විවාහය ගැන

code_infinity

Well-known member
  • Sep 20, 2023
    225
    259
    63
    ලබන අවුරුද්දේ කසාද බඳින්න හිතාගෙන ඉන්නේ. වෙලාවල් බලලා නැකත් හදන එකේ ඉදන් දන්නා කවුරු හරි විස්තර කියාගෙන යමුකෝ. ලොකු උදවුවක්. තව අයටත් මේ ත්‍රෙඩ් එක වැදගත් වේවි.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,803
    39,719
    113
    Homagama
    ලබන අවුරුද්දේ කසාද බඳින්න හිතාගෙන ඉන්නේ. වෙලාවල් බලලා නැකත් හදන එකේ ඉදන් දන්නා කවුරු හරි විස්තර කියාගෙන යමුකෝ. ලොකු උදවුවක්. තව අයටත් මේ ත්‍රෙඩ් එක වැදගත් වේවි.
    මුලින්ම නැකැත් හදන්නත් කලින් කරන්න ඕනා, මොන වගේ වෙඩිමක්ද ගන්නේ කියලා බලන එක. කී දෙනෙක්ට කියනවාද? කොච්චර ලොකුවට කරනවාද? දෙපැත්තෙන් සල්ලි දාන්නේ කොහොමද වගේ.

    දෙන්නාම දොස්තර කෙනෙක් ලගට ගිහිල්ලා සුදුසු උපත් පාලන ක්‍රමයක් කතා කරනන්. මාසයක් තියලා දුවන් එන්නඑපා අනේ ඩොක්ටර් හෙට වෙඩිම කියාගෙන.

    ණයට අරන් නම් කරන්න එපා පුතා. ජිවිතේ ණය ගොඩකින් පටන් ගන්න එපා.

    උබලා නැකැත් පස්සේ ලොකුවට යන්නැත්තම්, කැලැන්ඩරේ ඇතිවෙන්න හෝල් ෆ්‍රි දිනයි, ඉතාම ලාබෙට කැමරාමන්ලා බැන්ඩ් ඔක්කොම කරගන්න පුලුවන් දිනයි තියනවා. ඔය ෆන්ෂන් සිස්ටම් එකේ අධික වියදම්කාරිකම හැදිලා තියෙන්නේ නැකැත් දින නිසා.

    නැකැත දාගත්ත ගමන් හෝල් බැන්ඩ් පොටෝ මෙකප් ඔක්කෝමටම කට්ටිය බුක් කරන්න වෙනවා. සල්ලි තියන් යන්න. ටක්ගාලා ඇඩ්වාන්ස් කරන්න.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,113
    1
    100,814
    113
    34
    Kalutara
    පොරොන්දම් ගැලපුවා,
    රෙජිස්ට්‍රේෂන් එකට දවස බැලුවා,
    තව සතියකින් විතර නැකත බලනවා රෙස්ජිස්ට්‍රේෂන් එකට,
    ජනවාරි රෙජිස්ටර් වෙනවා,
    මැයි වලට වෙඩිමට නැකත බලනවා,
    හෝල් බලලා බුක් කරනවා.

    නයට වෙඩින් ගන්නත් එපා, සල්ලි තිබ්බයි කියලා තියෙන හැම සතේම දාලා වෙඩින් ගන්නත් එපා. කොහොමටත් රටට ලෝකෙට කන්න දෙන්න වෙඩින් ගන්නවා කියන්නේ කොහොමත් විකාරයක් තමා මට අනුව නම්.
    ------ Post added on Dec 2, 2023 at 10:08 PM
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,551
    4,324

    Uber badinwda whtto
     
    රෙජිස්ටර් වෙන්නේ වෙඩිම ගන්න දවසටම යි. දැනගන්න ඕනේ අර නැකත් ටික හදලා ඊට පස්සේ කෙල්ලගේ ගෙදරට ගෙනියන්න වගේ දේවල් කරන්නත් ඕනේ නේද?

    ණය ට නම් වෙඩිම ගන්නේ නැතෝ. පොඩියට චාරිත්‍ර එක්ක කරන්නේ. ළඟම ඉන්න අයට විතරයි කියන්නේ.
    ------ Post added on Dec 2, 2023 at 10:43 PM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824

    me owadan oba wetha gena awe... kalla nane/
     
    • Like
    Reactions: code_infinity

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,113
    1
    100,814
    113
    34
    Kalutara
    රෙජිස්ටර් වෙන්නේ වෙඩිම ගන්න දවසටම යි. දැනගන්න ඕනේ අර නැකත් ටික හදලා ඊට පස්සේ කෙල්ලගේ ගෙදරට ගෙනියන්න වගේ දේවල් කරන්නත් ඕනේ නේද?

