UK ජීවිතේ

Emios

Well-known member
  • Dec 10, 2009
    74,939
    67,198
    113
    අයියෝ ඕකනේ.

    කිරියේ creed1(scam1) එක්ක caregiver ගියා නම් ඔය ප්‍රශ්න නෑ. පවුම් 8200 salary ලැබෙන නිසා දොස්තරලාට උනත් ඉංජු ඉංජු කියල කතා කරන්න පුළුවන් :yes:

    https://elakiri.com/threads/uk-visa-catogory-care-takers-care-workers-නැත්නම්-කවුරුත්-කතා-කරන-care-giver-visa-ගැන-පොඩි-දැනුවත්-කිරිමක්.2133069/

    @hancok FYI
    Ammo yako me mona apayakda
     
    • Haha
    Reactions: Edward Kenway

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,344
    2,163
    113
    Australia th ochchara thama Mining field eke experience thiyanavanam Ausi hodai unge economy eken 1/3 oka na. IT vage field valata Australia hari yanne na. Europe IT unta lokuvata gewanne na. IT valin settle venna idea ekak thiyanavanam Bay Area vitharai goda yanna puluwan ekema thena. California vs World, IT salary balapan thanikara Exploitation. eheth migrate venna amarui
    AUD 150,000 per annum before tax මදි ද Melbourne?

    UK වල pound 80K+ before tax මදිද? London නෙවෙයි ඉන්නේ.
     
    • Wow
    Reactions: Hasitha22

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Hethuwa mokakda enna?
    Doctorslata samanyen thaama shape danna tharamin. Habai padi godak honda naha, tax wadiy, living cost wadiy. Lankawe private practice karana dokekta UK walata wadiya ithuru karanna puluwan.
    Hethuwak nam mn ahuwe nh bn eyagen. Hari nahane ehema ahana eka. Onna Dan eyage daughter wa lyceum ekatath dammada koheda lagadi.

    P.s. මේක UK ඉඳන් මේ අවුරුද්දේ නත්තලට ආපු ගොඩාක් අයගෙන් මන් ඇහුවා කල්ලෝ ඉන්දියන් කාරයො UK කනවා කියලා මේකේ උන් කියන කතාව ගැන. ගොඩාක් උන් කිව්වේ media වල පෙන්නනවා වගේ එහෙම එකක් නම් නැහැ කියලයි.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,569
    113
    Messier 87
    AUD 150,000 per annum before tax මදි ද Melbourne?

    UK වල pound 80K+ before tax මදිද? London නෙවෙයි ඉන්නේ.
    AUD 150000 = $100000, 1/3 from Bay Area

    anith eka loku companies mokakvath na na ban, Atlassian vitharai loku ekekta thiyenna, ekath lost eke yanne. startup gaththath loku investment valin patan ganna eva na.
     
    Chandima911

    Well-known member
  • Jul 18, 2009
    264
    414
    63
    Hethuwa mokakda enna?
    Doctorslata samanyen thaama shape danna tharamin. Habai padi godak honda naha, tax wadiy, living cost wadiy. Lankawe private practice karana dokekta UK walata wadiya ithuru karanna puluwan.
    Uk wala mama hithanne doctor kenekta 2-3mil wage Basic salary.better than Australia I guess. Lankawe Senior Specialist kenekge Basic eka Max 2lak wage set wenne. ekai godak Docs la migrate wenne.
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    Australia th ochchara thama Mining field eke experience thiyanavanam Ausi hodai unge economy eken 1/3 oka na. IT vage field valata Australia hari yanne na. Europe IT unta lokuvata gewanne na. IT valin settle venna idea ekak thiyanavanam Bay Area vitharai goda yanna puluwan ekema thena. California vs World, IT salary balapan thanikara Exploitation. eheth migrate venna amarui
    ඔසී නම් අවුලක් නෑ මේ දක්වා ආපු එවුන්ට. ජොබ් නම් ප්‍රශ්ණයක් නෑ. වෑඩිම වියදම යන්නේ ගෙවල් කුලී වලට. පතල් ජොබ්ස් වල හොදට ගෙවනවා. හෑබෑයි අනිත් රස්සා වලින් ලෑබෙන පඩියත් ඈති ජීවත් වෙන්න. ගෙදර දෙන්නෙක් ජොබ් කරනවා නම් ගේමක්ම නෑ ඉතින්
    AUD 150,000 per annum before tax මදි ද Melbourne?

    UK වල pound 80K+ before tax මදිද? London නෙවෙයි ඉන්නේ.
    150k කියන්නේ හොදම පඩියක්. කාලා ඈදලා ගෙවල් කුලී ගෙවලා හොදින් ජීවත් වෙන්න 100k ඈති.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,569
    113
    Messier 87
    ඔසී නම් අවුලක් නෑ මේ දක්වා ආපු එවුන්ට. ජොබ් නම් ප්‍රශ්ණයක් නෑ. වෑඩිම වියදම යන්නේ ගෙවල් කුලී වලට. පතල් ජොබ්ස් වල හොදට ගෙවනවා. හෑබෑයි අනිත් රස්සා වලින් ලෑබෙන පඩියත් ඈති ජීවත් වෙන්න. ගෙදර දෙන්නෙක් ජොබ් කරනවා නම් ගේමක්ම නෑ ඉතින්

    150k කියන්නේ හොදම පඩියක්. කාලා ඈදලා ගෙවල් කුලී ගෙවලා හොදින් ජීවත් වෙන්න 100k ඈති.
    100K hoda padiyak but Bay Area vala amrui, one of the most expensive area to live.
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    100K hoda padiyak but Bay Area vala amrui, one of the most expensive area to live.
    කොස්ට් එක වෑඩි වෙන්නේ රෙන්ට් එක හින්දා ද? ඈයි ඒ පෑති වලම ජීවත් වෙන්න ඕනේ වෙන්නේ?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    කන්න නැතුව මළත් මොකෝ සුද්දන්ගේ රටක නේ..😂
    410986514_10160883177101327_328454914294310459_n.jpg
     
    • Haha
    Reactions: dayt0na

    anuklk

    Well-known member
  • Jun 21, 2008
    530
    553
    93
    Life in UK is really difficult now.
    Rent is sky high.
    Inflation is record high.
    Almost half of the year suffering due to cold.

    SL is far better to live limited number of years in life. Only one thing needed.. to change these corrupt system.
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    එහෙමත් නෑ. මන් දන්න lady doctor කෙනෙක් පවුලම ගියා 2019 විතර දැන් ඔන්න දෙසැම්බර් මුල ආයෙම ආවා.
    Lankawe anduwa training yawanawa doctor

    මගේ යාළුවෙක්ගෙ පවුලටම ඔසී යන්න chance එකක් ආවා. ගියේ නෑ උගේ wife කැමති UK යන්නලු.
    pisso :lol::lol:
    ------ Post added on Dec 16, 2023 at 6:50 PM

    Uk wala mama hithanne doctor kenekta 2-3mil wage Basic salary.better than Australia I guess. Lankawe Senior Specialist kenekge Basic eka Max 2lak wage set wenne. ekai godak Docs la migrate wenne.
    UK wela salary adui

    meka balanna

    https://www.healthcareers.nhs.uk/explore-roles/doctors/pay-doctors
    ------ Post added on Dec 16, 2023 at 6:50 PM