.
.
.
අලුත් connection එකක් ගද්දි අපි පාර හාරලා දෙන්නත් ඕනිද ?
මුන්ට පඩි දෙන්නෙ ඕවා කරනවට නෙමේද ?


Bump එකක් දාන් යං
.
.
අලුත් connection එකක් ගද්දි අපි පාර හාරලා දෙන්නත් ඕනිද ?
මුන්ට පඩි දෙන්නෙ ඕවා කරනවට නෙමේද ?
Bump එකක් දාන් යං
ඔව් බං එහෙම සීන් එකක් තියනවා. අපිත් ගන්නකොට හාරලා දෙන්න උනා..
.
.
අලුත් connection එකක් ගද්දි අපි පාර හාරලා දෙන්නත් ඕනිද ?
මුන්ට පඩි දෙන්නෙ ඕවා කරනවට නෙමේද ?
Bump එකක් දාන් යං
හ්ම් ඔව්. බටත් ගෙනත් දෙන්ඩෝන ඉස්සරනම්
ඔව් බං එහෙම සීන් එකක් තියනවා. අපිත් ගන්නකොට හාරලා දෙන්න උනා.
Issara bnඔව් හාරලා දීපං
ඒ පාර පොදු දේපලට හානි කලා කියලා තොට නඩු දානවා
මොකක්
උබලගේ ගම කොහෙද?
------ Post added on Dec 15, 2023 at 1:21 PM
මේන් ලයින් එක හාරන්නෙ වෝටබෝඩ් එකෙන් විතරයි. පාර අයිනෙ ඉදන් ගෙදර මීටරේ ලගට වතුර ගන්න උන් හාරන්න ඕනඕක area office එකේ ඉන්න උන කාලයක් තිස්සේ කරපු විදිය අනුව තමයි. සමහර උන් හාරලා බට දාන ඔක්කොටම estimate එක හදනවා. සමහර ඒවගේ එහෙම නැ. කොහොමත් උන්ටම කියල කරන එක තමයි හොඳ, මොකද පාරේ main line ගොඩක් deep නම් තියෙන්නේ, ඕක damage උනොත් නැති ලෙඩ. එන උන්ටම කීයක් හරි දීල කරගනින්. උන් meter 4-5k වගේ බට ගේනවා, ඊට වඩා වැඩිනම් අපි අරන් දෙන එක තමයි හොඳ. උන් estimate හදන්නේ market rate 1ට වැඩි ගණන් වලට.
උන්ට සල්ලි වලටත් බැරිලු.කට්ටිය නැල්ලුow ow aniwa
nathanm ganak diyan un karala dey
මේන් ලයින් ලයින් එක මගින් නතර වෙලා තියෙන්නේ. මීටර් පහළක් වගේ ඇදලා දාන්න වෙනවා. අපේ ගෙදර නම් පාර අයිනටම වෙන්න තියෙන්නේmain line eka yana thana idan durada thiyenne uba connection eka ganna thanata. ehemanam un kiyana ganata harala bate dala denna oni uba. main line eka ainemma yana land ekanam unma harala bate gahala denawa.
උඹ ගෙවල් කොහෙද බං? ලගදිද කනෙක්ෂන් එක ගත්තේ?Issara bn
Aurudu 15kta wtra kalin ape allapu gedarata wathura gaththe ehemai
මේන් ලයින් එක හාරන්නෙ වෝටබෝඩ් එකෙන් විතරයි. පාර අයිනෙ ඉදන් ගෙදර මීටරේ ලගට වතුර ගන්න උන් හාරන්න ඕන
Main line eke idala ape gedarata meter 3 i - Estimate eka 43000/= k un okkoma karala denawaමේන් ලයින් ලයින් එක මගින් නතර වෙලා තියෙන්නේ. මීටර් පහළක් වගේ ඇදලා දාන්න වෙනවා. අපේ ගෙදර නම් පාර අයිනටම වෙන්න තියෙන්නේ
dn harala denwa habai salli gannwaඉස්සර නම් උන්ම හාරල දැම්මලු. එතකොට ගාන වැඩියි ලු. ඒ නිසා දැන් ගෙදර අය හාරල දෙන්න ඕන ලු. ගාන අඩු කරන්න ඕන නිසා ලු එහෙම කරලා තියෙන්නෙ. මමත් ඕක කියල උන් එක්ක ඇරගන්න ගියා. එතකොට තමයි මට ඕක කිව්වේ
ඇත්ත නැත්ත නොදනී.
ලගදි නෙවෙයි බන් අපෙ අල්ලපු ගෙදරට අවුරුද පහලවකට කලින්උන්ට සල්ලි වලටත් බැරිලු.කට්ටිය නැල්ලු
මේන් ලයින් ලයින් එක මගින් නතර වෙලා තියෙන්නේ. මීටර් පහළක් වගේ ඇදලා දාන්න වෙනවා. අපේ ගෙදර නම් පාර අයිනටම වෙන්න තියෙන්නේ
උඹ ගෙවල් කොහෙද බං? ලගදිද කනෙක්ෂන් එක ගත්තේ?
------ Post added on Dec 15, 2023 at 1:34 PM
Contract කරන උන් හාරනවා. මෙහෙ උන් 10000ක් ඉල්ලනවා වල හාරන්න. ඉතින් කවුරුත් සල්ලි දෙන්නේ නෑ හාරලා දෙනව මිසක්dn harala denwa habai salli gannwa
------ Post added on Dec 15, 2023 at 1:38 PM
මේවා නම් සිරාවට මහා විකාර ආයතන. slt එක වගේ එක්කෝ විකුණලා දාන්න තියෙන්නේ. ෆයිබර් ලයින් එකක් ගද්දි ලස්සනට වයිරින් ටික හරි කරලා යනවනේ.ඉස්සර නම් උන්ම හාරල දැම්මලු. එතකොට ගාන වැඩියි ලු. ඒ නිසා දැන් ගෙදර අය හාරල දෙන්න ඕන ලු. ගාන අඩු කරන්න ඕන නිසා ලු එහෙම කරලා තියෙන්නෙ. මමත් ඕක කියල උන් එක්ක ඇරගන්න ගියා. එතකොට තමයි මට ඕක කිව්වේ
ඇත්ත නැත්ත නොදනී.
එහෙම එකක් form එකේ තිබ්බෙ නෑනෙඅවශ්යනම් තමන්ට කානු හාරගන්න පුලුවන් නැත්නම් එයාල හාරල ඔක්කොම කරලා දෙනවා ඒකට ගෙවන්න ඕන. තරමක් විශාල බටයක් ගෙනියනවානම් කානුව හාරන්න ගන්න ගාන වැඩියි. මට මතක විදියට ඒවගේ ඒවට මුලු දුරෙන් මීටර් 20ක් වගේ එයාල නොමිලේ කරලා දෙනවා. සම්බන්ධතාව අයදුම් කරන ෆෝම් එකේ ඒ ඔක්කොම පුරවන්න ඕන. ඒකෙ විස්තර තියනවා....
TIck ekak danna thiyenne Form eke thiynwa aye balannaඑහෙම එකක් form එකේ තිබ්බෙ නෑනෙ
හරියටම හරි මචන්... "ටික්" එකක් දාන්න තියෙන්නෙ...TIck ekak danna thiyenne Form eke thiynwa aye balanna
එහෙම එකක් form එකේ තිබ්බෙ නෑනෙ
------ Post added on Dec 15, 2023 at 1:52 PM