Wasthi ඒක බාර්

jiwithe prashna

Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    මේකට ගිය උන් ඉන්නවද? බන්ඩගෙ වීඩියෝ එක දැකල යන්න හිතුන.
    ලිකර් පිටින් අරන් යන්න පුලුවන්ද? බොට්ල් චාජ් එකක් ගහනවද?
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    මේකට ගිය උන් ඉන්නවද? බන්ඩගෙ වීඩියෝ එක දැකල යන්න හිතුන.
    ලිකර් පිටින් අරන් යන්න පුලුවන්ද? බොට්ල් චාජ් එකක් ගහනවද?

    charge karanne ne. bottle aran yanna puluwan liquor nethuwa
     
    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    corkage fee ekak naha
    uda bonna pulwuang
    staff ekat hodai
    kaamat hodai

    api dan godak welawata bonna yanne otanata

    normally 6-8 people gihin 15k walata bill eka watenawa
    එල අද යන්න ඕනෙ.

    Ayyo rallata
    ඕක දාල අවුරුද්දකට වඩී මගෙ හිතේ. විඩියෝ එකෙ බයිට් වගයක් දැක්ක ඒකයි ගිහින් බොන්න හිතුනෙ
    ------ Post added on Dec 7, 2023 at 5:22 PM
     
    encarta

    Well-known member
  • Sep 15, 2023
    208
    270
    63
    We are in heaven 🥸
    මේකට ගිය උන් ඉන්නවද? බන්ඩගෙ වීඩියෝ එක දැකල යන්න හිතුන.
    ලිකර් පිටින් අරන් යන්න පුලුවන්ද? බොට්ල් චාජ් එකක් ගහනවද?
    ඔය බන්ඩා කියන නිසා කඩේකට ගිහින් කෑවා. මෙලෝ රහක් නැහැ. අපරාදේ සල්ලි.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,844
    13,064
    113
    ඔය බන්ඩා කියන නිසා කඩේකට ගිහින් කෑවා. මෙලෝ රහක් නැහැ. අපරාදේ සල්ලි.
    Banda yana kada walata ubela thama yanawada ban :lol: