UK ජීවිතේ

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,566
    21,034
    113
    පුළුවන් කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න මේ වෙලාවේ ලොකු පිනක්. මම uk වලට පැමිණ දැන් මාස දෙකක් පමණ වන අතර මගේ husband uk වලට පැමිණ දැන් සති තුනක් පසුවී ඇත. අපි කරන්න පුළුවන් හැමදේම කරා ඒත් අපිට තාම රැකියාවක් ලැබුණේ නැහැ. Husband සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගී වූ අතර එම රැකියාවල් ජනවාරි දෙවන සතියේ පමණ ආරම්භ වන බව පවසා ඇත.

    නමුත් අපිට මේ මොහොතේ ජනවාරි වනතුරු බලා සිටීමට නොහැක. අප රැගෙන ආ මුදල් දැන් සියල්ලම අවසන් වී ඇත. අප මේ දිනවල ආහාර ගනු ලබන්නේ දවසට එක් වේලක් පමණි. අප ඉන්නා තැන මේ මාසයේ කුලිය ලබාදීමට පවා අපට නොහැකි වී ඇත. එම කුලිය මෙම මාසයේ 25ට පෙර ලබාදීමට අපට සිදුවී ඇත. නැතහොත් අපට මෙම නිවසින් යාමට සිදුවනු ඇත.

    අපි එළිවෙනතුරු indeed හරහා රැකියා සඳහා අයදුම් කරනවා. මෙම දිනවල අපි සම්මුඛ පරීක්ෂණ සඳහා මුහුණ දෙනවා නමුත් එම රැකියාවල් පවා ඉක්මනින් ලැබෙන පාටක් නැත. අපි මේ මොහොතේ ගොඩක් අසරණ වී සිටිනවා. නැවත ලංකාවට යාමට සිතන වාර අනන්තයි නමුත් අපිට අවශ්‍ය කෙසේ හෝ මේ අමාරු කාලේ විදදරාගෙන අපේ ඉලක්ක වලට යන්නයි. අපි ඕනෑම රැකියාවක් කිරීමට සූදානම්. අපි සිටින්නේ Liverpool වලට ආසන්නවයි.

    පුළුවන් කෙනෙක් සිටී නම් අපිට දිනපතා හෝ සතිපතා වැටුප් ලැබෙන රැකියාවක් සොයා දෙන්න. ලොකු පිනක්. අප මේ ගත කරන අමාරු මොහොතේ තවත් හිත් රිදවන comments නොදා පුලුවන් කෙනෙක් ඉන්නවනම් අපිට උදව් කරන්න. මට part time වැඩ කිරීමට හැකි අතර මගේ husbandta full time වැඩ කිරීමට පුළුවන්. මෙම සමූහයේ ඇඩ්මින් ඇතුළු සියලු දෙනාට ස්තුතියි!

    @LINDA_ADERSON_22 මොනවද අයිසේ ඔය රටවල් :oo:

    Ps

    කොළඹ වෙනස් උනා කියල student ගහගෙන දුවන්න එපා යකුනේ... හොයලා බලලා පලයල්ලා... Student යනවනම් පාර්ට්නර් ට හරි ස්කිල් ජොබක් කරන්න පුළුවන් නම් විතරක් පලයන්...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,329
    86,576
    113
    ආශ්චර්යමත් රටක
    යන්න කලින් දැනගෙන යන්න එපැයි එහේ කලු මිට්ටොත් කාඩ්බෝඩ් වලින් කපපු එළවලු කන්නෙ කියලා. 🤦🏻

    කලු මිට්ටන්ට රිදෙයි දැන් 🫢
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    200.gif
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,566
    21,034
    113
    යන්න කලින් දැනගෙන යන්න එපැයි එහේ කලු මිට්ටොත් කාඩ්බෝඩ් වලින් කපපු එළවලු කන්නෙ කියලා. 🤦🏻

    කලු මිට්ටන්ට රිදෙයි දැන් 🫢
    Me group eka baluwama depression wage aawa

    https://www.facebook.com/groups/apiuk7/?ref=share&mibextid=NSMWBT

    maasa deken salli tika iwarai da :baffled: pennapu salli etakota
    අනවශ්‍ය තොරතුරක් :baffled:
    ------ Post added on Dec 15, 2023 at 7:04 AM
     
