Water board එකේ xxx

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,361
    3,998
    113
    .
    .
    .
    අලුත් connection එකක් ගද්දි අපි පාර හාරලා දෙන්නත් ඕනිද ?

    මුන්ට පඩි දෙන්නෙ ඕවා කරනවට නෙමේද ?

    🤔😌

    Bump එකක් දාන් යං
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    හ්ම් ඔව්. බටත් ගෙනත් දෙන්ඩෝන ඉස්සරනම්
     
    • Like
    Reactions: NRTG

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,262
    2,991
    113
    Colombo
    main line eka yana thana idan durada thiyenne uba connection eka ganna thanata. ehemanam un kiyana ganata harala bate dala denna oni uba. main line eka ainemma yana land ekanam unma harala bate gahala denawa.
     
    • Like
    Reactions: NRTG

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,845
    10,006
    113
    .
    .
    .
    අලුත් connection එකක් ගද්දි අපි පාර හාරලා දෙන්නත් ඕනිද ?

    මුන්ට පඩි දෙන්නෙ ඕවා කරනවට නෙමේද ?

    🤔😌

    Bump එකක් දාන් යං
    ඔව් බං එහෙම සීන් එකක් තියනවා. අපිත් ගන්නකොට හාරලා දෙන්න උනා.
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඔව් හාරලා දීපං

    ඒ පාර පොදු දේපලට හානි කලා කියලා තොට නඩු දානවා 😆

    හ්ම් ඔව්. බටත් ගෙනත් දෙන්ඩෝන ඉස්සරනම්
    ඔව් බං එහෙම සීන් එකක් තියනවා. අපිත් ගන්නකොට හාරලා දෙන්න උනා.

    මොකක් 🤯
    උබලගේ ගම කොහෙද?
    ------ Post added on Dec 15, 2023 at 1:21 PM
     
    • Like
    Reactions: NRTG and asanka+++

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    ඕක area office එකේ ඉන්න උන කාලයක් තිස්සේ කරපු විදිය අනුව තමයි. සමහර උන් හාරලා බට දාන ඔක්කොටම estimate එක හදනවා. සමහර ඒවගේ එහෙම නැ. කොහොමත් උන්ටම කියල කරන එක තමයි හොඳ, මොකද පාරේ main line ගොඩක් deep නම් තියෙන්නේ, ඕක damage උනොත් නැති ලෙඩ. එන උන්ටම කීයක් හරි දීල කරගනින්. උන් meter 4-5k වගේ බට ගේනවා, ඊට වඩා වැඩිනම් අපි අරන් දෙන එක තමයි හොඳ. උන් estimate හදන්නේ market rate 1ට වැඩි ගණන් වලට.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඔව් හාරලා දීපං

    ඒ පාර පොදු දේපලට හානි කලා කියලා තොට නඩු දානවා 😆

    මොකක් 🤯
    උබලගේ ගම කොහෙද?
    ------ Post added on Dec 15, 2023 at 1:21 PM
    Issara bn
    Aurudu 15kta wtra kalin ape allapu gedarata wathura gaththe ehemai
    ඕක area office එකේ ඉන්න උන කාලයක් තිස්සේ කරපු විදිය අනුව තමයි. සමහර උන් හාරලා බට දාන ඔක්කොටම estimate එක හදනවා. සමහර ඒවගේ එහෙම නැ. කොහොමත් උන්ටම කියල කරන එක තමයි හොඳ, මොකද පාරේ main line ගොඩක් deep නම් තියෙන්නේ, ඕක damage උනොත් නැති ලෙඩ. එන උන්ටම කීයක් හරි දීල කරගනින්. උන් meter 4-5k වගේ බට ගේනවා, ඊට වඩා වැඩිනම් අපි අරන් දෙන එක තමයි හොඳ. උන් estimate හදන්නේ market rate 1ට වැඩි ගණන් වලට.
    මේන් ලයින් එක හාරන්නෙ වෝටබෝඩ් එකෙන් විතරයි. පාර අයිනෙ ඉදන් ගෙදර මීටරේ ලගට වතුර ගන්න උන් හාරන්න ඕන
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,361
    3,998
    113
    ow ow aniwa
    nathanm ganak diyan un karala dey
    උන්ට සල්ලි වලටත් බැරිලු.කට්ටිය නැල්ලු
    main line eka yana thana idan durada thiyenne uba connection eka ganna thanata. ehemanam un kiyana ganata harala bate dala denna oni uba. main line eka ainemma yana land ekanam unma harala bate gahala denawa.
    මේන් ලයින් ලයින් එක මගින් නතර වෙලා තියෙන්නේ. මීටර් පහළක් වගේ ඇදලා දාන්න වෙනවා. අපේ ගෙදර නම් පාර අයිනටම වෙන්න තියෙන්නේ

    Issara bn
    Aurudu 15kta wtra kalin ape allapu gedarata wathura gaththe ehemai

    මේන් ලයින් එක හාරන්නෙ වෝටබෝඩ් එකෙන් විතරයි. පාර අයිනෙ ඉදන් ගෙදර මීටරේ ලගට වතුර ගන්න උන් හාරන්න ඕන
    උඹ ගෙවල් කොහෙද බං? ලගදිද කනෙක්ෂන් එක ගත්තේ?
    ------ Post added on Dec 15, 2023 at 1:34 PM
     
    • Like
    Reactions: NRTG and EVC

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ
    ඉස්සර නම් උන්ම හාරල දැම්මලු. එතකොට ගාන වැඩියි ලු. ඒ නිසා දැන් ගෙදර අය හාරල දෙන්න ඕන ලු. ගාන අඩු කරන්න ඕන නිසා ලු එහෙම කරලා තියෙන්නෙ. මමත් ඕක කියල උන් එක්ක ඇරගන්න ගියා. එතකොට තමයි මට ඕක කිව්වේ
    ඇත්ත නැත්ත නොදනී.
     
