කරන්ට් එක අාවම බලන්න.. මේකත් ලෝකෙම කරන්ට් එක නැතිවෙන කතාවක්
Mr. Robot සීරීස් එකේ ක්‍රියේටර් වුන Sam esmail අධ්‍යකෂණය කරන නවතම සයිකොලොජිකල් ත්‍රිලර් එක.
Ethan hawke
Mahershala Ali
Julia Roberts
Kevin Bacon
Ryan Armstrong කාස්ට් එකේ ඉන්නේ
තමන්ගේ පවුල සමඟ නිවාඩු නිකේතනයකට පැමිණෙන පවුලක්..
හදිසියේම එහි අයිතිකරු පැමිණ දෙනවා අද්භූත අාරංචියක්..
එයාට අනුව මුළු නගරයේම විදුලිය නැතිවෙන්නයි යන්නේ..
හදිසියේම අැසෙන විශාල ශබ්දයක්..