Me widiyta tama bro mn krnna hithan inne. wedding eka dwstama registration ekath ganne. Thanks a lot broගෙවල් දෙකේම එකතුව 20ක් වෙන්න මනමාලිගේ ගෙදරට රෙජිස්ට්‍රාර් ව ගෙන්නලා අත්සන් කරලා විසිරිලා යන්න මොන වියදමක් ද බන්. දවල්ට කන්න දුන්නොත් 25,000ක් විතර යයි.
වෙඩිමත් කරනවා ලක්ෂ 10ට සෙට් වෙන්න,
no wedding albums,
no bestman,
no bridesmaid
no flowergirls,
no pageboys
පෝරුවේ චාරිත්‍ර කළා කන්න බොන්න දුන්නා විසිරිලා ගියා..
එච්චරයි.![]()

kohomath wedding eka gannwa hall ekaka poruwa charithra ekka. ethkota aye gedarata genalla register wela kanna denna one naneහරකා පොටෝ ටිකක් ගනින් ඒක විතරයි ඉතුරු වෙන්නෙ
25000 බලපන්කො 25000ට කරන්න පුලුවන්ද කියලා![]()
------ Post added on Dec 2, 2023 at 11:18 PM

