විවාහය ගැන

code_infinity

Well-known member
  • Sep 20, 2023
    225
    259
    63
    ගෙවල් දෙකේම එකතුව 20ක් වෙන්න මනමාලිගේ ගෙදරට රෙජිස්ට්‍රාර් ව ගෙන්නලා අත්සන් කරලා විසිරිලා යන්න මොන වියදමක් ද බන්. දවල්ට කන්න දුන්නොත් 25,000ක් විතර යයි.

    වෙඩිමත් කරනවා ලක්ෂ 10ට සෙට් වෙන්න,
    no wedding albums,
    no bestman,
    no bridesmaid
    no flowergirls,
    no pageboys
    පෝරුවේ චාරිත්‍ර කළා කන්න බොන්න දුන්නා විසිරිලා ගියා..
    එච්චරයි. 😎
    Me widiyta tama bro mn krnna hithan inne. wedding eka dwstama registration ekath ganne. Thanks a lot bro :love:

    හරකා පොටෝ ටිකක් ගනින් ඒක විතරයි ඉතුරු වෙන්නෙ
    25000 බලපන්කො 25000ට කරන්න පුලුවන්ද කියලා :P
    kohomath wedding eka gannwa hall ekaka poruwa charithra ekka. ethkota aye gedarata genalla register wela kanna denna one nane
    ------ Post added on Dec 2, 2023 at 11:18 PM
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,113
    1
    100,814
    113
    34
    Kalutara
    හරකා පොටෝ ටිකක් ගනින් ඒක විතරයි ඉතුරු වෙන්නෙ
    25000 බලපන්කො 25000ට කරන්න පුලුවන්ද කියලා :P
    පොටෝ ගහනව, හැබැයි ඇල්බම් හදන්නේ නෑ, පොටෝ ගහන එකෙක්ට කියලම පොටෝ ගන්නවා,. ඔව්ව ප්‍රින්ට් කරලා ඇල්බම් ගහගෙන කවුද බන් බලන්නේ. සොෆ්ට් කොපීස් ටික ගුගල් ඩ්‍රයිව් දැම්මා, බලන්න ඕන කෙනෙක් ඉන්නවා නම් ලින්ක් එක ෂෙයාර් කළා..

    මම කන්න දුන්නා කෙල්ලගේ ගෙදර මිනිස්සු අපේ ගෙදර ආවම ගිය සතියේ. 25කට සෙට් වෙන්න කෑම හැදුවා මායි අක්කයි මස්සිනයි. 30,000ක් වගේ කුඩු වුනා. ඒ නම් අක්කා වැඩිපුර බඩු ලිස්ට් එක කියපු නිසා. අන්තිමේ උයලා හතර වටේම ගෙවල් වලටත් බෙදුවා. නැත්තන් හරියට යන්නේ 25යි. කේටරින් කළා නම් එක ප්ලේට් එකකට 850 කිව්වා. 21,000 ගානෙන් ශේප් වෙන්න තිබ්බා කේටරින් කළා නම්.
     
    catering tama best option eka.

    Album nm hadanne na :ROFLMAO: . Drive tama.
    ------ Post added on Dec 2, 2023 at 11:23 PM
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,113
    1
    100,814
    113
    34
    Kalutara
    catering tama best option eka.
    ඔව් බන්, හැලි වලන් හොයාගෙන, කඩේ ගිහිල්ලා බඩු උස්සන් ඇවිල්ලා, නිදි මරාගෙන උයලා කන කට්ටත් එක්ක පට්ට ලාභයි කේටරින් කරන එක. කොහෙද අක්ක කිව්වනේ කේටරින් කරනවට වඩා ලාබෙට උයන්න පුළුවන් කියල. අන්තිමේ ඒකෙ අනිත් පැත්තට වුනේ.
     
    code_infinity

    Well-known member
  • Sep 20, 2023
    225
    259
    63
    ඔව් බන්, හැලි වලන් හොයාගෙන, කඩේ ගිහිල්ලා බඩු උස්සන් ඇවිල්ලා, නිදි මරාගෙන උයලා කන කට්ටත් එක්ක පට්ට ලාභයි කේටරින් කරන එක. කොහෙද අක්ක කිව්වනේ කේටරින් කරනවට වඩා ලාබෙට උයන්න පුළුවන් කියල. අන්තිමේ ඒකෙ අනිත් පැත්තට වුනේ.
    Ow bn katta kanawata wadiya thawa 10000k deela karagattath lesi boruwata nahinna one na. anthimta laabe baluwama salli walinuth laabayi wade.
     
