මොනවද බන් කසාදයක් රෙජිස්ටර් කරද්දී කරන්න ඕන දේවල් අනුපිළිවෙලින්?
ඔන්න ඔය වගේ දේවල් වලින් දැනුවත් කරපන් මාව දන්න එකෙක්..
- ගෑනිගේ පැත්තට අදාළ රෙජිස්ටාර් කෙනෙක් හොයාගන්න ඕනද?
- එයාව කොහොමද හොයාගන්නේ? ඒ කියන්නේ එයා ඉන්න ඇඩ්‍රස් එක හොයාගන්න මුකුත් ඔන්ලයින් සයිට් එකක් තියේද?
- නැත්තන් කච්චේරියෙන් එක්කෙනෙක් ගෙදරට ගෙන්නාගෙන අත්සන් කරගන්න ඕනද?
- දෙන්නට අදාළ වසම් වල කේස් එකක් මොකක් හරි තියේද?
- රෙජිටාර් ව දැනුවත් කරන්න ඕන දවස් කීයකට කලින්ද?
- කීයක් ගෙවන්න ඕනද?
ඔන්න ඔය වගේ දේවල් වලින් දැනුවත් කරපන් මාව දන්න එකෙක්..
