බෑන්ක් ලෝන් එකක් ගන්න හෙල්ප් කරපල්ලා...(Bank Loan Help)

උබට පර්සන්ල් ගැරන්ටැර්ස් ල සයින් කරපු ලෝන් එකක්ද ඕන ?
එහෙම නම් බේසික් එක වගේ 10 ගුනයක් ගන්න පුළුවන්

(බේසි එක කිව්වෙ බේසික් + ෆික්ස්ඩ් එලවන්ස් )

උබ වැඩ කරන කම්පැනි එකේ එකවුන්ට්ස් තියෙන බෑන්ක් එකක් එකක් එක්ක කතා කලොත් ඔය උඩි කියපු ගානට වඩා ගන්න පුළුවන්

මේ දවස් වල බැන්කු වලින් එලව එලව ලෝන් දෙන්නෙ