barclays COD!

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    මම HP computer එකක් එක්ක අපහු මවුස් එකක් පාවිච්චි කරන්නේ.
    දැන් අවුරුදු 8 විතර.
    තාම හොදට වැඩ බන්,
    මොකක්ද model එක?
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,623
    6,791
    113
    මොකක්ද model එක?
    මෙන්න මේක.

    Whats-App-Image-2023-12-13-at-2-24-52-PM.jpg
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,803
    13,832
    113
    https://www.barclays.lk/itemdesc.asp?ic=MOUA8617

    මේ මවුස් එක ගන්න කියලා බැලුවේ.2600 එකට තැනක් සෙට් වුනා එතන කෑෂ් ඕන් ඩිලිවරි නෑ.

    barclays එකෙන් COD දාලා බඩු ගෙන්නපු අය ඉන්නවද?
    kisi aulak ne,pahuvenidama ava mata nam.headset ekak gaththe.man online payment eka kara.
     
    • Like
    Reactions: Dr.Amdan

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,803
    13,832
    113
    ඕන්ලයින් පේමන්ට් වලට කොහේ වුනත් ඩිලිවරි කරනවද?
    මට අලුත්ගනට ඩිලිවර කරා.සයිට් එකෙ කියලා නැනෙ දුර පැති වලට ඩිලිව කරන්නෙ නැ කියලා.දැන් ලන්කාවෙ ඕන තැනකට ඕන දෙයක් යවන්න පුලුවන් බන් .උබ කොල් එකක් දාලා අහපන් ශුවර් නැත්නම්
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    මට අලුත්ගනට ඩිලිවර කරා.සයිට් එකෙ කියලා නැනෙ දුර පැති වලට ඩිලිව කරන්නෙ නැ කියලා.දැන් ලන්කාවෙ ඕන තැනකට ඕන දෙයක් යවන්න පුලුවන් බන් .උබ කොල් එකක් දාලා අහපන් ශුවර් නැත්නම්
    බයයි බන් ලංකාවේ උන්ගෙන් ඕන්ලයින් ඕඩර් දාන්න.පල් හොරුනේ ඉන්නේ.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,803
    13,832
    113
    බයයි බන් ලංකාවේ උන්ගෙන් ඕන්ලයින් ඕඩර් දාන්න.පල් හොරුනේ ඉන්නේ.
    දැන් ඉස්සර වගෙ නැ බන්.ඩරාස් උනත් දැන් ඕකෙ.
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,596
    1,857
    113
    https://www.barclays.lk/itemdesc.asp?ic=MOUA8617

    මේ මවුස් එක ගන්න කියලා බැලුවේ.2600 එකට තැනක් සෙට් වුනා එතන කෑෂ් ඕන් ඩිලිවරි නෑ.

    barclays එකෙන් COD දාලා බඩු ගෙන්නපු අය ඉන්නවද?
    ooka patta mouse eka 2015 da koheda man gaththe thawama use karanawa
    passe meekakuth gaththa
    0107370699158892.jpg
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    ooka patta mouse eka 2015 da koheda man gaththe thawama use karanawa
    passe meekakuth gaththa
    0107370699158892.jpg
    ඉතින් මොකද වුනේ? අවුරුදු 5ක් වත් බැරි වුනාද? එකෙ තියෙන බටන් ටික ගැන පොඩ්ඩක් කියහන්කෝ.

    වයර්ලස් ඒවා එපා වෙන්නේ නැද්ද බන්.බැටරි මාරු කරන්න ගියාම

    උන්ගෙ ගනන් වැඩී වගේ නැද්ද
    deells.lk ,අඩුම තිබ්බේ 2600.උන්ගෙත් COD නෑ.

    මුන්ගේ 2700..ඒත් කොලඹින් පිට COD බෑ කියන්නේ.ඩරාස් එකේ 3290ට දෙනවා මේකම මුන්.

