මොකක්ද model එක?මම HP computer එකක් එක්ක අපහු මවුස් එකක් පාවිච්චි කරන්නේ.
දැන් අවුරුදු 8 විතර.
තාම හොදට වැඩ බන්,
මොකක්ද model එක?මම HP computer එකක් එක්ක අපහු මවුස් එකක් පාවිච්චි කරන්නේ.
දැන් අවුරුදු 8 විතර.
තාම හොදට වැඩ බන්,
මොකක්ද model එක?
meeya hodaida? atha ridenne nadda?මම මේක ඕඩර් කළා..
![]()
meeya hodaida? atha ridenne nadda?
thama awe na.meeya hodaida? atha ridenne nadda?
kisi aulak ne,pahuvenidama ava mata nam.headset ekak gaththe.man online payment eka kara.https://www.barclays.lk/itemdesc.asp?ic=MOUA8617
මේ මවුස් එක ගන්න කියලා බැලුවේ.2600 එකට තැනක් සෙට් වුනා එතන කෑෂ් ඕන් ඩිලිවරි නෑ.
barclays එකෙන් COD දාලා බඩු ගෙන්නපු අය ඉන්නවද?
COD ne ban dura palathwalatakisi aulak ne,pahuvenidama ava mata nam.headset ekak gaththe.man online payment eka kara.
Cod neme ban man payment eka karala buy kare.un deliver kara.service eka hodayi.patta quickCOD ne ban dura palathwalata
ඕන්ලයින් පේමන්ට් වලට කොහේ වුනත් ඩිලිවරි කරනවද?Cod neme ban man payment eka karala buy kare.un deliver kara.service eka hodayi.patta quick
මට අලුත්ගනට ඩිලිවර කරා.සයිට් එකෙ කියලා නැනෙ දුර පැති වලට ඩිලිව කරන්නෙ නැ කියලා.දැන් ලන්කාවෙ ඕන තැනකට ඕන දෙයක් යවන්න පුලුවන් බන් .උබ කොල් එකක් දාලා අහපන් ශුවර් නැත්නම්ඕන්ලයින් පේමන්ට් වලට කොහේ වුනත් ඩිලිවරි කරනවද?
බයයි බන් ලංකාවේ උන්ගෙන් ඕන්ලයින් ඕඩර් දාන්න.පල් හොරුනේ ඉන්නේ.මට අලුත්ගනට ඩිලිවර කරා.සයිට් එකෙ කියලා නැනෙ දුර පැති වලට ඩිලිව කරන්නෙ නැ කියලා.දැන් ලන්කාවෙ ඕන තැනකට ඕන දෙයක් යවන්න පුලුවන් බන් .උබ කොල් එකක් දාලා අහපන් ශුවර් නැත්නම්
දැන් ඉස්සර වගෙ නැ බන්.ඩරාස් උනත් දැන් ඕකෙ.බයයි බන් ලංකාවේ උන්ගෙන් ඕන්ලයින් ඕඩර් දාන්න.පල් හොරුනේ ඉන්නේ.
ooka patta mouse eka 2015 da koheda man gaththe thawama use karanawahttps://www.barclays.lk/itemdesc.asp?ic=MOUA8617
මේ මවුස් එක ගන්න කියලා බැලුවේ.2600 එකට තැනක් සෙට් වුනා එතන කෑෂ් ඕන් ඩිලිවරි නෑ.
barclays එකෙන් COD දාලා බඩු ගෙන්නපු අය ඉන්නවද?
ඉතින් මොකද වුනේ? අවුරුදු 5ක් වත් බැරි වුනාද? එකෙ තියෙන බටන් ටික ගැන පොඩ්ඩක් කියහන්කෝ.ooka patta mouse eka 2015 da koheda man gaththe thawama use karanawa
passe meekakuth gaththa
![]()
deells.lk ,අඩුම තිබ්බේ 2600.උන්ගෙත් COD නෑ.උන්ගෙ ගනන් වැඩී වගේ නැද්ද
බඩු ඩීල් කියලා කඩයක් තියේ නේද? ඒකෙත් ගනං දඉතින් මොකද වුනේ? අවුරුදු 5ක් වත් බැරි වුනාද? එකෙ තියෙන බටන් ටික ගැන පොඩ්ඩක් කියහන්කෝ.
වයර්ලස් ඒවා එපා වෙන්නේ නැද්ද බන්.බැටරි මාරු කරන්න ගියාම
deells.lk ,අඩුම තිබ්බේ 2600.උන්ගෙත් COD නෑ.
මුන්ගේ 2700..ඒත් කොලඹින් පිට COD බෑ කියන්නේ.ඩරාස් එකේ 3290ට දෙනවා මේකම මුන්.
වෙන නම් ඔයිට අඩුවෙන් එකක් හම්බ වුනේ නෑ.අනිත් ඔක්කොම තැන්වල 3000 වැඩියි.
------ Post added on Dec 13, 2023 at 9:21 PM
wired eka nam thawama wada office ekata use karanne eeka (opis eken dunna eka pavichchi karanne naa)ඉතින් මොකද වුනේ? අවුරුදු 5ක් වත් බැරි වුනාද? එකෙ තියෙන බටන් ටික ගැන පොඩ්ඩක් කියහන්කෝ.
වයර්ලස් ඒවා එපා වෙන්නේ නැද්ද බන්.බැටරි මාරු කරන්න ගියාම
)එහෙමත් එකක්ද? බැටරිවලට යන ගානෙන් තව මවුස් එකක් ගන්න පුලුවන් වෙයි.battry daanna wenne nam normaly 3months vage (habai daanna oone alkaline battry nathnam sathi dekai aaye daanna oone)
wireless ekath dan 2 years vage use karanawa aulak na
ඒකේ නම් බැලුවේ නෑ.බඩු ඩීල් කියලා කඩයක් තියේ නේද? ඒකෙත් ගනං ද
මම අරන් ඕක අවුරුදු තුනකින් විතර පස්සේ කෙල වුනා වැඩ නැතුව ගියා බැලුවාම ඇන්ටනා ලයින් එක ශොට්. අන්තිමට ugreen ,එකක් ගත්තා.බලන්න. එකනම් තාම හොඳට වැඩ. තාම අවුරුද්දක් නැහැ අරන්.ooka patta mouse eka 2015 da koheda man gaththe thawama use karanawa
passe meekakuth gaththa
![]()