දෙන්නටම හොද, හොදට වදින එකක් කියපල්ලකො.
චියර්ස්....
දෙන්නම සෙට් වෙලා මේක බලන්න.
හොදට වදිනවා
චියර්ස්....
mokada une bun?මචන්ල හෙට ලේඩි කෙනෙක් එක්ක ඩ්‍රින්ක් එකක් දාන්න සෙට් උනා.
දෙන්නටම හොද, හොදට වදින එකක් කියපල්ලකො. ඒකිත් හෙන පොශ් එකක් නෙමෙයි. නෝමල් කෑල්ලක්. ලොකු ගනන් වල Brand එකක් නැතුව නොර්මල් එකක් කියපල්ල.
චියර්ස්....