    වෙන නම් ඔයිට අඩුවෙන් එකක් හම්බ වුනේ නෑ.අනිත් ඔක්කොම තැන්වල 3000 වැඩියි.
    ------ Post added on Dec 13, 2023 at 9:21 PM
     
    • Like
    Reactions: Tanto

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,650
    10,918
    113
    ඉතින් මොකද වුනේ? අවුරුදු 5ක් වත් බැරි වුනාද? එකෙ තියෙන බටන් ටික ගැන පොඩ්ඩක් කියහන්කෝ.

    වයර්ලස් ඒවා එපා වෙන්නේ නැද්ද බන්.බැටරි මාරු කරන්න ගියාම

    deells.lk ,අඩුම තිබ්බේ 2600.උන්ගෙත් COD නෑ.

    මුන්ගේ 2700..ඒත් කොලඹින් පිට COD බෑ කියන්නේ.ඩරාස් එකේ 3290ට දෙනවා මේකම මුන්.

    වෙන නම් ඔයිට අඩුවෙන් එකක් හම්බ වුනේ නෑ.අනිත් ඔක්කොම තැන්වල 3000 වැඩියි.
    ------ Post added on Dec 13, 2023 at 9:21 PM
    බඩු ඩීල් කියලා කඩයක් තියේ නේද? ඒකෙත් ගනං ද
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,596
    1,857
    113
    ඉතින් මොකද වුනේ? අවුරුදු 5ක් වත් බැරි වුනාද? එකෙ තියෙන බටන් ටික ගැන පොඩ්ඩක් කියහන්කෝ.

    වයර්ලස් ඒවා එපා වෙන්නේ නැද්ද බන්.බැටරි මාරු කරන්න ගියාම
    wired eka nam thawama wada office ekata use karanne eeka (opis eken dunna eka pavichchi karanne naa)
    DPI eka change karanna puluwan button ekak tiyenawa mose weel eka gaawa (theruna vidiyata DPI speeds 3k vage thami tiyenne)
    mouse weel eka patta smooth
    previous next yanna thumb ekata buttons dekak tiyenawa
    thawa tambili paata button ekak tiyenawa eeka eka eka welaawata eka eka vidiyata wada karanawa ( hari hamaman vadee mokakda kiyala danne naa eeke tiyena :D )
    wireless ekath hondai
    DPI buttons ekavitharai eeke Thumb buttons anaa
    habai athata maara pahasui
    battry daanna wenne nam normaly 3months vage (habai daanna oone alkaline battry nathnam sathi dekai aaye daanna oone)
    wireless ekath dan 2 years vage use karanawa aulak na
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    battry daanna wenne nam normaly 3months vage (habai daanna oone alkaline battry nathnam sathi dekai aaye daanna oone)
    wireless ekath dan 2 years vage use karanawa aulak na
    එහෙමත් එකක්ද? බැටරිවලට යන ගානෙන් තව මවුස් එකක් ගන්න පුලුවන් වෙයි.

    බඩු ඩීල් කියලා කඩයක් තියේ නේද? ඒකෙත් ගනං ද
    ඒකේ නම් බැලුවේ නෑ.
    ------ Post added on Dec 13, 2023 at 9:30 PM
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,712
    5,661
    113
    ooka patta mouse eka 2015 da koheda man gaththe thawama use karanawa
    passe meekakuth gaththa
    0107370699158892.jpg
    මම අරන් ඕක අවුරුදු තුනකින් විතර පස්සේ කෙල වුනා වැඩ නැතුව ගියා බැලුවාම ඇන්ටනා ලයින් එක ශොට්. අන්තිමට ugreen ,එකක් ගත්තා.බලන්න. එකනම් තාම හොඳට වැඩ. තාම අවුරුද්දක් නැහැ අරන්.
     
    • Like
    • Sad
    Reactions: Tanto and Dr.Amdan