පොඩි ඵකා ගංජ ගහලද මංද..😸

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඔය පොඩි එකා විතරක් නෙමෙයි බන් දැන් ඉන්න මහ එවුනුත් අන්ද භූත එවුන් බන්. ලඟදි දේශනයකදී විද්‍යා මහචාර්,ය කෙනෙක් කිව්වා පොල් ගහෙන් හදන්නේ රා ලු. කිතුල් ගහෙන් හදන්නේ පැණි ලු. පොල් ගහෙන් පැණිවත්, කිතුල් ගහෙන් රා ත් හදන්න බැරිලු. උ Botany උගන්වන පොරක්. :ROFLMAO::ROFLMAO:
    Uge nama mokakda
     
    • Like
    Reactions: NRTG

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    ශ්‍රී ලංකාවේ අගනුවර - ඉන්දියාව..

    මේ නම් අර මේකෙ ඉන්න @Asmodeus ගේ පොඩි ඵකාද කොහෙද..🤣🤣🤣🤣🤣
    Phew, I was almost hopeless. Thanks, Sonny. Boy, I thought that you couldn't recognize your father. Your mother is almost devastated that she gave birth to this moronic idiot. Thanks, Lord, our son Nakamura can recognize his relatives.

    Bless You GIF by Prespav
     
    • Haha
    Reactions: Dead Cupid and NRTG

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    පොඩි එකා නිවේදකයගෙන් ආතල් එකක්‌ ගන්නවා වෙන්න බැරි ද 😅
    ඔයා ඥීතීඥයෙක් නේද?

    මූණ පෙන්නන එක නම් එතිකල් නෑ වගේ... බාල වයස්කාර එකෙක් ගේ...
    එහෙම සංස්කෘතියක් ළංකාවේ නෑ😂
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,370
    113
    Colombo, Sri Lanka

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඉගෙන නොගත්තට මොකෝ උෟ කවදහරි ලංකාවේ ටික් ටොක් තරුවක් වෙයි..😄😄
     
    • Haha
    Reactions: NRTG

    signshop

    Well-known member
  • May 30, 2011
    12,202
    8,944
    113
    Dubai
    පොඩි එකා මෙහෙම උනාට ඌට බැනලා වැඩක් නෑ බන්.
    මෙන්න දැන් ඉන්න තරුණ පරම්පරාව.





    තව ඒවා




    කොහොමත් රට මේ යන විදියට ඉගෙනගන්න තරම් වත්කමක් රටේ නැති නිසා අනාගතේ මෙහෙම එව්න් තමයි ඉතුරු වෙන්නේ
     
    • Like
    Reactions: NRTG