Bank Online Payment Charges

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    6,829
    9,548
    113
    machan huga kalekta passe commercial bank card eken $38.64 pay kala lagdai. mage Rs. 13,134 kaplia ne ban. bank eke selling rate eka pennane 331i ne ban.

    8AOTGiZ.png

    Rs. 344 wadi pura kapila. danna ekek kiyahan mokdaaa mekata reason eka kiyala :sorry:?
     
    indiehacker

    Well-known member
  • Nov 29, 2023
    184
    386
    63
    සමහර seller ලා service චාර්ජ් ඒකත් අපෙන් ම කපා ගන්නවා. එහෙම seen එකක්ද දන්නෑ
     
    • Wow
    Reactions: baba-chuti

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    331 ta wada kapenawa poddak eth 339.9 nam wadi poddak ,
    samahara payments waladi select karanna thinawa paypal wage currency conversion eka karanne paypal ekenda ube bank ekenda kiyana eka
    ekedi bank eka theruwama rate eka apita labayi.
     
    man machan direct com bank debit card eken pay kale. issra kapune na. ekai math baluwe.

    Note: man Namecheap eke domain renewal eka kale.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,006
    12,535
    113
    Com Bank / BOC වල රු Selling rate එකට වඩා 20 වැඩියෙන් තියෙනේ Rate එක හැමදාම. 335 - 342 අතර

    Pan Asia Bank එකේ වෙනස් වෙන්නේ නැහැ හැමදාම එකම ගානක් තියෙනේ මේ දවස් වල 342 ගානේ කපන්නේ.

    උබේ ගාන හරි ඇති ඔතන ගෙවපු සයිට් එකේ අවුලක් නැහැ , Com Bank එකේ rate එක ඔතන තියෙනවට වඩා වැඩි එකයි වෙලා තියෙන්නේ
     
    ado thank you ban reply ekata :love2:
     
    • Like
    Reactions: Nadun26

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,327
    2,134
    113
    machan huga kalekta passe commercial bank card eken $38.64 pay kala lagdai. mage Rs. 13,134 kaplia ne ban. bank eke selling rate eka pennane 331i ne ban.

    8AOTGiZ.png

    Rs. 344 wadi pura kapila. danna ekek kiyahan mokdaaa mekata reason eka kiyala :sorry:?
    සම්පත් HSBC දෙකම වෙන currency එකකින් ගෙවනකොට 3.5% අමතර surcharge එකක් ගන්නවා. බොහෝවිට com එකෙත් එහෙම වෙන්න පුළුවන්.
     
    • Love
    Reactions: baba-chuti

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    man machan direct com bank debit card eken pay kale. issra kapune na. ekai math baluwe.

    Note: man Namecheap eke domain renewal eka kale.
    card center call karanna ungen ahanna kapila thinne USD kiyada kiyana eka or Rs walin da kiyana eka charge wela thinne
     
    • Love
    Reactions: baba-chuti

    KAZPER

    Well-known member
  • Sep 12, 2020
    244
    264
    63
    So what if I order something from the Apple website to a friend's house overseas from my Combank Card, How much will it deduct? Let's say the price is $1000