පුළුවන් කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න මේ වෙලාවේ ලොකු පිනක්. මම uk වලට පැමිණ දැන් මාස දෙකක් පමණ වන අතර මගේ husband uk වලට පැමිණ දැන් සති තුනක් පසුවී ඇත. අපි කරන්න පුළුවන් හැමදේම කරා ඒත් අපිට තාම රැකියාවක් ලැබුණේ නැහැ. Husband සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගී වූ අතර එම රැකියාවල් ජනවාරි දෙවන සතියේ පමණ ආරම්භ වන බව පවසා ඇත.
නමුත් අපිට මේ මොහොතේ ජනවාරි වනතුරු බලා සිටීමට නොහැක. අප රැගෙන ආ මුදල් දැන් සියල්ලම අවසන් වී ඇත. අප මේ දිනවල ආහාර ගනු ලබන්නේ දවසට එක් වේලක් පමණි. අප ඉන්නා තැන මේ මාසයේ කුලිය ලබාදීමට පවා අපට නොහැකි වී ඇත. එම කුලිය මෙම මාසයේ 25ට පෙර ලබාදීමට අපට සිදුවී ඇත. නැතහොත් අපට මෙම නිවසින් යාමට සිදුවනු ඇත.
අපි එළිවෙනතුරු indeed හරහා රැකියා සඳහා අයදුම් කරනවා. මෙම දිනවල අපි සම්මුඛ පරීක්ෂණ සඳහා මුහුණ දෙනවා නමුත් එම රැකියාවල් පවා ඉක්මනින් ලැබෙන පාටක් නැත. අපි මේ මොහොතේ ගොඩක් අසරණ වී සිටිනවා. නැවත ලංකාවට යාමට සිතන වාර අනන්තයි නමුත් අපිට අවශ්‍ය කෙසේ හෝ මේ අමාරු කාලේ විදදරාගෙන අපේ ඉලක්ක වලට යන්නයි. අපි ඕනෑම රැකියාවක් කිරීමට සූදානම්. අපි සිටින්නේ Liverpool වලට ආසන්නවයි.
පුළුවන් කෙනෙක් සිටී නම් අපිට දිනපතා හෝ සතිපතා වැටුප් ලැබෙන රැකියාවක් සොයා දෙන්න. ලොකු පිනක්. අප මේ ගත කරන අමාරු මොහොතේ තවත් හිත් රිදවන comments නොදා පුලුවන් කෙනෙක් ඉන්නවනම් අපිට උදව් කරන්න. මට part time වැඩ කිරීමට හැකි අතර මගේ husbandta full time වැඩ කිරීමට පුළුවන්. මෙම සමූහයේ ඇඩ්මින් ඇතුළු සියලු දෙනාට ස්තුතියි!
@LINDA_ADERSON_22 මොනවද අයිසේ ඔය රටවල්
Ps
කොළඹ වෙනස් උනා කියල student ගහගෙන දුවන්න එපා යකුනේ... හොයලා බලලා පලයල්ලා... Student යනවනම් පාර්ට්නර් ට හරි ස්කිල් ජොබක් කරන්න පුළුවන් නම් විතරක් පලයන්...

pennapu salli etakota