අඩෝ කෝ තෝ , අද ඉරිදනේ,වැඩද කුණා ? මේන් මොනාද කියනවා බොට.
Uge nama mokakdaඔය පොඩි එකා විතරක් නෙමෙයි බන් දැන් ඉන්න මහ එවුනුත් අන්ද භූත එවුන් බන්. ලඟදි දේශනයකදී විද්‍යා මහචාර්,ය කෙනෙක් කිව්වා පොල් ගහෙන් හදන්නේ රා ලු. කිතුල් ගහෙන් හදන්නේ පැණි ලු. පොල් ගහෙන් පැණිවත්, කිතුල් ගහෙන් රා ත් හදන්න බැරිලු. උ Botany උගන්වන පොරක්.![]()
Phew, I was almost hopeless. Thanks, Sonny. Boy, I thought that you couldn't recognize your father. Your mother is almost devastated that she gave birth to this moronic idiot. Thanks, Lord, our son Nakamura can recognize his relatives.
ඔයා ඥීතීඥයෙක් නේද?පොඩි එකා නිවේදකයගෙන් ආතල් එකක් ගන්නවා වෙන්න බැරි ද![]()
එහෙම සංස්කෘතියක් ළංකාවේ නෑමූණ පෙන්නන එක නම් එතිකල් නෑ වගේ... බාල වයස්කාර එකෙක් ගේ...
මොකෙක්ඥීතීඥයෙක්
?මු නම් උපතින්ම මේ වගේ කියල කියනව කට්ටිය.
අඩෝ කෝ තෝ , අද ඉරිදනේ,වැඩද කුණා ? මේන් මොනාද කියනවා බොට.![]()
eth iskole neme, montisori ekek unath lankave aganuwara indiayava kiyanne nahaඋෟ හැබැයි ඉස්කෝලේ යන ඵකෙකුත් නෙමෙයි වගේ..
සංස්කෘතික ලිං මැඩියෙක් නෙවෙයිGlobal කොල්ලෙක්..
ලෝක මටිටමෙන් හිතල උත්තර දෙන්නේ.