Personal loan හෙල්ප් - ගන්න ලේසිම බැන්කු මොනාද

Kn Shaggy

Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    යාලුවනේ. පර්සනල් ලෝන් එකක් ගන්න ලේසිම හා පහසුම බැන්කුව මොකක්ද. Boc එකෙන් ලෝන් apply කරා. කලින් ලෝන් එකක් අරන් තිබුන ලක්ශ 3ක්. ඒක ගෙවාගෙන ආවා.nsb එකට සැලරි ට්‍රාන්ස්ෆ කරලා ලෝන් එකක් ගන්න බැලුවා හරි ගියෙ නෑ. ආපහු සැලරි boc හැරෙව්වා.දැන් boc එකේන් ලෝන් එක රිජෙක්ට් කරා ලෝන් තියනකොට සැලරි ට්‍රාන්ස්ෆ කර නිසා. හදිස්සියක් වෙලා තියෙන්නේ ඉක්මනටම ලෝන් එකක් ග්න්න ඕනා ලක්ශ 20ක් වගේ. ලෝන් ගන්න ලේසි බැන්කුවක් කොටාගෙන විස්තරත් එක්ක. 🤷
     
    • Like
    Reactions: THE_RAIN

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,107
    113
    gov job nam tak gala loan denawa..

    ehema naththan bank ekath ekka hondata business karala thiyenna ona..

    oya 2ma nemei nam ithin loan denne godak hoyala balala..
     
    • Like
    Reactions: Kn Shaggy

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    යාලුවනේ. පර්සනල් ලෝන් එකක් ගන්න ලේසිම හා පහසුම බැන්කුව මොකක්ද. Boc එකෙන් ලෝන් apply කරා. කලින් ලෝන් එකක් අරන් තිබුන ලක්ශ 3ක්. ඒක ගෙවාගෙන ආවා.nsb එකට සැලරි ට්‍රාන්ස්ෆ කරලා ලෝන් එකක් ගන්න බැලුවා හරි ගියෙ නෑ. ආපහු සැලරි boc හැරෙව්වා.දැන් boc එකේන් ලෝන් එක රිජෙක්ට් කරා ලෝන් තියනකොට සැලරි ට්‍රාන්ස්ෆ කර නිසා. හදිස්සියක් වෙලා තියෙන්නේ ඉක්මනටම ලෝන් එකක් ග්න්න ඕනා ලක්ශ 20ක් වගේ. ලෝන් ගන්න ලේසි බැන්කුවක් කොටාගෙන විස්තරත් එක්ක. 🤷
    ඔයා සැලරි එන එකවුන්ට් එක ලෝන් යද්දී මාරු කරලා තව උන්ගෙන්ම ලෝන් ගන්නත් ගියාද ?? :ROFLMAO::ROFLMAO:
    දැනටමත් ණය බැඳීම් තියන එකෙක්ට ඉක්මනට, ලේසියට හායි ගාල තව ණය දෙන බැංකුවක් හමුවුනොත් අපිටත් කියපන් මචන්.
     
    Last edited:

    samsri

    Well-known member
  • May 15, 2018
    3,173
    2,411
    113
    :ROFLMAO::ROFLMAO:
    දැනටමත් ණය බැඳීම් තියන එකෙක්ට ඉක්මනට, ලේසියට තව ණය දෙන බැංකුවක් හමුවුනොත් අපිටත් කියපන් මචන්.
    Kalin loan eka hariyata gewalanm Top Up karnna puluwan bank eken mata ehama katha karala qwa DFCC eken , eke rate mama gaddi 10% den Topup karaoth range ekak hadala enne kiyala aluth ekakata Yana eka wasi qwa , rate eka aduwen karala dennam kiyala
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    Kalin loan eka hariyata gewalanm Top Up karnna puluwan bank eken mata ehama katha karala qwa DFCC eken , eke rate mama gaddi 10% den Topup karaoth range ekak hadala enne kiyala aluth ekakata Yana eka wasi qwa , rate eka aduwen karala dennam kiyala
    හරි මචන් එල. (ලෝන් තියෙද්දී තව ලෝන් දෙන අවස්ථා ඕන තරම් තියනවා. ඒවා ඉතින් කස්ටමගේ හැටියට තමයි. කස්ටමර් කොහොමද කියල මුළු කතාවම සිහිබුද්ධියෙන් කියෙව්වම තේරෙනවා)
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,173
    2,411
    113
    හරි මචන් එල. (ලෝන් තියෙද්දී තව ලෝන් දෙන අවස්ථා ඕන තරම් තියනවා. ඒවා ඉතින් කස්ටමගේ හැටියට තමයි. කස්ටමර් කොහොමද කියල මුළු කතාවම සිහිබුද්ධියෙන් කියෙව්වම තේරෙනවා)
    Eka eththa machan
     
    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    ඔයා සැලරි එන එකවුන්ට් එක ලෝන් යද්දී මාරු කරලා තව උන්ගෙන්ම ලෝන් ගන්නත් ගියාද ?? :ROFLMAO::ROFLMAO:
    දැනටමත් ණය බැඳීම් තියන එකෙක්ට ඉක්මනට, ලේසියට හායි ගාල තව ණය දෙන බැංකුවක් හමුවුනොත් අපිටත් කියපන් මචන්.
    මෙතනදි වුනේ. කලින් ඔෆිස් එකේ ඉන්නකොට 2021දි පොඩි ලෝන් එකක් ගත්තේ. ගෙවාගෙන ගියා. අලුත් ජොබ් එකට මාරු වුනා nsb එකෙන් ඉඩම තියලා ගන්න බැලුවේ. සැලරි ට්‍රාන්ස්ෆ කරාට හරි ගියේ නෑ. ඒකයි ආපහු මාරු කරේ සැලරි එක