
TFS සහෝ.
Pliosaurus ලගෙ හිස්කබල Mosasaurus ලට වඩා ලොකු වුණාට Mosasaurus ඇග Pliosaurs ඇගට වඩා දිගයි. Jurassic world ෆිල්ම් එකෙත් හිටියා Mosasaur කෙනෙක්.
![]()
එක නිකන් ගොතපු කතාවක්ලු. පස්සේ ඔය විල සෝනාර් තාක්ෂණයෙන් සම්පුර්ණයෙන්ම ස්කෑන් කරත් කිසිම හෝඩුවාවක් වත් තවම හොයා ගන්න බැරි උනාloch ness monster කියල එකෙකුත් හියනේ.
ඌ මැරුණද?
එක නිකන් ගොතපු කතාවක්ලු. පස්සේ ඔය විල සෝනාර් තාක්ෂණයෙන් සම්පුර්ණයෙන්ම ස්කෑන් කරත් කිසිම හෝඩුවාවක් වත් තවම හොයා ගන්න බැරි උනා
Megalodon sharks are not a fiction. They went extinct about 3.5 million years ago. Even the fossils have been found.I was always fascinated by the tales about Megalodon shark. Wonder if they actually existed or just a fiction.
Read about the Megalodon... Many thought it was a bigger version of the Great White because of the tooth similarity. But it wasn't - it was a different species that inhabited the tropical warmer waters. It went extinct as the sea temperatures fell.I was always fascinated by the tales about Megalodon shark. Wonder if they actually existed or just a fiction.