    • Like
    Reactions: NRTG and KandyMalli

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    අවශ්‍යනම් තමන්ට කානු හාරගන්න පුලුවන් නැත්නම් එයාල හාරල ඔක්කොම කරලා දෙනවා ඒකට ගෙවන්න ඕන. තරමක් විශාල බටයක් ගෙනියනවානම් කානුව හාරන්න ගන්න ගාන වැඩියි. මට මතක විදියට ඒවගේ ඒවට මුලු දුරෙන් මීටර් 20ක් වගේ එයාල නොමිලේ කරලා දෙනවා. සම්බන්ධතාව අයදුම් කරන ෆෝම් එකේ ඒ ඔක්කොම පුරවන්න ඕන. ඒකෙ විස්තර තියනවා....
     
    • Like
    Reactions: NRTG and KandyMalli

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,436
    1
    51,057
    113
    ප*යාගල
    sorry.com
    මේන් ලයින් ලයින් එක මගින් නතර වෙලා තියෙන්නේ. මීටර් පහළක් වගේ ඇදලා දාන්න වෙනවා. අපේ ගෙදර නම් පාර අයිනටම වෙන්න තියෙන්නේ
    Main line eke idala ape gedarata meter 3 i - Estimate eka 43000/= k un okkoma karala denawa

    ඉස්සර නම් උන්ම හාරල දැම්මලු. එතකොට ගාන වැඩියි ලු. ඒ නිසා දැන් ගෙදර අය හාරල දෙන්න ඕන ලු. ගාන අඩු කරන්න ඕන නිසා ලු එහෙම කරලා තියෙන්නෙ. මමත් ඕක කියල උන් එක්ක ඇරගන්න ගියා. එතකොට තමයි මට ඕක කිව්වේ
    ඇත්ත නැත්ත නොදනී.
    dn harala denwa habai salli gannwa
    ------ Post added on Dec 15, 2023 at 1:38 PM
     
    • Like
    Reactions: NRTG and stasia

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උන්ට සල්ලි වලටත් බැරිලු.කට්ටිය නැල්ලු

    මේන් ලයින් ලයින් එක මගින් නතර වෙලා තියෙන්නේ. මීටර් පහළක් වගේ ඇදලා දාන්න වෙනවා. අපේ ගෙදර නම් පාර අයිනටම වෙන්න තියෙන්නේ

    උඹ ගෙවල් කොහෙද බං? ලගදිද කනෙක්ෂන් එක ගත්තේ?
    ------ Post added on Dec 15, 2023 at 1:34 PM
    ලගදි නෙවෙයි බන් අපෙ අල්ලපු ගෙදරට අවුරුද පහලවකට කලින්
     
    • Like
    Reactions: NRTG and KandyMalli

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ
    dn harala denwa habai salli gannwa
    ------ Post added on Dec 15, 2023 at 1:38 PM
    Contract කරන උන් හාරනවා. මෙහෙ උන් 10000ක් ඉල්ලනවා වල හාරන්න. ඉතින් කවුරුත් සල්ලි දෙන්නේ නෑ හාරලා දෙනව මිසක්
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,361
    3,998
    113
    ඉස්සර නම් උන්ම හාරල දැම්මලු. එතකොට ගාන වැඩියි ලු. ඒ නිසා දැන් ගෙදර අය හාරල දෙන්න ඕන ලු. ගාන අඩු කරන්න ඕන නිසා ලු එහෙම කරලා තියෙන්නෙ. මමත් ඕක කියල උන් එක්ක ඇරගන්න ගියා. එතකොට තමයි මට ඕක කිව්වේ
    ඇත්ත නැත්ත නොදනී.
    මේවා නම් සිරාවට මහා විකාර ආයතන. slt එක වගේ එක්කෝ විකුණලා දාන්න තියෙන්නේ. ෆයිබර් ලයින් එකක් ගද්දි ලස්සනට වයිරින් ටික හරි කරලා යනවනේ.

    ඔව් බං දැන් ගෙදර අය හාරල දෙන්න ඕන..

    #ඇමරිකන්_ටැක්ස්_සෝමාලියෙන්_ලයිප්

    අවශ්‍යනම් තමන්ට කානු හාරගන්න පුලුවන් නැත්නම් එයාල හාරල ඔක්කොම කරලා දෙනවා ඒකට ගෙවන්න ඕන. තරමක් විශාල බටයක් ගෙනියනවානම් කානුව හාරන්න ගන්න ගාන වැඩියි. මට මතක විදියට ඒවගේ ඒවට මුලු දුරෙන් මීටර් 20ක් වගේ එයාල නොමිලේ කරලා දෙනවා. සම්බන්ධතාව අයදුම් කරන ෆෝම් එකේ ඒ ඔක්කොම පුරවන්න ඕන. ඒකෙ විස්තර තියනවා....
    එහෙම එකක් form එකේ තිබ්බෙ නෑනෙ
    ------ Post added on Dec 15, 2023 at 1:52 PM
     
    • Like
    Reactions: NRTG and Mugen

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    TIck ekak danna thiyenne Form eke thiynwa aye balanna
    හරියටම හරි මචන්... "ටික්" එකක් දාන්න තියෙන්නෙ...

    එහෙම එකක් form එකේ තිබ්බෙ නෑනෙ
    ------ Post added on Dec 15, 2023 at 1:52 PM
    1702629702649.png

    ------ Post added on Dec 15, 2023 at 2:16 PM