Colossal sea monster unearthed in UK - BBC News

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,876
    152,639
    113
    TFS සහෝ. :love2:(y)

    Pliosaurus ලගෙ හිස්කබල Mosasaurus ලට වඩා ලොකු වුණාට Mosasaurus ඇග Pliosaurus ඇගට වඩා දිගයි. Jurassic world ෆිල්ම් එකෙත් හිටියා Mosasaur කෙනෙක්. :yes:

    main-qimg-aadd2de0bb2ea7a0d043e78b5ceeca58-lq




     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,901
    1
    28,053
    113
    TFS සහෝ. :love2:(y)

    Pliosaurus ලගෙ හිස්කබල Mosasaurus ලට වඩා ලොකු වුණාට Mosasaurus ඇග Pliosaurs ඇගට වඩා දිගයි. Jurassic world ෆිල්ම් එකෙත් හිටියා Mosasaur කෙනෙක්. :yes:

    main-qimg-aadd2de0bb2ea7a0d043e78b5ceeca58-lq





    I was always fascinated by the tales about Megalodon shark. Wonder if they actually existed or just a fiction.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,918
    198,222
    113
    Colombo, Sri Lanka
    loch ness monster කියල එකෙකුත් හියනේ.
    ඌ මැරුණද?
    එක නිකන් ගොතපු කතාවක්ලු. පස්සේ ඔය විල සෝනාර් තාක්ෂණයෙන් සම්පුර්ණයෙන්ම ස්කෑන් කරත් කිසිම හෝඩුවාවක් වත් තවම හොයා ගන්න බැරි උනා
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,623
    6,791
    113
    එක නිකන් ගොතපු කතාවක්ලු. පස්සේ ඔය විල සෝනාර් තාක්ෂණයෙන් සම්පුර්ණයෙන්ම ස්කෑන් කරත් කිසිම හෝඩුවාවක් වත් තවම හොයා ගන්න බැරි උනා
    උ හැංගිලා ඇත්තේ.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,836
    8
    35,371
    113
    I was always fascinated by the tales about Megalodon shark. Wonder if they actually existed or just a fiction.
    Read about the Megalodon... Many thought it was a bigger version of the Great White because of the tooth similarity. But it wasn't - it was a different species that inhabited the tropical warmer waters. It went extinct as the sea temperatures fell.

    https://www.nhm.ac.uk/discover/megalodon--the-truth-about-the-largest-shark-that-ever-lived.html#:~:text=The earliest megalodon fossils (Otodus,O.