    ණය ට නම් වෙඩිම ගන්නේ නැතෝ. පොඩියට චාරිත්‍ර එක්ක කරන්නේ. ළඟම ඉන්න අයට විතරයි කියන්නේ.
    ------ Post added on Dec 2, 2023 at 10:43 PM
    කොහොමද උඹේ බජට් එක?
    කී දෙනෙක් ද ටාගට් කරන් ඉන්නේ කියන්න?

    ඔව් වෙඩිමේ නැකත් ටික අරන් යන්න ඕනලු මනමාලිගේ ගෙදරට.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    පොරොන්දම් ගැලපුවා,
    රෙජිස්ට්‍රේෂන් එකට දවස බැලුවා,
    තව සතියකින් විතර නැකත බලනවා රෙස්ජිස්ට්‍රේෂන් එකට,
    ජනවාරි රෙජිස්ටර් වෙනවා,
    මැයි වලට වෙඩිමට නැකත බලනවා,
    හෝල් බලලා බුක් කරනවා.

    නයට වෙඩින් ගන්නත් එපා, සල්ලි තිබ්බයි කියලා තියෙන හැම සතේම දාලා වෙඩින් ගන්නත් එපා. කොහොමටත් රටට ලෝකෙට කන්න දෙන්න වෙඩින් ගන්නවා කියන්නේ කොහොමත් විකාරයක් තමා මට අනුව නම්.
    ------ Post added on Dec 2, 2023 at 10:08 PM
    එකපාර බැදපන්කො ෆන්සන් දෙකකට සල්ලි වියදම් කරන්නෙ
     
    code_infinity

    Well-known member
  • Sep 20, 2023
    225
    259
    63
    100කට 3 million යන්නේ උඹ ගලධාරි එකේද වෙඩිම ගන්නේ?
    :ROFLMAO: නැහැ නැහැ. ඊට අඩුවෙන් යන්නේ. හැබැයි මන් ඒ ගාන ලෑස්ති කරන ඉන්නේ

    එකපාර බැදපන්කො ෆන්සන් දෙකකට සල්ලි වියදම් කරන්නෙ
    ow machan. one day function ekak ganne. Kohomath dawas dekak karanna puluwan unath karanne na. maha waathai.
    ------ Post added on Dec 2, 2023 at 11:01 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,113
    1
    100,814
    113
    34
    Kalutara
    එකපාර බැදපන්කො ෆන්සන් දෙකකට සල්ලි වියදම් කරන්නෙ
    ගෙවල් දෙකේම එකතුව 20ක් වෙන්න මනමාලිගේ ගෙදරට රෙජිස්ට්‍රාර් ව ගෙන්නලා අත්සන් කරලා විසිරිලා යන්න මොන වියදමක් ද බන්. දවල්ට කන්න දුන්නොත් 25,000ක් විතර යයි.

    වෙඩිමත් කරනවා ලක්ෂ 10ට සෙට් වෙන්න,
    no wedding albums,
    no bestman,
    no bridesmaid
    no flowergirls,
    no pageboys
    පෝරුවේ චාරිත්‍ර කළා කන්න බොන්න දුන්නා විසිරිලා ගියා..
    එච්චරයි. 😎
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    ගෙවල් දෙකේම එකතුව 20ක් වෙන්න මනමාලිගේ ගෙදරට රෙජිස්ට්‍රාර් ව ගෙන්නලා අත්සන් කරලා විසිරිලා යන්න මොන වියදමක් ද බන්. දවල්ට කන්න දුන්නොත් 25,000ක් විතර යයි.

    වෙඩිමත් කරනවා ලක්ෂ 10ට සෙට් වෙන්න,
    no wedding albums,
    no bestman,
    no bridesmaid
    no flowergirls,
    no pageboys
    පෝරුවේ චාරිත්‍ර කළා කන්න බොන්න දුන්නා විසිරිලා ගියා..
    එච්චරයි. 😎
    හරකා පොටෝ ටිකක් ගනින් ඒක විතරයි ඉතුරු වෙන්නෙ
    25000 බලපන්කො 25000ට කරන්න පුලුවන්ද කියලා :P