හොදට වදින Brand එකක්

LajjaNathiBayya

Well-known member
  • Jun 30, 2022
    926
    1,138
    93
    මචන්ල හෙට ලේඩි කෙනෙක් එක්ක ඩ්‍රින්ක් එකක් දාන්න සෙට් උනා.

    දෙන්නටම හොද, හොදට වදින එකක් කියපල්ලකො. ඒකිත් හෙන පොශ් එකක් නෙමෙයි. නෝමල් කෑල්ලක්. ලොකු ගනන් වල Brand එකක් නැතුව නොර්මල් එකක් කියපල්ල.

    චියර්ස්....
     
    • Love
    Reactions: ACHIK

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,908
    1
    63,173
    113
    Mother Earth
    ගල් අරක්කු තමයි. හුකනව නම් සැර ඒව ගහන්න එපා බන්. බියර් තමයි.
     
    • Haha
    Reactions: Yastysan

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,187
    9,528
    113
    OR34canister.jpg

    Not a joke
    very smooth when mix with arrak:soda 35/65 and some ice cubes
     
    • Like
    Reactions: Boniya and ACHIK

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,210
    1
    158,073
    113
    98
    කෑගල්ල

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,378
    4,718
    113
    hoda brand kiala jathiyak na putha. beela nathi 2nek nam umbalata coca cola liter 2k gahuwat wadinawa. Sex nam bonna epa bota nagina ekak na

    somersby loku can eka try
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,761
    3,080
    113
    මචන්ල හෙට ලේඩි කෙනෙක් එක්ක ඩ්‍රින්ක් එකක් දාන්න සෙට් උනා.

    දෙන්නටම හොද, හොදට වදින එකක් කියපල්ලකො. ඒකිත් හෙන පොශ් එකක් නෙමෙයි. නෝමල් කෑල්ලක්. ලොකු ගනන් වල Brand එකක් නැතුව නොර්මල් එකක් කියපල්ල.

    චියර්ස්....
    mokada une bun?
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    බියර් ටින් 3ක් අරන් ගිහින් දෙන්න එක්ක ගහපන්.
    වෙරි වෙන්න බොන්න එපා යකෝ ඔය වගේ වෙලාවට.
    හෙට කියපම් විස්තරේ.

    එල එල ජයවේව....
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,847
    48,588
    113
    BBQ කරපු මස් ප්ලේට් එකක් එක්ක රෙඩ් වයින් එකක් ගහපන්..


    Glass-of-red-wine-3b3185e.jpg