Private IT Degrees

dslayer

Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    Al nokara private campus ekaka foundation program ekak karala software engineering field ekata related degree ekak karanna hodama place eka mokadda?
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    What about SLIIT?
    price dala thibba ekkek IIT 28 sliit 25 kathawak
    iit 3lakh nam wadi iit karanna.
    btw IIT ekata call karala ahanna hariyata price eka,
    eka para 28 gewanne nati nisa price eka kotas walin gewaddi kiyana eka total. iit financial department ekata call karanna.

    degree eka laksha 14ta (eka para gewanawa nam) , repeat ekak awoth 50 or 60k module ekakata , duoble credit module ekak nam 80k wage ganak.
    resit free.

    eth passe aluth unta resit walatath salli ganna kathawak thibba resit walata nam podi ganak.

    repeat kiyanne total module ekaka lakunu 40ta adu nam. repeat waladi ayeth lectures gihin karanna ona module eka.

    resit wenne total 40 ta wadi wela module eke eka exam or porject ekakata 30ta adu nam e part eka witharak karana eka. lectures yanna ona naha
     
    • Like
    Reactions: dslayer

    Gunaratnam

    Well-known member
  • Dec 9, 2023
    388
    269
    63
    Panadura
    iit හොදයි.a/l නම් බලන්නේ නෑ දැන් company වලින් ගොඩක් උන් foundation කරලා එන නිසා.
    ඉගෙනගන්නම යනවනම් iit පලයන් facilities අඩුයි ඩිග්‍රිය වටිනවා.අවුරුද්දක intership එකක් හම්බවෙනවා.ඉන්ඩස්ට්‍රී එකේ ඉන්න හොදම කම්පැනි හයර් කරන්නේ.wso2 ඉදන් හයර් කරනවා.
    සිල්ට් එකේ සල්ලි දීලා කරලා තේරුමක් නෑනේ.ලෝන් එකෙන් එන උන් දැන් තනිකර ඉන්නේ.ඕකේ it ඩිග්‍රියේ ලෝන් එකේ උන් තනිකර ඉන්නේ.උන් ලක්ශ 25 එක ලක්ශ 8 ට කරනවා😅.facilities නම් හොද ඇති sliit එකේ.

    Group වලින් එහෙම අහලා තේරුමක් නෑ බන් මොකක්ද හොද කියලා.ඒකේ ඉගෙන ගන්න උන් ඇවිල්ලා ඒක හොදයි ගානවා😅.මන් කියන්නේ උබ fb software engineer group එකකට join වෙයන්.ඕවගේ ඉන්නවා tech lead ලා senior position වල ඉන්න උන්.uom cse,it / ucsc cs වගේ ගියපු ඉන්ඩස්ට්‍රී එකේ එංපීරියන්ස් තියන අයිය කෙනෙක්ගෙන් අහපන් මොකක්ද හොද කියලා.උත්තර දෙයි.ලින්ක්ඩින් වගේ එකකින් බලපන් sliit එකේ උන් වැඩ කරන company iit උන් වැඩ කරන company.හොද වෙනසක් තේරෙයි උබට.

    එක පාර දෙනවනම් ලක්ශ 27යි. අවුරුද්ද ගානේ ගෙවනවනම් පලවෙනි අවුරුද්ද,දෙවෙනි අවුරුද්ද,හතරවෙනි අවුරුද්ද ට ලක්ශ 8 ගානේ දෙන්න ඕන.තුන්වෙනි අවුරිද්දට ලක්ශ 3 හමාරයි.ඒකනම් උබට ගෙවන්න පුලුවන් අවුරුද්දක්ම ඉන්ටර්ශිප් තියන නිසා.
     
    99% un oka awurudda gane neme awurudde eka warika 3kin jo 7kin gewanne. .
    uba iit neme neda
     
    • Like
    Reactions: dslayer

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,555
    48,784
    113
    සේදවත්ත
    Open uni එකේ බිට් එක කරපන් බන්
    ඉස්සර වගෙ IT කියන්නේ අරුමයක් නෙමෙයි. කොමත් ඉගනගන්න වෙන්නේ ඉන්ඩස්ට්‍රි එක අස්සේ මිසක් ඩිග්‍රියෙන් නෙමෙයි. ඉකමනට කරලා එලියට වරෙන් 3 අවුරුදු එකක් හරි. පස්සේ ප්‍රොෆෙශනල් සෙටිෆිකේශන් සහ වර්ක් එක්ස්ප්‍රියන්ස් දාගන්න . නිකං ලක්ශ 20-30 ගෙවන්න එපා . කොටින්ම YT එකෙන් ඉගෙන ගන්න පුලුවන් තත්වයක් තියෙන්නේ දැන්
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    Open uni එකේ බිට් එක කරපන් බන්
    ඉස්සර වගෙ IT කියන්නේ අරුමයක් නෙමෙයි. කොමත් ඉගනගන්න වෙන්නේ ඉන්ඩස්ට්‍රි එක අස්සේ මිසක් ඩිග්‍රියෙන් නෙමෙයි. ඉකමනට කරලා එලියට වරෙන් 3 අවුරුදු එකක් හරි. පස්සේ ප්‍රොෆෙශනල් සෙටිෆිකේශන් සහ වර්ක් එක්ස්ප්‍රියන්ස් දාගන්න . නිකං ලක්ශ 20-30 ගෙවන්න එපා . කොටින්ම YT එකෙන් ඉගෙන ගන්න පුලුවන් තත්වයක් තියෙන්නේ දැන්
    bro HND krl 3 yrs work experience ekk aran msc ekk gahana eka hoday neda?
     