    • Love
    Reactions: Heshan Daminda

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,267
    10,531
    113
    නැකැත් බලපු ගමන් හොටෙල් බුක් කරපන්..කෑම රස බයිට් එහෙම අන්ලිමිටඩ් දෙන තැනකට සෙට් වෙයන්..හැමෝම කියනවා බොරු වැඩ කියලා..ඒත් බන් අපේ ජීවිතේටම එක් පාරක් කරන නිසා ලෝබකම් කරන්නේ හිතෙන් නෑ..නය වෙන් නැතිව ගොඩ දාගන්න පුලුවන් නම් වටිනවා..වියදම් අඩුකරන්න නම් කියන සෙට් එක අඩු කරපන්..පොඩියට කරත් වෙන්න ඕනෙ ටික හරියට කරපන්..සල්ලි ගැනම හිතන්න එපා

    ගෙවල් දෙකේම එකතුව 20ක් වෙන්න මනමාලිගේ ගෙදරට රෙජිස්ට්‍රාර් ව ගෙන්නලා අත්සන් කරලා විසිරිලා යන්න මොන වියදමක් ද බන්. දවල්ට කන්න දුන්නොත් 25,000ක් විතර යයි.

    වෙඩිමත් කරනවා ලක්ෂ 10ට සෙට් වෙන්න,
    no wedding albums,
    no bestman,
    no bridesmaid
    no flowergirls,
    no pageboys
    පෝරුවේ චාරිත්‍ර කළා කන්න බොන්න දුන්නා විසිරිලා ගියා..
    එච්චරයි. 😎
    මේ කතව හරි ඇල්බම්.එපා ෆ්‍ර්‍ර ශූට් එපා..දෙවනි මනමලි මනමාලයෝ අයින් කරපන්..සැහෙන ගානක් ඉතුරුයි
    ------ Post added on Dec 2, 2023 at 11:42 PM
     
    code_infinity

    Well-known member
  • Sep 20, 2023
    225
    259
    63
    නැකැත් බලපු ගමන් හොටෙල් බුක් කරපන්..කෑම රස බයිට් එහෙම අන්ලිමිටඩ් දෙන තැනකට සෙට් වෙයන්..හැමෝම කියනවා බොරු වැඩ කියලා..ඒත් බන් අපේ ජීවිතේටම එක් පාරක් කරන නිසා ලෝබකම් කරන්නේ හිතෙන් නෑ..නය වෙන් නැතිව ගොඩ දාගන්න පුලුවන් නම් වටිනවා..වියදම් අඩුකරන්න නම් කියන සෙට් එක අඩු කරපන්..පොඩියට කරත් වෙන්න ඕනෙ ටික හරියට කරපන්..සල්ලි ගැනම හිතන්න එපා

    මේ කතව හරි ඇල්බම්.එපා ෆ්‍ර්‍ර ශූට් එපා..දෙවනි මනමලි මනමාලයෝ අයින් කරපන්..සැහෙන ගානක් ඉතුරුයි
    ------ Post added on Dec 2, 2023 at 11:42 PM
    :yes::yes::yes: podiyata unath lobakamata karanne na machan. wenna one wada tika hariyta lassanata krnna tama plan eka tiyenne.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,803
    39,719
    113
    Homagama
    Ow bn katta kanawata wadiya thawa 10000k deela karagattath lesi boruwata nahinna one na. anthimta laabe baluwama salli walinuth laabayi wade.
    කේටරිනුත් බං ලාබම නැ. ගෙවල් අස්කරගෙන තින්ත ගාගෙන මේවා කරන වෙලාවේ හෝල් එකක ගන්න එක ලාබ වෙන්න පුලුවන් බොහෝවිට. නංගිගේ මගුලෙදි අපි ඔය ඔක්කෝම වියහැකියා බැලුවා. එතනදි අපිට තේ⁣රුනේ ගෙදර කරනවාට වඩා හෝල් එකක් වියදම ශේප් කියලා. හැමදේම කැල්කියුලේට් කරලා හොදම දේ කරපං. Excel එකක් හදාගන්න.
     
