ලබන අවුරුද්දේ කසාද බඳින්න හිතාගෙන ඉන්නේ. වෙලාවල් බලලා නැකත් හදන එකේ ඉදන් දන්නා කවුරු හරි විස්තර කියාගෙන යමුකෝ. ලොකු උදවුවක්. තව අයටත් මේ ත්‍රෙඩ් එක වැදගත් වේවි.
මුලින්ම නැකැත් හදන්නත් කලින් කරන්න ඕනා, මොන වගේ වෙඩිමක්ද ගන්නේ කියලා බලන එක. කී දෙනෙක්ට කියනවාද? කොච්චර ලොකුවට කරනවාද? දෙපැත්තෙන් සල්ලි දාන්නේ කොහොමද වගේ.ලබන අවුරුද්දේ කසාද බඳින්න හිතාගෙන ඉන්නේ. වෙලාවල් බලලා නැකත් හදන එකේ ඉදන් දන්නා කවුරු හරි විස්තර කියාගෙන යමුකෝ. ලොකු උදවුවක්. තව අයටත් මේ ත්‍රෙඩ් එක වැදගත් වේවි.
නයට වෙඩින් ගන්නත් එපා, සල්ලි තිබ්බයි කියලා තියෙන හැම සතේම දාලා වෙඩින් ගන්නත් එපා. කොහොමටත් රටට ලෝකෙට කන්න දෙන්න වෙඩින් ගන්නවා කියන්නේ කොහොමත් විකාරයක් තමා මට අනුව නම්.ණයට අරන් නම් කරන්න එපා පුතා. ජිවිතේ ණය ගොඩකින් පටන් ගන්න එපා.
Uber badinwda whttoපොරොන්දම් ගැලපුවා,
රෙජිස්ට්‍රේෂන් එකට දවස බැලුවා,
තව සතියකින් විතර නැකත බලනවා රෙස්ජිස්ට්‍රේෂන් එකට,
ජනවාරි රෙජිස්ටර් වෙනවා,
මැයි වලට වෙඩිමට නැකත බලනවා,
හෝල් බලලා බුක් කරනවා.
නයට වෙඩින් ගන්නත් එපා, සල්ලි තිබ්බයි කියලා තියෙන හැම සතේම දාලා වෙඩින් ගන්නත් එපා. කොහොමටත් රටට ලෝකෙට කන්න දෙන්න වෙඩින් ගන්නවා කියන්නේ කොහොමත් විකාරයක් තමා මට අනුව නම්.
------ Post added on Dec 2, 2023 at 10:08 PM
owUber badinwda whtto
රෙජිස්ටර් වෙන්නේ වෙඩිම ගන්න දවසටම යි. දැනගන්න ඕනේ අර නැකත් ටික හදලා ඊට පස්සේ කෙල්ලගේ ගෙදරට ගෙනියන්න වගේ දේවල් කරන්නත් ඕනේ නේද?පොරොන්දම් ගැලපුවා,
රෙජිස්ට්‍රේෂන් එකට දවස බැලුවා,
තව සතියකින් විතර නැකත බලනවා රෙස්ජිස්ට්‍රේෂන් එකට,
ජනවාරි රෙජිස්ටර් වෙනවා,
මැයි වලට වෙඩිමට නැකත බලනවා,
හෝල් බලලා බුක් කරනවා.
නයට වෙඩින් ගන්නත් එපා, සල්ලි තිබ්බයි කියලා තියෙන හැම සතේම දාලා වෙඩින් ගන්නත් එපා. කොහොමටත් රටට ලෝකෙට කන්න දෙන්න වෙඩින් ගන්නවා කියන්නේ කොහොමත් විකාරයක් තමා මට අනුව නම්.
------ Post added on Dec 2, 2023 at 10:08 PM
ණය ට නම් වෙඩිම ගන්නේ නැතෝ. පොඩියට චාරිත්‍ර එක්ක කරන්නේ. ළඟම ඉන්න අයට විතරයි කියන්නේ.මුලින්ම නැකැත් හදන්නත් කලින් කරන්න ඕනා, මොන වගේ වෙඩිමක්ද ගන්නේ කියලා බලන එක. කී දෙනෙක්ට කියනවාද? කොච්චර ලොකුවට කරනවාද? දෙපැත්තෙන් සල්ලි දාන්නේ කොහොමද වගේ.
දෙන්නාම දොස්තර කෙනෙක් ලගට ගිහිල්ලා සුදුසු උපත් පාලන ක්‍රමයක් කතා කරනන්. මාසයක් තියලා දුවන් එන්නඑපා අනේ ඩොක්ටර් හෙට වෙඩිම කියාගෙන.
ණයට අරන් නම් කරන්න එපා පුතා. ජිවිතේ ණය ගොඩකින් පටන් ගන්න එපා.
උබලා නැකැත් පස්සේ ලොකුවට යන්නැත්තම්, කැලැන්ඩරේ ඇතිවෙන්න හෝල් ෆ්‍රි දිනයි, ඉතාම ලාබෙට කැමරාමන්ලා බැන්ඩ් ඔක්කොම කරගන්න පුලුවන් දිනයි තියනවා. ඔය ෆන්ෂන් සිස්ටම් එකේ අධික වියදම්කාරිකම හැදිලා තියෙන්නේ නැකැත් දින නිසා.
නැකැත දාගත්ත ගමන් හෝල් බැන්ඩ් පොටෝ මෙකප් ඔක්කෝමටම කට්ටිය බුක් කරන්න වෙනවා. සල්ලි තියන් යන්න. ටක්ගාලා ඇඩ්වාන්ස් කරන්න.
