In terms of academic quality, IIT is better than SLIIT.What about SLIIT?
price dala thibba ekkek IIT 28 sliit 25 kathawakWhat about SLIIT?
එක පාර දෙනවනම් ලක්ශ 27යි. අවුරුද්ද ගානේ ගෙවනවනම් පලවෙනි අවුරුද්ද,දෙවෙනි අවුරුද්ද,හතරවෙනි අවුරුද්ද ට ලක්ශ 8 ගානේ දෙන්න ඕන.තුන්වෙනි අවුරිද්දට ලක්ශ 3 හමාරයි.ඒකනම් උබට ගෙවන්න පුලුවන් අවුරුද්දක්ම ඉන්ටර්ශිප් තියන නිසා.price dala thibba ekkek IIT 28 sliit 25 kathawak
iit 3lakh nam wadi iit karanna.
btw IIT ekata call karala ahanna hariyata price eka,
eka para 28 gewanne nati nisa price eka kotas walin gewaddi kiyana eka total. iit financial department ekata call karanna.
degree eka laksha 14ta (eka para gewanawa nam) , repeat ekak awoth 50 or 60k module ekakata , duoble credit module ekak nam 80k wage ganak.
resit free.
eth passe aluth unta resit walatath salli ganna kathawak thibba resit walata nam podi ganak.
repeat kiyanne total module ekaka lakunu 40ta adu nam. repeat waladi ayeth lectures gihin karanna ona module eka.
resit wenne total 40 ta wadi wela module eke eka exam or porject ekakata 30ta adu nam e part eka witharak karana eka. lectures yanna ona naha
99% un oka awurudda gane neme awurudde eka warika 3kin jo 7kin gewanne. .iit හොදයි.a/l නම් බලන්නේ නෑ දැන් company වලින් ගොඩක් උන් foundation කරලා එන නිසා.
ඉගෙනගන්නම යනවනම් iit පලයන් facilities අඩුයි ඩිග්‍රිය වටිනවා.අවුරුද්දක intership එකක් හම්බවෙනවා.ඉන්ඩස්ට්‍රී එකේ ඉන්න හොදම කම්පැනි හයර් කරන්නේ.wso2 ඉදන් හයර් කරනවා.
සිල්ට් එකේ සල්ලි දීලා කරලා තේරුමක් නෑනේ.ලෝන් එකෙන් එන උන් දැන් තනිකර ඉන්නේ.ඕකේ it ඩිග්රියේ ලෝන් එකේ උන් තනිකර ඉන්නේ.උන් ලක්ශ 25 එක ලක්ශ 8 ට කරනවා.facilities නම් හොද ඇති sliit එකේ.
Group වලින් එහෙම අහලා තේරුමක් නෑ බන් මොකක්ද හොද කියලා.ඒකේ ඉගෙන ගන්න උන් ඇවිල්ලා ඒක හොදයි ගානවා.මන් කියන්නේ උබ fb software engineer group එකකට join වෙයන්.ඕවගේ ඉන්නවා tech lead ලා senior position වල ඉන්න උන්.uom cse,it / ucsc cs වගේ ගියපු ඉන්ඩස්ට්‍රී එකේ එංපීරියන්ස් තියන අයිය කෙනෙක්ගෙන් අහපන් මොකක්ද හොද කියලා.උත්තර දෙයි.ලින්ක්ඩින් වගේ එකකින් බලපන් sliit එකේ උන් වැඩ කරන company iit උන් වැඩ කරන company.හොද වෙනසක් තේරෙයි උබට.
එක පාර දෙනවනම් ලක්ශ 27යි. අවුරුද්ද ගානේ ගෙවනවනම් පලවෙනි අවුරුද්ද,දෙවෙනි අවුරුද්ද,හතරවෙනි අවුරුද්ද ට ලක්ශ 8 ගානේ දෙන්න ඕන.තුන්වෙනි අවුරිද්දට ලක්ශ 3 හමාරයි.ඒකනම් උබට ගෙවන්න පුලුවන් අවුරුද්දක්ම ඉන්ටර්ශිප් තියන නිසා.
Mn iit neme bn. Awrudda gaane gewanna puluwnne. Waarika 3, massa 7 gewwa kiyala wasiyak naneda ? Gaana wadi wenewa misak.waarika 3 bn tiyenne nov,jan,march neda?99% un oka awurudda gane neme awurudde eka warika 3kin jo 7kin gewanne. .
uba iit neme neda
bro HND krl 3 yrs work experience ekk aran msc ekk gahana eka hoday neda?Open uni එකේ බිට් එක කරපන් බන්
ඉස්සර වගෙ IT කියන්නේ අරුමයක් නෙමෙයි. කොමත් ඉගනගන්න වෙන්නේ ඉන්ඩස්ට්‍රි එක අස්සේ මිසක් ඩිග්‍රියෙන් නෙමෙයි. ඉකමනට කරලා එලියට වරෙන් 3 අවුරුදු එකක් හරි. පස්සේ ප්‍රොෆෙශනල් සෙටිෆිකේශන් සහ වර්ක් එක්ස්ප්රියන්ස් දාගන්න . නිකං ලක්ශ 20-30 ගෙවන්න එපා . කොටින්ම YT එකෙන් ඉගෙන ගන්න පුලුවන් තත්වයක් තියෙන්නේ දැන්
Seriously. IIT එක සෑහෙන්න overated දැන්. 3 year degree එක මැදට sandwich placement එක දැම්මම සමහරුන්ට 4 year වෙලාSLIIT
IIT
NSBM
අයි ටී වලට නම් ඔය ඉන්ස්ටිටියුට් එකට ටිකක් තැනක් තියෙනවා මන් හිතන්නෙ.Seriously. IIT එක සෑහෙන්න overated දැන්. 3 year degree එක මැදට sandwich placement එක දැම්මම සමහරුන්ට 4 year වෙලාරැල්ලට iit ගානවා කට්ටිය ඉන්ටන්ෂිප් එකක් අල්ලගෙන
sliit tama hodaSeriously. IIT එක සෑහෙන්න overated දැන්. 3 year degree එක මැදට sandwich placement එක දැම්මම සමහරුන්ට 4 year වෙලාරැල්ලට iit ගානවා කට්ටිය ඉන්ටන්ෂිප් එකක් අල්ලගෙන
IT related degrees nm oke awul.pili ganima adui.commerce side ekata tama oka hoda.nsbm posh unta salli deela degree ekak ganna thiyena thanak neda?
NSBM giyapu ekekma kiyala thibba oya kathava it group ekaka. company walin piliganeemath adulu. NIBM hodailu NSBM ekata vada. Mn owa danne na, giyapu ekekgen ma ahala balapan
wennathi bn. eth habai nsbm eken lesiyen degree ganna puluwanlu. kole witharak one unta hodai. uba IT field ekeda?IT related degrees nm oke awul.pili ganima adui.commerce side ekata tama oka hoda.
Ewa nm danne na.na.wennathi bn. eth habai nsbm eken lesiyen degree ganna puluwanlu. kole witharak one unta hodai. uba IT field ekeda?