ඇත්ත කියපන් මේනකා එක්ක පැනලා යන්න නේහ් හදන්නෙ උබ?
මොනවද බන් කසාදයක් රෙජිස්ටර් කරද්දී කරන්න ඕන දේවල් අනුපිළිවෙලින්?
- ගෑනිගේ පැත්තට අදාළ රෙජිස්ටාර් කෙනෙක් හොයාගන්න ඕනද?
- එයාව කොහොමද හොයාගන්නේ? ඒ කියන්නේ එයා ඉන්න ඇඩ්රස් එක හොයාගන්න මුකුත් ඔන්ලයින් සයිට් එකක් තියේද?
- නැත්තන් කච්චේරියෙන් එක්කෙනෙක් ගෙදරට ගෙන්නාගෙන අත්සන් කරගන්න ඕනද?
- දෙන්නට අදාළ වසම් වල කේස් එකක් මොකක් හරි තියේද?
- රෙජිටාර් ව දැනුවත් කරන්න ඕන දවස් කීයකට කලින්ද?
- කීයක් ගෙවන්න ඕනද?
ඔන්න ඔය වගේ දේවල් වලින් දැනුවත් කරපන් මාව දන්න එකෙක්..
ලම්ගික අවයව දෙ කක් ගට්ටනය කර ගන්න කොල්ලෝ විඳින දුකක්මොනවද බන් කසාදයක් රෙජිස්ටර් කරද්දී කරන්න ඕන දේවල් අනුපිළිවෙලින්?
- ගෑනිගේ පැත්තට අදාළ රෙජිස්ටාර් කෙනෙක් හොයාගන්න ඕනද?
- එයාව කොහොමද හොයාගන්නේ? ඒ කියන්නේ එයා ඉන්න ඇඩ්රස් එක හොයාගන්න මුකුත් ඔන්ලයින් සයිට් එකක් තියේද?
- නැත්තන් කච්චේරියෙන් එක්කෙනෙක් ගෙදරට ගෙන්නාගෙන අත්සන් කරගන්න ඕනද?
- දෙන්නට අදාළ වසම් වල කේස් එකක් මොකක් හරි තියේද?
- රෙජිටාර් ව දැනුවත් කරන්න ඕන දවස් කීයකට කලින්ද?
- කීයක් ගෙවන්න ඕනද?
ඔන්න ඔය වගේ දේවල් වලින් දැනුවත් කරපන් මාව දන්න එකෙක්..
ඉන්න පලාතේ ග්‍රාමසේවකගෙන් අහපන්. ගෙදර උන්දැ වෙන කෙනාගේ. නැත්නම් කච්චේරියට ගිහිනුත් බදින්න පුලුවන්. පළාත් දෙකක නම් උඹට ඉන්න රෙජිස්ටාර්ගෙන් ගෙනියන්න කොල සෙට් එකක් තියනවා. මාසෙකට විතර කලින් දැනුවත් කරපන් උඹලා කියන තැනකට රෙජිස්ට්‍රාර් එන්න ඕනි නම්. එහෙම එන්න 5000ක්ද කොහෙද ගන්නවා. එහෙම නැත්නම් උඹත් ඒ කිට්ටුව එඩ්රස් එකක් දාපන් කසාද සහතිකේට එතකොට අර ලියුම් කියුම් ඕනි නෑ. කෙලින්ම කසාද බදින්න පුලුවන්. හැබැයි ළමයි හම්බෙලා ඉස්කෝලේ දානකොට ළකුනු කැලෙනවා එහෙම එඩ්රස් මාරු කරලා තියනවා නම්.මොනවද බන් කසාදයක් රෙජිස්ටර් කරද්දී කරන්න ඕන දේවල් අනුපිළිවෙලින්?
- ගෑනිගේ පැත්තට අදාළ රෙජිස්ටාර් කෙනෙක් හොයාගන්න ඕනද?
