යාලුවනේ. පර්සනල් ලෝන් එකක් ගන්න ලේසිම හා පහසුම බැන්කුව මොකක්ද. Boc එකෙන් ලෝන් apply කරා. කලින් ලෝන් එකක් අරන් තිබුන ලක්ශ 3ක්. ඒක ගෙවාගෙන ආවා.nsb එකට සැලරි ට්රාන්ස්ෆ කරලා ලෝන් එකක් ගන්න බැලුවා හරි ගියෙ නෑ. ආපහු සැලරි boc හැරෙව්වා.දැන් boc එකේන් ලෝන් එක රිජෙක්ට් කරා ලෝන් තියනකොට සැලරි ට්රාන්ස්ෆ කර නිසා. හදිස්සියක් වෙලා තියෙන්නේ ඉක්මනටම ලෝන් එකක් ග්න්න ඕනා ලක්ශ 20ක් වගේ. ලෝන් ගන්න ලේසි බැන්කුවක් කොටාගෙන විස්තරත් එක්ක. 