    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    605
    647
    93
    UK gihillath apahu lankawe ewun ekathuwela group ekak hadagena neda :ROFLMAO:
    ලංකාවේ ඉද්දි හිගා කන්න ලැජ්ජයි. uk රින්හුවම අවුලක් නැහැ 🤣
    කළු කැත සිංහලයන් හිතාගෙන යන්නේ සුද්දෝ මාර හොඳයි ඕන වෙලාවක උදවු කරයි කියල. අපට england ගිහින් ඉක්මනට සල්ලි කාරයෝ වෙන්න පුළුවන් 🤣💩 පක. ගණන් ගන්නෙවත් නැහැ. 🤣
     
    Last edited:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    ලංකාවේ ඉද්දි හිගා කන්න ලැජ්ජයි. uk රින්හුවම අවුලක් නැහැ 🤣
    කළු කැත සිංහලයන් හිතාගෙන යන්නේ සුද්දෝ මාර හොඳයි ඕන වෙලාවක උදවු කරයි කියල. අපට england ගිහින් ඉක්මනට සල්ලි කාරයෝ වෙන්න පුළුවන් 🤣💩 පක. ගණන් ගන්නෙවත් නැහැ. 🤣
    ගොඩක් උන් සුද්දෝ මාර හොදයි කියල තමයි රට ගිහිපු අලුත හිතන්නේ. අර මේකේ එකෙක් කියල තිබ්බේ ඌව සුද්දෝ වඩාගෙන උනත් යන්න ලෑස්ති කියල. :ROFLMAO:
    මට තේරෙන්නේ නැත්තේ ඇයි මුන් ලංකාවට කැමති නැති නිසා ලංකාවෙන් ගිහින් ආපහු UK ලංකාවක් කරන්න ට්‍රයි කරන්නේ කියලා.
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    ගොඩක් උන් සුද්දෝ මාර හොදයි කියල තමයි රට ගිහිපු අලුත හිතන්නේ. අර මේකේ එකෙක් කියල තිබ්බේ ඌව සුද්දෝ වඩාගෙන උනත් යන්න ලෑස්ති කියල. :ROFLMAO:
    මට තේරෙන්නේ නැත්තේ ඇයි මුන් ලංකාවට කැමති නැති නිසා ලංකාවෙන් ගිහින් ආපහු UK ලංකාවක් කරන්න ට්‍රයි කරන්නේ කියලා.
    රට ගිය ගමන් බත් කන එකත් නවත්තපු අය එළකිරියේ ඉන්නවා. 😂
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    පුළුවන් කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න මේ වෙලාවේ ලොකු පිනක්. මම uk වලට පැමිණ දැන් මාස දෙකක් පමණ වන අතර මගේ husband uk වලට පැමිණ දැන් සති තුනක් පසුවී ඇත. අපි කරන්න පුළුවන් හැමදේම කරා ඒත් අපිට තාම රැකියාවක් ලැබුණේ නැහැ. Husband සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගී වූ අතර එම රැකියාවල් ජනවාරි දෙවන සතියේ පමණ ආරම්භ වන බව පවසා ඇත.

    නමුත් අපිට මේ මොහොතේ ජනවාරි වනතුරු බලා සිටීමට නොහැක. අප රැගෙන ආ මුදල් දැන් සියල්ලම අවසන් වී ඇත. අප මේ දිනවල ආහාර ගනු ලබන්නේ දවසට එක් වේලක් පමණි. අප ඉන්නා තැන මේ මාසයේ කුලිය ලබාදීමට පවා අපට නොහැකි වී ඇත. එම කුලිය මෙම මාසයේ 25ට පෙර ලබාදීමට අපට සිදුවී ඇත. නැතහොත් අපට මෙම නිවසින් යාමට සිදුවනු ඇත.

    අපි එළිවෙනතුරු indeed හරහා රැකියා සඳහා අයදුම් කරනවා. මෙම දිනවල අපි සම්මුඛ පරීක්ෂණ සඳහා මුහුණ දෙනවා නමුත් එම රැකියාවල් පවා ඉක්මනින් ලැබෙන පාටක් නැත. අපි මේ මොහොතේ ගොඩක් අසරණ වී සිටිනවා. නැවත ලංකාවට යාමට සිතන වාර අනන්තයි නමුත් අපිට අවශ්‍ය කෙසේ හෝ මේ අමාරු කාලේ විදදරාගෙන අපේ ඉලක්ක වලට යන්නයි. අපි ඕනෑම රැකියාවක් කිරීමට සූදානම්. අපි සිටින්නේ Liverpool වලට ආසන්නවයි.

