විවාහයක් ගිවිසගන්නේ කෙසේද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,065
    113
    34
    Kalutara
    මොනවද බන් කසාදයක් රෙජිස්ටර් කරද්දී කරන්න ඕන දේවල් අනුපිළිවෙලින්?

    1. ගෑනිගේ පැත්තට අදාළ රෙජිස්ටාර් කෙනෙක් හොයාගන්න ඕනද?
    2. එයාව කොහොමද හොයාගන්නේ? ඒ කියන්නේ එයා ඉන්න ඇඩ්‍රස් එක හොයාගන්න මුකුත් ඔන්ලයින් සයිට් එකක් තියේද?
    3. නැත්තන් කච්චේරියෙන් එක්කෙනෙක් ගෙදරට ගෙන්නාගෙන අත්සන් කරගන්න ඕනද?
    4. දෙන්නට අදාළ වසම් වල කේස් එකක් මොකක් හරි තියේද?
    5. රෙජිටාර් ව දැනුවත් කරන්න ඕන දවස් කීයකට කලින්ද?
    6. කීයක් ගෙවන්න ඕනද?

    ඔන්න ඔය වගේ දේවල් වලින් දැනුවත් කරපන් මාව දන්න එකෙක්..
     
    code_infinity

    Well-known member
  • Sep 20, 2023
    229
    265
    63

    මටත් දැනගන්න ඕනේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,443
    166,836
    113
    එකමත් එක රටක
    Picture Trap GIF
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ඉදිරියෙදි වැටෙන ත්‍රෙඩ් තවත් රසවත් වෙයි කියලා හිතෙනවා. 🥲😌

    එහෙනම් හේෂාන් මහත්තයටත් සුබ මංගලම් කියලා බම්ප් එකක් දැම්මා ඔන්න. 😊💖
     
    Sansaare

    Active member
  • Feb 12, 2015
    495
    245
    43
    මොනවද බන් කසාදයක් රෙජිස්ටර් කරද්දී කරන්න ඕන දේවල් අනුපිළිවෙලින්?

    1. ගෑනිගේ පැත්තට අදාළ රෙජිස්ටාර් කෙනෙක් හොයාගන්න ඕනද?
    2. එයාව කොහොමද හොයාගන්නේ? ඒ කියන්නේ එයා ඉන්න ඇඩ්‍රස් එක හොයාගන්න මුකුත් ඔන්ලයින් සයිට් එකක් තියේද?
    3. නැත්තන් කච්චේරියෙන් එක්කෙනෙක් ගෙදරට ගෙන්නාගෙන අත්සන් කරගන්න ඕනද?
    4. දෙන්නට අදාළ වසම් වල කේස් එකක් මොකක් හරි තියේද?
    5. රෙජිටාර් ව දැනුවත් කරන්න ඕන දවස් කීයකට කලින්ද?
    6. කීයක් ගෙවන්න ඕනද
    ඔන්න ඔය වගේ දේවල් වලින් දැනුවත් කරපන් මාව දන්න එකෙක්..
    උබ මෙච්චර දේවල් කරන්නේ ගෑණියෙක් ගේන්නද ?? :ROFLMAO::ROFLMAO:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඉදිරියෙදි වැටෙන ත්‍රෙඩ් තවත් රසවත් වෙයි කියලා හිතෙනවා. 🥲😌

    එහෙනම් හේෂාන් මහත්තයටත් සුබ මංගලම් කියලා බම්ප් එකක් දැම්මා ඔන්න. 😊💖

    ඉදිරියෙදි වැටෙන ත්‍රෙඩ්, """marry karahama sex karanne kohomada ban""
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,065
    113
    34
    Kalutara
    • Like
    Reactions: Stimulus mind

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,002
    1
    61,107
    113
    Mother Earth
    මම වීඩියෝ එකක් දැක්කා සිරා සිද්ධියක්. රෙජිස්ට්‍රාර් ගෑනි මනමාලයට කියනවා "හා එහෙනං දැන් බුදු සරණයි කියල කොලේ අත්සන් කරන්න" කියල. ඌ සිරාවටම බුදුසරණයි කියල කොළේ ලියලා. උබත් එහෙම කරපන්. :lol:
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මොනවද බන් කසාදයක් රෙජිස්ටර් කරද්දී කරන්න ඕන දේවල් අනුපිළිවෙලින්?

    1. ගෑනිගේ පැත්තට අදාළ රෙජිස්ටාර් කෙනෙක් හොයාගන්න ඕනද?
    2. එයාව කොහොමද හොයාගන්නේ? ඒ කියන්නේ එයා ඉන්න ඇඩ්‍රස් එක හොයාගන්න මුකුත් ඔන්ලයින් සයිට් එකක් තියේද?
    3. නැත්තන් කච්චේරියෙන් එක්කෙනෙක් ගෙදරට ගෙන්නාගෙන අත්සන් කරගන්න ඕනද?
    4. දෙන්නට අදාළ වසම් වල කේස් එකක් මොකක් හරි තියේද?
    5. රෙජිටාර් ව දැනුවත් කරන්න ඕන දවස් කීයකට කලින්ද?
    6. කීයක් ගෙවන්න ඕනද?

    ඔන්න ඔය වගේ දේවල් වලින් දැනුවත් කරපන් මාව දන්න එකෙක්..

    Gramasewakayata wage naththan kachcheriyata katha karala ahapan. Un dannawa owa.