Selena ට මොකක්ද මේ වෙලා තියෙන්නේ :-(:-(

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    මන් ට්‍රයි කරා එහෙම කරන්න බෑ


    Bing search engine එක default search engine එක කරගන්න
    ------ Post added on Dec 6, 2023 at 5:14 PM
    උඹ කියන්නේ ෆෝන් එකේද? මම කියන්නේ PC එකේ. default search engine එක දැම්මට boost points වැඩිවෙන්නේ නෑනේ. එහෙම්මමයි. උඹ කොහොමද ඔච්චර ඉක්මනට generate කරගන්නේ?
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,439
    36,358
    113
    මැදමහනුවර
    උඹ කියන්නේ ෆෝන් එකේද? මම කියන්නේ PC එකේ. default search engine එක දැම්මට boost points වැඩිවෙන්නේ නෑනේ. එහෙම්මමයි. උඹ කොහොමද ඔච්චර ඉක්මනට generate කරගන්නේ?
    2e712d51-e581-4c32-8520-2f910969014d.jpg
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    aah uba kiyanne redeem points 117 gana, mama kiyanne boost points gana. redeem points 500 ona boost points 5 ganna. task kalata 500 enne nane. eka nisa wadak na.
    ah wenna athi mama dan eliye inne ban gedara gihin balala kiyannam

    eth image create karanna puluwanne neda?

    bing godak use karahama wadi wenawa athi
     
    • Sad
    Reactions: Heshan Daminda