⚔️🛡️ Civil War | Official Trailer | A24 🛡️⚔️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,953
    152,897
    113
    Civil-War-Alex-Garland-film-poster-preview.jpg

    ලබන අවුරුද්දෙ ඇමරිකාවෙ "presidential election" එක අල්ලලා ඩිමොක්‍රටික්ස්ලට වාසි වෙන විදිහට හදපු ෆිල්ම් එකක් වගේ. ට්‍රම්ප්ගෙ ආධාරකාරයො "United States Capitol" එක අල්ලගත්ත සීන් එක මතක් වෙනවා ට්‍රේලර් එක දැක්කම. :rolleyes:

    Civil War is an upcoming American epic action film written and directed by Alex Garland. The film stars Kirsten Dunst, Wagner Moura, Stephen McKinley Henderson, and Cailee Spaeny. The film is scheduled for release on April 26, 2024.

    Film Synopsis
    The film follows events in the U.S. during a civil war. Government forces attack civilians. Journalists are shot in the Capitol.

    Official Poster

    86f19nlsqv4c1.jpeg
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,798
    39,703
    113
    Homagama

    හැමදේම ගැන හදනවා. නමුත් 19 සියවසේ සිවිල් යුද්දේ ගැන හරිහමන් ෆිල්ම් හදන්නේ නැ. හරිහමන් විදිහට ඉගෙනගන්න රිසෝසස් දාන්නේ නැ. කැම්රි ඇමරිකාව.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,953
    152,897
    113
    හැමදේම ගැන හදනවා. නමුත් 19 සියවසේ සිවිල් යුද්දේ ගැන හරිහමන් ෆිල්ම් හදන්නේ නැ. හරිහමන් විදිහට ඉගෙනගන්න රිසෝසස් දාන්නේ නැ. කැම්රි ඇමරිකාව.
    ඒකාලෙ ඒවා දැන් මුන්ට වැඩක් නෑ. හොලිවුඩ් එකටයි, බහුතරයක් වෙස්ටර්න් මීඩියා වලටයි ඕන මොකක් හරි මෑතක වෙච්ච සිද්ධියක් අල්ලගෙන ඒවයෙ ඇත්ත කරුණු යටගහලා වෙන අදාළ නොවෙන කරුණු උළුප්පලා උන්ගෙ පොලිටිකල් අජෙන්ඩාස් ප්‍රමෝට් කරන්න. නයි දෙරණ, හිරු වගේ පොලිටිකල් ලොන්ඩරියි, මුන්ගෙයි අතරෙ ලොකු වෙනසක් නෑ. :dull:
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,986
    18,652
    113
    34
    Hell
    හැමදේම ගැන හදනවා. නමුත් 19 සියවසේ සිවිල් යුද්දේ ගැන හරිහමන් ෆිල්ම් හදන්නේ නැ. හරිහමන් විදිහට ඉගෙනගන්න රිසෝසස් දාන්නේ නැ. කැම්රි ඇමරිකාව.

    Hell on wheels civil war එකෙන් පස්සේ වගේ කතාව. පට්ට හැබැයි. රතු ඉන්දියන් කල්ලො සුද්දෝ ෆට්ට mcn story එක

    ටීවී series එකක් සීසන් 5

    p8807300_b_v13_al.jpg

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,798
    39,703
    113
    Homagama
    Hell on wheels civil war එකෙන් පස්සේ වගේ කතාව. පට්ට හැබැයි. රතු ඉන්දියන් කල්ලො සුද්දෝ ෆට්ට mcn story එක

    ටීවී series එකක් සීසන් 5

    p8807300_b_v13_al.jpg

    තැන්ක්ස් බොසා . බලන්නම්
     
    Gunaratnam

    Well-known member
  • Dec 9, 2023
    388
    269
    63
    Panadura
    ඒකාලෙ ඒවා දැන් මුන්ට වැඩක් නෑ. හොලිවුඩ් එකටයි, බහුතරයක් වෙස්ටර්න් මීඩියා වලටයි ඕන මොකක් හරි මෑතක වෙච්ච සිද්ධියක් අල්ලගෙන ඒවයෙ ඇත්ත කරුණු යටගහලා වෙන අදාළ නොවෙන කරුණු උළුප්පලා උන්ගෙ පොලිටිකල් අජෙන්ඩාස් ප්‍රමෝට් කරන්න. නයි දෙරණ, හිරු වගේ පොලිටිකල් ලොන්ඩරියි, මුන්ගෙයි අතරෙ ලොකු වෙනසක් නෑ. :dull:
    Oya usa da inne
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    තෑම්ක්ස් බ්‍රෝ.. :love2:

    Out of the topic

    • ඒක බලද්දි තවත් ඇක්ෂන් ෆිලුමක ට්‍රේලර් එකක් දැක්ක... The Beekeeper..
    • අද උල්කාපාත වරුසාව බලන්නෙ නැතෙයි ඔහේ?
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,953
    152,897
    113
    gettysburg, gods and generals balala nadda? patta movies 2. over 4 hours tianawa 1k

    @Stimulus mind e civl war eka ganamda me enne?
    capitol එක අල්ලගත්ත සිද්ධිය inspire කරගෙන අනාගතේදි ඇතිවෙන full scale civil war එකක් ගැන තමයි ස්ටෝරි එක යන්නෙ මට හිතෙන විදිහට. :yes:

    තෑම්ක්ස් බ්‍රෝ.. :love2:

    Out of the topic

    • ඒක බලද්දි තවත් ඇක්ෂන් ෆිලුමක ට්‍රේලර් එකක් දැක්ක... The Beekeeper..
    • අද උල්කාපාත වරුසාව බලන්නෙ නැතෙයි ඔහේ?
    :love2:(y)

    කොහෙ බලන්නද සහෝ. අහස වළාකුලින් බරව තියෙන්නෙ.😟 ඊයෙත් පට්ට වැස්සක් වැස්සා අකුණු ගගහ හවස් වරුවෙ. අපි ඉතින් ඔය වගේ එකක් බලන්න හිටියොත් දන්නවනෙ වෙන දේ. :dull:
    ------ Post added on Dec 13, 2023 at 9:20 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,798
    39,703
    113
    Homagama
    gettysburg, gods and generals balala nadda? patta movies 2. over 4 hours tianawa 1k

    @Stimulus mind e civl war eka ganamda me enne?
    බලලා තියනවා. සිවිල් යුද්ධයේ වෙච්ච දේවල් බැලුවාම ඒ කතා දෙක ඇත්තටම මදි. ගොඩක් දේවල් කරන්න පුලුවන් සිවිල් වෝ එකෙන්. මුන් හිතාමතා ඔය කාලය අමතක කරනවානවා.