මොනවා උනත් පව් බං. බැරිම තැනනේ මෙහෙම උදව් ඉල්ලන්න ඇත්තේ. පුළුවන් එකෙක් ඉන්නවා නම් උදව් කරපල්ලා.
AppaUK Full Licence eka nathuwa Car delivery ba, Cycle delivery thamai puluwan, Theory exam karanna 6 months inna one
Me group eka baluwama depression wage aawa
https://www.facebook.com/groups/apiuk7/?ref=share&mibextid=NSMWBT
අනවශ්‍ය තොරතුරක්
------ Post added on Dec 15, 2023 at 7:04 AM
LolWTF yako choka boka seen ekak ne
Mehema chora wenna oneda bun UK wala ? Hype ekata gihin anatha wenawa wage godak ewun
Patta scam yanwa wageWTF yako choka boka seen ekak ne
Mehema chora wenna oneda bun UK wala ? Hype ekata gihin anatha wenawa wage godak ewun
Mona reddakda yako e. aus wala full lucense one uber passenger walataUK Full Licence eka nathuwa Car delivery ba, Cycle delivery thamai puluwan, Theory exam karanna 6 months inna one
Creed1 pons haraha giya ekekdaPatta scam yanwa wage
I would like to seek advice on behalf of my friend. She came to the UK as a caregiver with her family in September 2023. After their arrival, she visited the company she was supposed to work for, only to find it closed.
Despite attempting to contact them via email, there was no response. Recently, she discovered that the company's website indicates permanent closure.
She is distressed as they spent over £20,000 on their agent. They are unsure of what steps to take or what options she has for the future.
Any guidance would be appreciated.
Ow ban, even Professional Roles walatath Company car denawanam UK License oneMona reddakda yako e. aus wala full lucense one uber passenger walata
Creed1 pons haraha giya ekekda
------ Post added on Dec 15, 2023 at 5:58 PM
පුළුවන් කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න මේ වෙලාවේ ලොකු පිනක්. මම uk වලට පැමිණ දැන් මාස දෙකක් පමණ වන අතර මගේ husband uk වලට පැමිණ දැන් සති තුනක් පසුවී ඇත. අපි කරන්න පුළුවන් හැමදේම කරා ඒත් අපිට තාම රැකියාවක් ලැබුණේ නැහැ. Husband සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගී වූ අතර එම රැකියාවල් ජනවාරි දෙවන සතියේ පමණ ආරම්භ වන බව පවසා ඇත.
නමුත් අපිට මේ මොහොතේ ජනවාරි වනතුරු බලා සිටීමට නොහැක. අප රැගෙන ආ මුදල් දැන් සියල්ලම අවසන් වී ඇත. අප මේ දිනවල ආහාර ගනු ලබන්නේ දවසට එක් වේලක් පමණි. අප ඉන්නා තැන මේ මාසයේ කුලිය ලබාදීමට පවා අපට නොහැකි වී ඇත. එම කුලිය මෙම මාසයේ 25ට පෙර ලබාදීමට අපට සිදුවී ඇත. නැතහොත් අපට මෙම නිවසින් යාමට සිදුවනු ඇත.
අපි එළිවෙනතුරු indeed හරහා රැකියා සඳහා අයදුම් කරනවා. මෙම දිනවල අපි සම්මුඛ පරීක්ෂණ සඳහා මුහුණ දෙනවා නමුත් එම රැකියාවල් පවා ඉක්මනින් ලැබෙන පාටක් නැත. අපි මේ මොහොතේ ගොඩක් අසරණ වී සිටිනවා. නැවත ලංකාවට යාමට සිතන වාර අනන්තයි නමුත් අපිට අවශ්‍ය කෙසේ හෝ මේ අමාරු කාලේ විදදරාගෙන අපේ ඉලක්ක වලට යන්නයි. අපි ඕනෑම රැකියාවක් කිරීමට සූදානම්. අපි සිටින්නේ Liverpool වලට ආසන්නවයි.
පුළුවන් කෙනෙක් සිටී නම් අපිට දිනපතා හෝ සතිපතා වැටුප් ලැබෙන රැකියාවක් සොයා දෙන්න. ලොකු පිනක්. අප මේ ගත කරන අමාරු මොහොතේ තවත් හිත් රිදවන comments නොදා පුලුවන් කෙනෙක් ඉන්නවනම් අපිට උදව් කරන්න. මට part time වැඩ කිරීමට හැකි අතර මගේ husbandta full time වැඩ කිරීමට පුළුවන්. මෙම සමූහයේ ඇඩ්මින් ඇතුළු සියලු දෙනාට ස්තුතියි!
@LINDA_ADERSON_22 මොනවද අයිසේ ඔය රටවල්
Ps
කොළඹ වෙනස් උනා කියල student ගහගෙන දුවන්න එපා යකුනේ... හොයලා බලලා පලයල්ලා... Student යනවනම් පාර්ට්නර් ට හරි ස්කිල් ජොබක් කරන්න පුළුවන් නම් විතරක් පලයන්...
Amma 80lks witarane.gu yanna atiPatta scam yanwa wage
I would like to seek advice on behalf of my friend. She came to the UK as a caregiver with her family in September 2023. After their arrival, she visited the company she was supposed to work for, only to find it closed.