    • Love
    Reactions: code_infinity

    code_infinity

    Well-known member
  • Sep 20, 2023
    225
    259
    63
    කේටරිනුත් බං ලාබම නැ. ගෙවල් අස්කරගෙන තින්ත ගාගෙන මේවා කරන වෙලාවේ හෝල් එකක ගන්න එක ලාබ වෙන්න පුලුවන් බොහෝවිට. නංගිගේ මගුලෙදි අපි ඔය ඔක්කෝම වියහැකියා බැලුවා. එතනදි අපිට තේ⁣රුනේ ගෙදර කරනවාට වඩා හෝල් එකක් වියදම ශේප් කියලා. හැමදේම කැල්කියුලේට් කරලා හොදම දේ කරපං. Excel එකක් හදාගන්න.
    Thank you bro :love:.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,803
    39,719
    113
    Homagama

    මේ කතව හරි ඇල්බම්.එපා ෆ්‍ර්‍ර ශූට් එපා..දෙවනි මනමලි මනමාලයෝ අයින් කරපන්..සැහෙන ගානක් ඉතුරුයි

    ඇල්බම් එකක් නම් ඕනා බං. බැන්දා කියලා කවදාහරි පෙන්නනන් තියෙන්නේ, එම්බසියකට සාක්කි කියලා හරි දෙන්න වෙන්නේ ඕවානේ. විඩියෝ නම් තම තම කැමැත්ත.

    දෙවැනි මනමාල මනමාලියොත් ඉන්න ඕනා එකෙක් දෙකක් හරි. මගුලක පිරිස⁣ක් ඉන්න එපැයි. අවජාතකයෝ නෙවෙයිනේ. දෙපැත්තටම පෙන්න පිරිසක් ඉන්න එක හොදයි. පිරිලා.
    ලගම නැයෝ යාලුවො අතරින් දෙවැනි මනමාල මනමාලියෝ දාගත්තාම වෙඩිමේ වැඩ වලටත් ⁣ගත්තැකි උන්ව.
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    මුලින්ම නැකැත් හදන්නත් කලින් කරන්න ඕනා, මොන වගේ වෙඩිමක්ද ගන්නේ කියලා බලන එක. කී දෙනෙක්ට කියනවාද? කොච්චර ලොකුවට කරනවාද? දෙපැත්තෙන් සල්ලි දාන්නේ කොහොමද වගේ.

    දෙන්නාම දොස්තර කෙනෙක් ලගට ගිහිල්ලා සුදුසු උපත් පාලන ක්‍රමයක් කතා කරනන්. මාසයක් තියලා දුවන් එන්නඑපා අනේ ඩොක්ටර් හෙට වෙඩිම කියාගෙන.

    ණයට අරන් නම් කරන්න එපා පුතා. ජිවිතේ ණය ගොඩකින් පටන් ගන්න එපා.

    උබලා නැකැත් පස්සේ ලොකුවට යන්නැත්තම්, කැලැන්ඩරේ ඇතිවෙන්න හෝල් ෆ්‍රි දිනයි, ඉතාම ලාබෙට කැමරාමන්ලා බැන්ඩ් ඔක්කොම කරගන්න පුලුවන් දිනයි තියනවා. ඔය ෆන්ෂන් සිස්ටම් එකේ අධික වියදම්කාරිකම හැදිලා තියෙන්නේ නැකැත් දින නිසා.

    නැකැත දාගත්ත ගමන් හෝල් බැන්ඩ් පොටෝ මෙකප් ඔක්කෝමටම කට්ටිය බුක් කරන්න වෙනවා. සල්ලි තියන් යන්න. ටක්ගාලා ඇඩ්වාන්ස් කරන්න.
    mokak? e kiwwe honeymoon ek dawasat ready wenna d? :baffled:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,803
    39,719
    113
    Homagama
    mokak? e kiwwe honeymoon ek dawasat ready wenna d? :baffled:
    අමුවෙන්ම කියන්න වෙනවා මලේ.

    හනිමුන් එක දවසේ විතරක් නෙවෙයිනේ හුකන්නෙ. නමුත් ගොඩක් කපල්ස් අවධානය දෙන්නේ හනිමුන් එකේ හුකන එක ගැන විතරයි. එදාට පිරියඩ් නැති වුනානම් ඇති වගේ හැසිරෙන්නේ.

