උඹ කියන්නේ ෆෝන් එකේද? මම කියන්නේ PC එකේ. default search engine එක දැම්මට boost points වැඩිවෙන්නේ නෑනේ. එහෙම්මමයි. උඹ කොහොමද ඔච්චර ඉක්මනට generate කරගන්නේ?මන් ට්රයි කරා එහෙම කරන්න බෑ
Bing search engine එක default search engine එක කරගන්න
------ Post added on Dec 6, 2023 at 5:14 PM