Oca badiina wenne n bn
me owadan oba wetha gena awe... kalla nane/මුලින්ම නැකැත් හදන්නත් කලින් කරන්න ඕනා, මොන වගේ වෙඩිමක්ද ගන්නේ කියලා බලන එක. කී දෙනෙක්ට කියනවාද? කොච්චර ලොකුවට කරනවාද? දෙපැත්තෙන් සල්ලි දාන්නේ කොහොමද වගේ.
දෙන්නාම දොස්තර කෙනෙක් ලගට ගිහිල්ලා සුදුසු උපත් පාලන ක්‍රමයක් කතා කරනන්. මාසයක් තියලා දුවන් එන්නඑපා අනේ ඩොක්ටර් හෙට වෙඩිම කියාගෙන.
ණයට අරන් නම් කරන්න එපා පුතා. ජිවිතේ ණය ගොඩකින් පටන් ගන්න එපා.
උබලා නැකැත් පස්සේ ලොකුවට යන්නැත්තම්, කැලැන්ඩරේ ඇතිවෙන්න හෝල් ෆ්‍රි දිනයි, ඉතාම ලාබෙට කැමරාමන්ලා බැන්ඩ් ඔක්කොම කරගන්න පුලුවන් දිනයි තියනවා. ඔය ෆන්ෂන් සිස්ටම් එකේ අධික වියදම්කාරිකම හැදිලා තියෙන්නේ නැකැත් දින නිසා.
නැකැත දාගත්ත ගමන් හෝල් බැන්ඩ් පොටෝ මෙකප් ඔක්කෝමටම කට්ටිය බුක් කරන්න වෙනවා. සල්ලි තියන් යන්න. ටක්ගාලා ඇඩ්වාන්ස් කරන්න.
කොහොමද උඹේ බජට් එක?රෙජිස්ටර් වෙන්නේ වෙඩිම ගන්න දවසටම යි. දැනගන්න ඕනේ අර නැකත් ටික හදලා ඊට පස්සේ කෙල්ලගේ ගෙදරට ගෙනියන්න වගේ දේවල් කරන්නත් ඕනේ නේද?
ණය ට නම් වෙඩිම ගන්නේ නැතෝ. පොඩියට චාරිත්‍ර එක්ක කරන්නේ. ළඟම ඉන්න අයට විතරයි කියන්නේ.
------ Post added on Dec 2, 2023 at 10:43 PM
කොහොමද උඹේ බජට් එක?
කී දෙනෙක් ද ටාගට් කරන් ඉන්නේ කියන්න?
ඔව් වෙඩිමේ නැකත් ටික අරන් යන්න ඕනලු මනමාලිගේ ගෙදරට.
100කට 3 million යන්නේ උඹ ගලධාරි එකේද වෙඩිම ගන්නේ?20lacks - 30lacks. Uparima 100i
එකපාර බැදපන්කො ෆන්සන් දෙකකට සල්ලි වියදම් කරන්නෙපොරොන්දම් ගැලපුවා,
රෙජිස්ට්‍රේෂන් එකට දවස බැලුවා,
තව සතියකින් විතර නැකත බලනවා රෙස්ජිස්ට්‍රේෂන් එකට,
ජනවාරි රෙජිස්ටර් වෙනවා,
මැයි වලට වෙඩිමට නැකත බලනවා,
හෝල් බලලා බුක් කරනවා.
නයට වෙඩින් ගන්නත් එපා, සල්ලි තිබ්බයි කියලා තියෙන හැම සතේම දාලා වෙඩින් ගන්නත් එපා. කොහොමටත් රටට ලෝකෙට කන්න දෙන්න වෙඩින් ගන්නවා කියන්නේ කොහොමත් විකාරයක් තමා මට අනුව නම්.
------ Post added on Dec 2, 2023 at 10:08 PM
100කට 3 million යන්නේ උඹ ගලධාරි එකේද වෙඩිම ගන්නේ?
ow machan. one day function ekak ganne. Kohomath dawas dekak karanna puluwan unath karanne na. maha waathai.එකපාර බැදපන්කො ෆන්සන් දෙකකට සල්ලි වියදම් කරන්නෙ
ගෙවල් දෙකේම එකතුව 20ක් වෙන්න මනමාලිගේ ගෙදරට රෙජිස්ට්‍රාර් ව ගෙන්නලා අත්සන් කරලා විසිරිලා යන්න මොන වියදමක් ද බන්. දවල්ට කන්න දුන්නොත් 25,000ක් විතර යයි.එකපාර බැදපන්කො ෆන්සන් දෙකකට සල්ලි වියදම් කරන්නෙ
හරකා පොටෝ ටිකක් ගනින් ඒක විතරයි ඉතුරු වෙන්නෙගෙවල් දෙකේම එකතුව 20ක් වෙන්න මනමාලිගේ ගෙදරට රෙජිස්ට්‍රාර් ව ගෙන්නලා අත්සන් කරලා විසිරිලා යන්න මොන වියදමක් ද බන්. දවල්ට කන්න දුන්නොත් 25,000ක් විතර යයි.
වෙඩිමත් කරනවා ලක්ෂ 10ට සෙට් වෙන්න,
no wedding albums,
no bestman,
no bridesmaid
no flowergirls,
no pageboys
පෝරුවේ චාරිත්‍ර කළා කන්න බොන්න දුන්නා විසිරිලා ගියා..
එච්චරයි.![]()