    නමුත් විවාහයක හිකිල්ල ඊට වඩා සැලසුම් සහගත දෙයක්. තමන්ට කවදාද ළමයෙක් හදන්න හිතන් ඉන්නේ කියලා හොදට දෙන්නා කල්පනා කරලා ඒකට සුදානම් වෙන්න ඕනා.එතකොට ආතල් කඩා ගැන්නැතුව හුකාගන්න පුලුවන්. නැත්තම් ඉතින් මෙන්න බොලේ ළමයෙක් හිටලා කියලා අනාගත සැලසුම් ඔක්කොම පැත්තක තියලා ඩිලිවරි එකට බඩු හොයන්න යතැකි.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,991
    10,542
    113
    පොටෝ ගහනව, හැබැයි ඇල්බම් හදන්නේ නෑ, පොටෝ ගහන එකෙක්ට කියලම පොටෝ ගන්නවා,. ඔව්ව ප්‍රින්ට් කරලා ඇල්බම් ගහගෙන කවුද බන් බලන්නේ. සොෆ්ට් කොපීස් ටික ගුගල් ඩ්‍රයිව් දැම්මා, බලන්න ඕන කෙනෙක් ඉන්නවා නම් ලින්ක් එක ෂෙයාර් කළා..

    මම කන්න දුන්නා කෙල්ලගේ ගෙදර මිනිස්සු අපේ ගෙදර ආවම ගිය සතියේ. 25කට සෙට් වෙන්න කෑම හැදුවා මායි අක්කයි මස්සිනයි. 30,000ක් වගේ කුඩු වුනා. ඒ නම් අක්කා වැඩිපුර බඩු ලිස්ට් එක කියපු නිසා. අන්තිමේ උයලා හතර වටේම ගෙවල් වලටත් බෙදුවා. නැත්තන් හරියට යන්නේ 25යි. කේටරින් කළා නම් එක ප්ලේට් එකකට 850 කිව්වා. 21,000 ගානෙන් ශේප් වෙන්න තිබ්බා කේටරින් කළා නම්.
    වැදගත්ම ප්‍රශ්නේ , අල්ලපුගෙදර නංගිලාටත් කෑම දුන්නද ? ප්‍රතිචාරේ කොහොමද ?
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,409
    5,917
    113
    පොරොන්දම් ගැලපුවා,
    රෙජිස්ට්‍රේෂන් එකට දවස බැලුවා,
    තව සතියකින් විතර නැකත බලනවා රෙස්ජිස්ට්‍රේෂන් එකට,
    ජනවාරි රෙජිස්ටර් වෙනවා,
    මැයි වලට වෙඩිමට නැකත බලනවා,
    හෝල් බලලා බුක් කරනවා.
    .2023/11/24 n passe ලොක්ක පේන්නවත් නෑ.දැන් හරි ගිහිල්ලනේ :ROFLMAO::love:
     
    • Wow
    Reactions: Heshan Daminda

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,409
    5,917
    113
    ado eka amathaka welama giyane.. 🙄
    ක්‍රිෂ්ණමුර්ති පඬි තුමාට වැරදුනත් අපේ හාමුදුරුවන්ට වරදින්නේ නෑ.මට කිවුව උඹම වැඩේ අත අරියි ඔය දිනේ දෙන්න කියල.හේතුව ඒක උඹට සෙට් වෙන්නේ නෑ.කොහොම උනත් උඹට සුපිරි අනාගතයක් තියනවා :love: මහන්සි වෙලා පවුල රැකගෙන කරන වැඩක් හරියටම කරන්න බලන්න :love::love:
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    පොරොන්දම් ගැලපුවා,
    රෙජිස්ට්‍රේෂන් එකට දවස බැලුවා,
    තව සතියකින් විතර නැකත බලනවා රෙස්ජිස්ට්‍රේෂන් එකට,
    ජනවාරි රෙජිස්ටර් වෙනවා,
    මැයි වලට වෙඩිමට නැකත බලනවා,
    හෝල් බලලා බුක් කරනවා.

    A few months later:

    Umba ganita neethi danawa
    Gani umbata neethi danawa.
    Dennata denna norussanawa
    Depola walata randu wenawa
    Thahanam gahe gedi kanawa
    Mattu wenawa
    Lawyersla hoyanawa
    Divorce wenawa