Despite attempting to contact them via email, there was no response. Recently, she discovered that the company's website indicates permanent closure.
She is distressed as they spent over £20,000 on their agent. They are unsure of what steps to take or what options she has for the future.
Any guidance would be appreciated.
Australia th ochchara thama Mining field eke experience thiyanavanam Ausi hodai unge economy eken 1/3 oka na. IT vage field valata Australia hari yanne na. Europe IT unta lokuvata gewanne na. IT valin settle venna idea ekak thiyanavanam Bay Area vitharai goda yanna puluwan ekema thena. California vs World, IT salary balapan thanikara Exploitation. eheth migrate venna amaruiUK kohomath chora bung dan. EK ekee ona tharam kattiya oka kiyala thiyanawa 2021 idan ma
Same in Canada
Developed country unata migrant ekake ta 0 idan amarui start eka denna
pattama skilled waddak nam + honda partner kanake innawa nam gamak denna puluwan ithin
monawa unath min 6 months reaserch ekake + plans kihipayak thiyanna ona. oya plan walata lanakwata enna unoth mokake da karanne kiyala plan eakke thiyanna ona. yana hama ekama settle wenne na bung, ena un innawa
Unge life decision ekake nisa min 6 months research ekake ona yana rata gana
Australia th ochchara thama Mining field eke experience thiyanavanam Ausi hodai unge economy eken 1/3 oka na. IT vage field valata Australia hari yanne na. Europe IT unta lokuvata gewanne na. IT valin settle venna idea ekak thiyanavanam Bay Area vitharai goda yanna puluwan ekema thena. California vs World, IT salary balapan thanikara Exploitation. eheth migrate venna amarui
kohewath perfect na bung. Ara overall lanakwe community eka wadi nisa first generation eakke ta Australia hondaiyiAustralia th ochchara thama Mining field eke experience thiyanavanam Ausi hodai unge economy eken 1/3 oka na. IT vage field valata Australia hari yanne na. Europe IT unta lokuvata gewanne na. IT valin settle venna idea ekak thiyanavanam Bay Area vitharai goda yanna puluwan ekema thena. California vs World, IT salary balapan thanikara Exploitation. eheth migrate venna amarui
Minissu loke dakina widiya wenase bung
Sinhala Youtube channel walin atta kiyanawada ? na ne bung. Surangana loka mawanawaa godak ewaa
Like that Sudanthaka's channel
Dan Australia wala Horakamak unama Police ya ballata wath hoyanne na. Insurance thiyanawawda ahanawa, Insurance nathnam daraganna wenawa okkoma paduwaa. Kochara Car ussadanawada
Dan lanakwe youtube channel owa ekake kiyanawada ? na bung. Ewa kiyanna ona, minissu ethakota ena un prepare wenawaa
Developed country kiuwama lanakwe minissu dakkine pattama patta kiyala. eka unta thernne na un yanne ID eka idan mula idan hadaganna kiyala ratakata bags 3,4 aragena
meka sira, mn danna un set ekak innawa unge experience nam methana kiyanna yanne naha, mehen salli yawanna wena case pawa thiyanwa, salli thiyana nisa ekenma aulak nh.
youtube wala thiyana gon pora talk dena video ehema balala oluwa wikaara karagannawa lankaawe minissu.. un kiyna widihata eheta yannai, ehe jeewath wennai puluwan nm ape rate minissu nahane bn, ehenm indiawak kiyala ekak nahane. illegal immigrant nui, mehe higanno wage indala salli pennala giyama kela wenwa. adu tharame ammala thathtalata salli thiyanwanm palayan. naththan eka ekaagen higa kanna thamayi wenne.
WTF yako choka boka seen ekak ne
Mehema chora wenna oneda bun UK wala ? Hype ekata gihin anatha wenawa wage godak ewun
Patta scam yanwa wage
I would like to seek advice on behalf of my friend. She came to the UK as a caregiver with her family in September 2023. After their arrival, she visited the company she was supposed to work for, only to find it closed.
Despite attempting to contact them via email, there was no response. Recently, she discovered that the company's website indicates permanent closure.
She is distressed as they spent over £20,000 on their agent. They are unsure of what steps to take or what options she has for the future.
Any guidance would be appreciated.
අර ක්‍රීඩ් කාරයගේ කක්කි අදින තැනට සෙට්කරන්න බැරිද දන්නේ නෑ £5000ක් වගේ අරගෙනමොනවා උනත් පව් බං. බැරිම තැනනේ මෙහෙම උදව් ඉල්ලන්න ඇත්තේ. පුළුවන් එකෙක් ඉන්නවා නම් උදව් කරපල්ලා.
එහෙමත් නෑ. මන් දන්න lady doctor කෙනෙක් පවුලම ගියා 2019 විතර දැන් ඔන්න දෙසැම්බර් මුල ආයෙම ආවා.UK Dan kohomath case. Mageth yaluwek gihin ayeth awa inna baha kiyala. Doctors lata wage nam shape. kohomath dan Immigration law eke tough karala tiyenne heme ratawal walama, Eeeta wediya hondai meh walenma goda yanna try ekek dena eka.
එහෙමත් නෑ. මන් දන්න lady doctor කෙනෙක් පවුලම ගියා 2019 විතර දැන් ඔන්න දෙසැම්බර් මුල ආයෙම ආවා.