    • Like
    Reactions: dslayer

    Gunaratnam

    Well-known member
  • Dec 9, 2023
    388
    269
    63
    Panadura
    ඔය අරවා මේවා ඩිග්‍රි ඕන නෑ gpa ඕන නෑ ගාන්නේ නම් තනි බයිලා.උබට ස්කිල් තියනවානම් ඕන දෙයක් පුලුවන් ගාන්නෙත් තනි බයිලා. CV එකේ මුලින්ම බලන්නේ educational qualifications.it field එකේ a/l බලන්නේ නැති උනාට ඩිග්‍රිය බලනවා අනිවාර්‍යයෙන් කොහෙන්ද කරලා තියෙන්නේ කියලා.gpa එකෙන් තමා තත්වේ බලගන්නේ.කවුරුවත් කියන පලියට ස්කිල් තියනවනම් ජොබ් තියනවා කිව්වට නිකන් කොල කෑලි ගන්න එපා.එක්කෝ uom cse,it or ucsc cs වගේ පලයන් කැලනිය cs එහෙමත් හොදයි මන් හිතන්නේ.ඒවට යන්න බැරි වුනොත් iit cs,se or sliit cs වගේ එකක් කරපන්.නිකන් කොල කෑලි ගත්තට වැඩක් නෑ ඩිග්‍රිය හොද තැනකින් නෙමෙ නම් අරන් තියෙන්නේ ඉන්ටර්විව් කරන්නත් කලින්ම cv එක බලලා හලනවා.හොද කම්පැනියකනම් ඕක තමා වෙන්නේ.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,187
    113
    SLIIT
    IIT
    NSBM
    Seriously. IIT එක සෑහෙන්න overated දැන්. 3 year degree එක මැදට sandwich placement එක දැම්මම සමහරුන්ට 4 year වෙලා 😒 රැල්ලට iit ගානවා කට්ටිය ඉන්ටන්ෂිප් එකක් අල්ලගෙන
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,130
    1
    12,991
    113
    Gotham City
    Seriously. IIT එක සෑහෙන්න overated දැන්. 3 year degree එක මැදට sandwich placement එක දැම්මම සමහරුන්ට 4 year වෙලා 😒 රැල්ලට iit ගානවා කට්ටිය ඉන්ටන්ෂිප් එකක් අල්ලගෙන
    අයි ටී වලට නම් ඔය ඉන්ස්ටිටියුට් එකට ටිකක් තැනක් තියෙනවා මන් හිතන්නෙ.
     
    Gunaratnam

    Well-known member
  • Dec 9, 2023
    388
    269
    63
    Panadura
    Seriously. IIT එක සෑහෙන්න overated දැන්. 3 year degree එක මැදට sandwich placement එක දැම්මම සමහරුන්ට 4 year වෙලා 😒 රැල්ලට iit ගානවා කට්ටිය ඉන්ටන්ෂිප් එකක් අල්ලගෙන
    sliit tama hoda😹.maara thanak tiyenne unta😹.
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,613
    2,230
    113
    nsbm posh unta salli deela degree ekak ganna thiyena thanak neda?
    NSBM giyapu ekekma kiyala thibba oya kathava it group ekaka. company walin piliganeemath adulu. NIBM hodailu NSBM ekata vada. Mn owa danne na, giyapu ekekgen ma ahala balapan
     
    • Like
    Reactions: Solo Rider

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,052
    22,460
    113
    SLIIT ලෝකල් ඩිග්‍රි එකටනන් AL නැතුව යන්න ක්‍රමයක් නෑ. Affiliated එකටනන් ෆවුන්ඩේෂන් කරල පුලුවන් මම හිතන්නෙ.
     
    Gunaratnam

    Well-known member
  • Dec 9, 2023
    388
    269
    63
    Panadura
    nsbm posh unta salli deela degree ekak ganna thiyena thanak neda?
    NSBM giyapu ekekma kiyala thibba oya kathava it group ekaka. company walin piliganeemath adulu. NIBM hodailu NSBM ekata vada. Mn owa danne na, giyapu ekekgen ma ahala balapan
    IT related degrees nm oke awul.pili ganima adui.commerce side ekata tama oka hoda.