විවාහය ගැන

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    හරකා පොටෝ ටිකක් ගනින් ඒක විතරයි ඉතුරු වෙන්නෙ
    25000 බලපන්කො 25000ට කරන්න පුලුවන්ද කියලා :P
    ඔය වියදම් පැත්ත අනුව, සම්ප්‍රදායන් මිනිස්සුන්ගේ බලාපොරොත්තු අනුව වෙනස් වෙනවා ඇති බන්.

    මම කළුතර වෙඩින් එකකට ගියා ඒකෙ බුෆේ එකේ තිබ්බ දේවල් වලට වඩා දේවල් අපි එදිනෙදා කනවා. අල තෙල් දාලා, පරිප්පු , වම්බටු මෝජු, චිකන් කරි.පපඩම්. සලාද ඩෙසර්ට් එකට අයිස් ක්‍රීම්.
    අපි කෝට් බෝට් ඇඳන් යද්දිම එකෙක් කිව්වා ගිහින් බලපන්කො කෝට් ඕනෙ නෑ කියලා. උගෙ කතාව hari ගොඩක් හිටියේ සරොන් මෑන්ස්ලා. උන්ට ඉතින් ගල් ටිකක් බොන්න දීලා චිකන් කෑල්ලක් දුන්නම සැටිස්ෆයි.

    වරදක් කියන්න බෑ ඉතින් ඒ පැතිවල හැටි.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,138
    113
    අමුවෙන්ම කියන්න වෙනවා මලේ.

    හනිමුන් එක දවසේ විතරක් නෙවෙයිනේ හුකන්නෙ. නමුත් ගොඩක් කපල්ස් අවධානය දෙන්නේ හනිමුන් එකේ හුකන එක ගැන විතරයි. එදාට පිරියඩ් නැති වුනානම් ඇති වගේ හැසිරෙන්නේ.

    නමුත් විවාහයක හිකිල්ල ඊට වඩා සැලසුම් සහගත දෙයක්. තමන්ට කවදාද ළමයෙක් හදන්න හිතන් ඉන්නේ කියලා හොදට දෙන්නා කල්පනා කරලා ඒකට සුදානම් වෙන්න ඕනා.එතකොට ආතල් කඩා ගැන්නැතුව හුකාගන්න පුලුවන්. නැත්තම් ඉතින් මෙන්න බොලේ ළමයෙක් හිටලා කියලා අනාගත සැලසුම් ඔක්කොම පැත්තක තියලා ඩිලිවරි එකට බඩු හොයන්න යතැකි.
    ළමයි හදන්නෙම නැතුව ඉන්න හිතන් ඉන්න කපල් එකකට හොඳම ඔප්ෂන් එක මොකද්ද?අර සර්ජරි එක කරාම එක එක අතුරු ආබාධ එනව පිලිකා රිස්ක් එකක් තියෙනව වගේ කතා අහල තියෙනව.
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,551
    4,324
    113
    පොටෝ ගහනව, හැබැයි ඇල්බම් හදන්නේ නෑ, පොටෝ ගහන එකෙක්ට කියලම පොටෝ ගන්නවා,. ඔව්ව ප්‍රින්ට් කරලා ඇල්බම් ගහගෙන කවුද බන් බලන්නේ. සොෆ්ට් කොපීස් ටික ගුගල් ඩ්‍රයිව් දැම්මා, බලන්න ඕන කෙනෙක් ඉන්නවා නම් ලින්ක් එක ෂෙයාර් කළා..

    මම කන්න දුන්නා කෙල්ලගේ ගෙදර මිනිස්සු අපේ ගෙදර ආවම ගිය සතියේ. 25කට සෙට් වෙන්න කෑම හැදුවා මායි අක්කයි මස්සිනයි. 30,000ක් වගේ කුඩු වුනා. ඒ නම් අක්කා වැඩිපුර බඩු ලිස්ට් එක කියපු නිසා. අන්තිමේ උයලා හතර වටේම ගෙවල් වලටත් බෙදුවා. නැත්තන් හරියට යන්නේ 25යි. කේටරින් කළා නම් එක ප්ලේට් එකකට 850 කිව්වා. 21,000 ගානෙන් ශේප් වෙන්න තිබ්බා කේටරින් කළා නම්.
    ado sirawatama ara lagdi set una eka badinwthee bn
     

    code_infinity

    Well-known member
  • Sep 20, 2023
    225
    259
    63
    Colombo walin thiyanna hotels walin per plate rates tika daapanko kalwru hari
    අන්න ඒක වැදගත්

    Colombo walin thiyanna hotels walin per plate rates tika daapanko kalwru hari.
    ලබන අවුරුද්දේ ගන්න ඉන්නවා නම් දැන්ම බුක් කරන්න. ලබන අවුරුද්දේ ඉඳන් plate ගණන් යනවා
    ------ Post added on Dec 3, 2023 at 12:50 PM
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ලබන අවුරුද්දේ කසාද බඳින්න හිතාගෙන ඉන්නේ. වෙලාවල් බලලා නැකත් හදන එකේ ඉදන් දන්නා කවුරු හරි විස්තර කියාගෙන යමුකෝ. ලොකු උදවුවක්. තව අයටත් මේ ත්‍රෙඩ් එක වැදගත් වේවි.

    ubata sirawatama marry karanna ona nam, ada idan kiriyata enna epa.
    meke innawa marrage life fail set ekak, okun ubawa brain wash karai marry karanna epa kiyala
    ubage hodata kiyanne
     

    indiehacker

    Well-known member
  • Nov 29, 2023
    184
    386
    63
    meke innawa marrage life fail set ekak, okun ubawa brain wash karai marry karanna epa kiyala
    මේක නම් ඇත්ත.. මමත් බැඳලා නැහැ ඒත් බදින මිනිස්සුන්ට කුප්ප කතා කියන්න තරම් කුහක නැහැ.. මේකේ සමහර එවුන් ඉන්නව කෙනෙකුට දෙයක් හරියගෙන එද්දී හිත කැඩෙන්න කතා කරන එවුන්.. සමහර එවුන් නම් බොකෙන්ම උන්ගේ life experience එක share කරන්නේ.. හැමදේම තාර බර ඇරලා පිලිගන්න තරමටම හොදයි
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,941
    35,875
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගෙවල් දෙකේම එකතුව 20ක් වෙන්න මනමාලිගේ ගෙදරට රෙජිස්ට්‍රාර් ව ගෙන්නලා අත්සන් කරලා විසිරිලා යන්න මොන වියදමක් ද බන්. දවල්ට කන්න දුන්නොත් 25,000ක් විතර යයි.

    වෙඩිමත් කරනවා ලක්ෂ 10ට සෙට් වෙන්න,
    no wedding albums,
    no bestman,
    no bridesmaid
    no flowergirls,
    no pageboys
    පෝරුවේ චාරිත්‍ර කළා කන්න බොන්න දුන්නා විසිරිලා ගියා..
    එච්චරයි. 😎

    ubata help ekata mama ennam masyak dekak nawatila udau karanna
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,239
    49,590
    113
    සේදවත්ත
    ඔය හදහන් වෙලාවල් පොරොන්නදම් මොක ගැලපුනත් උබට බැදලා ටික කාලෙකින් කල කිරෙන එක නතර වෙන් නෑ. අනික ඔය අහසේ තරු ග්‍රහලෝකවලට කරන්න පුලුවන් පකක් නෑ . ඕවා නොබලන රටවල මිනිස්සු අපිට වඩා සෑහෙන්න දියුනුයි .

    උබ හිතන්න ඕනේ බදිනවද නැද්ද කියන එක විතරයි