- එයාව කොහොමද හොයාගන්නේ? ඒ කියන්නේ එයා ඉන්න ඇඩ්රස් එක හොයාගන්න මුකුත් ඔන්ලයින් සයිට් එකක් තියේද?
- නැත්තන් කච්චේරියෙන් එක්කෙනෙක් ගෙදරට ගෙන්නාගෙන අත්සන් කරගන්න ඕනද?
- දෙන්නට අදාළ වසම් වල කේස් එකක් මොකක් හරි තියේද?
- රෙජිටාර් ව දැනුවත් කරන්න ඕන දවස් කීයකට කලින්ද?
- කීයක් ගෙවන්න ඕනද?
ඔන්න ඔය වගේ දේවල් වලින් දැනුවත් කරපන් මාව දන්න එකෙක්..
ඔව් වයිෆ් ගේ පැත්තෙන් හොයාගන්න ඕනේ ඉඩියට් වේදින්ග් එක හොස්ට් කරන්නේ බ්‍රයිඩ් ගේ පැත්තේ බුරුවොමොනවද බන් කසාදයක් රෙජිස්ටර් කරද්දී කරන්න ඕන දේවල් අනුපිළිවෙලින්?
- ගෑනිගේ පැත්තට අදාළ රෙජිස්ටාර් කෙනෙක් හොයාගන්න ඕනද?

Not applicable cus you are male
- එයාව කොහොමද හොයාගන්නේ? ඒ කියන්නේ එයා ඉන්න ඇඩ්රස් එක හොයාගන්න මුකුත් ඔන්ලයින් සයිට් එකක් තියේද?
- නැත්තන් කච්චේරියෙන් එක්කෙනෙක් ගෙදරට ගෙන්නාගෙන අත්සන් කරගන්න ඕනද?
නැ
- දෙන්නට අදාළ වසම් වල කේස් එකක් මොකක් හරි තියේද?
ඕක මියුචුවල් දෙයක්.මොකද සල්ලි ලැබෙන නිසා අව්ලක් නැ .දවස් දෙකකට කලින් කල ඒවත් තියනවා.එත් සතියක් දෙකක් තියල දැනුවත් කරපන්
- රෙජිටාර් ව දැනුවත් කරන්න ඕන දවස් කීයකට කලින්ද?
මම බදිනකොට 5000ක් ද කොහෙද දුන්නා
- කීයක් ගෙවන්න ඕනද?
ඔන්න ඔය වගේ දේවල් වලින් දැනුවත් කරපන් මාව දන්න එකෙක්..
අර විඩියො එකේ වුනා වගේ 'තුණුරුවන් සරණයි' කියල අත්සන් කරයිද හෙශාන් මහතා.................?ඕවා වැඩිහිටියෝ කොරයි. බොට තියෙන්නේ බුදු සරණයි කියලා අත්සං කොරන්න...![]()
දෙන්න පැති දෙකක නම් හිතන්න කොල්ල නුවර කෙල්ල කොළඹ කියල,විවාහය වෙන්නේ කොළඹ.එතකොට කොල්ල තමන්ට අදාල මහනුවර කෝරලේ රෙජිස්ට්‍රාර් ගෙන් අවසර ලිපියක් ලබා ගතයුතුයි (1000-1500)ගානක් යයිමොනවද බන් කසාදයක් රෙජිස්ටර් කරද්දී කරන්න ඕන දේවල් අනුපිළිවෙලින්?
- ගෑනිගේ පැත්තට අදාළ රෙජිස්ටාර් කෙනෙක් හොයාගන්න ඕනද?
අදාල කොට්ටාශයේ ග්‍රාම සේවක ගෙන් අහන්න,එයා දන්නවා2 . එයාව කොහොමද හොයාගන්නේ? ඒ කියන්නේ එයා ඉන්න ඇඩ්රස් එක හොයාගන්න මුකුත් ඔන්ලයින් සයිට් එකක් තියේද?