    පුළුවන් කෙනෙක් සිටී නම් අපිට දිනපතා හෝ සතිපතා වැටුප් ලැබෙන රැකියාවක් සොයා දෙන්න. ලොකු පිනක්. අප මේ ගත කරන අමාරු මොහොතේ තවත් හිත් රිදවන comments නොදා පුලුවන් කෙනෙක් ඉන්නවනම් අපිට උදව් කරන්න. මට part time වැඩ කිරීමට හැකි අතර මගේ husbandta full time වැඩ කිරීමට පුළුවන්. මෙම සමූහයේ ඇඩ්මින් ඇතුළු සියලු දෙනාට ස්තුතියි!

    @LINDA_ADERSON_22 මොනවද අයිසේ ඔය රටවල් :oo:

    Ps

    කොළඹ වෙනස් උනා කියල student ගහගෙන දුවන්න එපා යකුනේ... හොයලා බලලා පලයල්ලා... Student යනවනම් පාර්ට්නර් ට හරි ස්කිල් ජොබක් කරන්න පුළුවන් නම් විතරක් පලයන්...

    Aduma gane masa kipayak jeewath wenna salli tikak aragena yanna ona.

    Salli okkoma thiyenawa kiyala pennala ne student yanne.
     
    • Like
    Reactions: waca

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    UK gihillath apahu lankawe ewun ekathuwela group ekak hadagena neda :ROFLMAO:

    ලංකාවේ ඉද්දි හිගා කන්න ලැජ්ජයි. uk රින්හුවම අවුලක් නැහැ 🤣
    කළු කැත සිංහලයන් හිතාගෙන යන්නේ සුද්දෝ මාර හොඳයි ඕන වෙලාවක උදවු කරයි කියල. අපට england ගිහින් ඉක්මනට සල්ලි කාරයෝ වෙන්න පුළුවන් 🤣💩 පක. ගණන් ගන්නෙවත් නැහැ. 🤣

    ගොඩක් උන් සුද්දෝ මාර හොදයි කියල තමයි රට ගිහිපු අලුත හිතන්නේ. අර මේකේ එකෙක් කියල තිබ්බේ ඌව සුද්දෝ වඩාගෙන උනත් යන්න ලෑස්ති කියල. :ROFLMAO:
    මට තේරෙන්නේ නැත්තේ ඇයි මුන් ලංකාවට කැමති නැති නිසා ලංකාවෙන් ගිහින් ආපහු UK ලංකාවක් කරන්න ට්‍රයි කරන්නේ කියලා.

    අන්තිමට කොච්චර බැන්නත් ගූ වැඩ කරත් සින්හලුම තමයි උදව් කරන්නේ. ගොඩක් වෙලාවට මුලින් ජොබක් සෙට් කරලා දෙන්නේ මුලින් රූම් එකක් දෙන්නේ සින්හලුම තමයි. ඒ රටවල උන් රූම් රෙන්ට් කරන්නේ නැහැ සාමාන්යෙන් අලුතෙන්ම ආපු ක්‍රෙඩිට් හිස්ට්‍රි නැති ජොබ් ඔෆර් එකක් නැති, පේ ස්ලිප්ස් නැති උන්ට. සිංහලු නෙමෙයි නම් වෙන දකුණු ආසියන් උන් තමයි හෙල්ප් දෙන්නේ කොච්චර චා වැඩ කරත් .

    සිංහලුන්ට බනින එක අර ත්‍රීවීල් කාරයොන්ට බනිනවා වගේ තමයි. හද්ද චාටර්, හැබැයි අමාරු වෙලාවක උදව්වට ඉන්නෙත් උන් තමයි.
     
    Chandima911

    Well-known member
  • Jul 18, 2009
    264
    414
    63
    UK Dan kohomath case. Mageth yaluwek gihin ayeth awa inna baha kiyala. Doctors lata wage nam shape. kohomath dan Immigration law eke tough karala tiyenne heme ratawal walama, Eeeta wediya hondai meh walenma goda yanna try ekek dena eka.
     
    • Like
    Reactions: Asmodeus