Leave the World Behind (2023) 🎬🍿📽️

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,845
    10,003
    113
    කරන්ට් එක අාවම බලන්න.. මේකත් ලෝකෙම කරන්ට් එක නැතිවෙන කතාවක්😅

    Mr. Robot සීරීස් එකේ ක්‍රියේටර් වුන Sam esmail අධ්‍යකෂණය කරන නවතම සයිකොලොජිකල් ත්‍රිලර් එක.
    b2d953d5298f6ade37c7357e5ae4d43b.jpg

    Ethan hawke
    Mahershala Ali
    Julia Roberts
    Kevin Bacon
    Ryan Armstrong කාස්ට් එකේ ඉන්නේ😍

    තමන්ගේ පවුල සමඟ නිවාඩු නිකේතනයකට පැමිණෙන පවුලක්..
    හදිසියේම එහි අයිතිකරු පැමිණ දෙනවා අද්භූත අාරංචියක්..
    එයාට අනුව මුළු නගරයේම විදුලිය නැතිවෙන්නයි යන්නේ..
    හදිසියේම අැසෙන විශාල ශබ්දයක්..
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,937
    152,851
    113
    බැරැක් ඔබාමගෙයි, මිචෙල් ඔබාමගෙ ෆිල්ම් ප්‍රඩක්ෂන් කම්පැනි එක වෙන "Higher Ground Productions" එකෙන් තමයි ඔය ෆිල්ම් එක ප්‍රඩියුස් කරලා තියෙන්නෙ. බැරැක් ඔබාමාත් ස්ක්‍රිප්ට් එක ලියන්න උදව් කරලා තියෙනවා. :rolleyes: :rolleyes: :rolleyes:

    giphy.gif
    giphy.gif
     
    Last edited:

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,589
    8,714
    113
    kandy
    ඕක ඇත්තටම උනා නම් ලංකාවේ අපිට නම් එච්චර අවුලක් වෙන්නේ නෑ .. අපේ මාසෙට 5-6 පාරක් කරන්ට් කපනවා නේ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    බැරැක් ඔබාමගෙයි, මිචෙල් ඔබාමගෙ ෆිල්ම් ප්‍රඩක්ෂන් කම්පැනි එක වෙන "Higher Ground Productions" එකෙන් තමයි ඔය ෆිල්ම් එක ප්‍රඩියුස් කරලා තියෙන්නෙ. බැරැක් ඔබාමාත් ස්ක්‍රිප්ට් එක ලියන්න උදව් කරලා තියෙනවා. :rolleyes: :rolleyes: :rolleyes:

    giphy.gif
    giphy.gif

    Lankawe nam Ponil Productions walin daily release karanawa me wage movies :lol:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,787
    39,679
    113
    Homagama
    කරන්ට් එක අාවම බලන්න.. මේකත් ලෝකෙම කරන්ට් එක නැතිවෙන කතාවක්😅

    Mr. Robot සීරීස් එකේ ක්‍රියේටර් වුන Sam esmail අධ්‍යකෂණය කරන නවතම සයිකොලොජිකල් ත්‍රිලර් එක.
    b2d953d5298f6ade37c7357e5ae4d43b.jpg

    Ethan hawke
    Mahershala Ali
    Julia Roberts
    Kevin Bacon
    Ryan Armstrong කාස්ට් එකේ ඉන්නේ😍

    තමන්ගේ පවුල සමඟ නිවාඩු නිකේතනයකට පැමිණෙන පවුලක්..
    හදිසියේම එහි අයිතිකරු පැමිණ දෙනවා අද්භූත අාරංචියක්..
    එයාට අනුව මුළු නගරයේම විදුලිය නැතිවෙන්නයි යන්නේ..
    හදිසියේම අැසෙන විශාල ශබ්දයක්..

    අනේ මන්දා කතාව ඔහේ යනවා..එච්චරයි මට තේරුනේ..
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,626
    16,845
    113
    කරන්ට් එක අාවම බලන්න.. මේකත් ලෝකෙම කරන්ට් එක නැතිවෙන කතාවක්😅

    Mr. Robot සීරීස් එකේ ක්‍රියේටර් වුන Sam esmail අධ්‍යකෂණය කරන නවතම සයිකොලොජිකල් ත්‍රිලර් එක.
    b2d953d5298f6ade37c7357e5ae4d43b.jpg

    Ethan hawke
    Mahershala Ali
    Julia Roberts
    Kevin Bacon
    Ryan Armstrong කාස්ට් එකේ ඉන්නේ😍

    තමන්ගේ පවුල සමඟ නිවාඩු නිකේතනයකට පැමිණෙන පවුලක්..
    හදිසියේම එහි අයිතිකරු පැමිණ දෙනවා අද්භූත අාරංචියක්..
    එයාට අනුව මුළු නගරයේම විදුලිය නැතිවෙන්නයි යන්නේ..
    හදිසියේම අැසෙන විශාල ශබ්දයක්..
    WOKE
     
    • Like
    Reactions: Stimulus mind