බොරුවටත් මිනිහෙක් ගැවුනු ගමන් කෑගහල අවදානෙ ගන්න එකියක්ද දන්නෙ නැ..

    කෝප් සභාපති පාර්ලිමෙන්තුවෙ නිසා ඌට විරුද්ද ඇක්ශන් නෑ... මූට??
     
    • Like
    Reactions: War Fighter

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,801
    165,540
    113
    එකමත් එක රටක
    තරහක් තියන ගෑනියක් ද දන්නේ නෑ .. දැක්ක තැන ගහන්න කියලා තියෙන්නේ.
    ඉතින් ඒකිට එතනදීම ගහන්න තිබ්බ නේ. 🥱
     
    • Like
    Reactions: War Fighter

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,389
    4,224
    113
    තරහක් තියන ගෑනියක් ද දන්නේ නෑ .. දැක්ක තැන ගහන්න කියලා තියෙන්නේ.
    ඉතින් ඒකිට එතනදීම ගහන්න තිබ්බ නේ. 🥱
    Mekata Inquiry ekak karanna Ranjith Bandara wa chairman marala kamituwak danna kiyamu😄
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,947
    10,091
    113
    me uuda ban
    නැ සුද්දා මට දැක්ක ම මතක් උනා මෙයත් ඒ වගේ හැඩරුව නේද කියලා. ඉස්සර ගොඩක් ආස ගායකයෙක් සුපිරිම වැඩේ කියන්නේ සම්පුර්ණ නම ම මට මතක තිබ්බනේ. නම ගුගල් ගැහුවම ආවේ වීඩියෝ එක.
     
    • Wow
    Reactions: Solo Rider

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,835
    8,614
    113
    In Your Heart
    Me awurudu 8tama 3 parak bus wala yanna athi ban.. ekath wahana garage dala. 7parak wage three-wheeler wala yanna athi ekath wahana garage dala...
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,938
    34,331
    113
    අනුරයියා ජනපති උනු ගමන් බස් වල සීට් ගානට විතරයි ගෙනියන්නේ. එතකොට ජැක් ගහන්න බෑ. ඉවසපං නගා ඉවසපං තව මාස 10යි
     
    • Love
    Reactions: Solo Rider