Water board එකේ xxx

migaraDe

Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    Issara bn
    Aurudu 15kta wtra kalin ape allapu gedarata wathura gaththe ehemai

    මේන් ලයින් එක හාරන්නෙ වෝටබෝඩ් එකෙන් විතරයි. පාර අයිනෙ ඉදන් ගෙදර මීටරේ ලගට වතුර ගන්න උන් හාරන්න ඕන

    No, IT depends on regional office. Man dannama kenek innawa, egollonta main line ekath haranna una. main line eka wateta minihekuta behela wada karanna puluwan gaanata loku walak haranda una.
     
    • Like
    Reactions: NRTG and KandyMalli

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    Estimate එක් excavation එකට charge කරලා තියනවා නම් main line එක හාරන තැන ඉදන් මීටරේ දාන තැනට යනකන් board එකෙන් හාරලා දෙන්න ඕනේ.
    Excavation වලට charge කරලා නැත්තන් main line එක හාරන තැන ඇර මීටරේ දාන තැනට එනකන් board එකෙන් කියන විදියට ගැබුර ඇතුව කාණු හාරලා දෙන්න ඕනේ.
     
    • Like
    Reactions: KandyMalli and NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,281
    86,499
    113
    ආශ්චර්යමත් රටක
    මරු රටවල් 😆😆😆😆

    මේන් ලයින් එක හාරන්නෙ වෝටබෝඩ් එකෙන් විතරයි. පාර අයිනෙ ඉදන් ගෙදර මීටරේ ලගට වතුර ගන්න උන් හාරන්න ඕන

    හරි විදියට නං වෙන්න ඕන මෙහෙම නෙවෙයි.
    මීටරේ ළඟට එනකන් Waterboard එකේ property.
    එයින් පස්සෙ තමා customer ගෙ property

    ගානක් අතට දීලා වැරදි ක්‍රමේට කරගන්න, හොරකමට රට පුරුදු කරගත්තු වේසා බල්ලො නිසා උන් දැන් හිතනව ඇති ඒක හාරලා දෙන්න ඕන කියලා.
    ------ Post added on Dec 15, 2023 at 3:31 PM
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113
    ටයිට්ල් එක දැකල ලින්ක් එක ඉල්ලගන්න ෆේක් එකෙනුත් ලොග් උනා. මම මේ එකවුන්ට් එකෙන් වැල ලින්ක් ඉල්ලන්නෙ නෑ.
     
    • Haha
    • Wow
    Reactions: NRTG and KandyMalli

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,343
    113
    Colombo, Sri Lanka
    ඔව් main line එකේ ඉඳන් ගෙදර ගොඩක් ඈතයි නම් අපි හාරන්න ඕනේ. මේක නිත්යානුකුලද දන්නේ නැහැ හැබැයි එහෙම කරනකන් උන් ලයින් එක දෙන්නේ නැහැ.
     
    Last edited:

    ithaliveshi

    Well-known member
  • Nov 20, 2023
    860
    793
    93
    හ්ම් ඔව්. බටත් ගෙනත් දෙන්ඩෝන ඉස්සරනම්
    ලගදි නෙවෙයි බන් අපෙ අල්ලපු ගෙදරට අවුරුද පහලවකට කලින්
    තෝ දැන් අවුරුදු පහළහක් තිස්සෙම ගේ අස්සෙ නේද පොන්නයො. නැත්නම් මේ වගෙ ගොන් කතාවක් කියයිද. මහ උන්ගේ සල්ලි වලින් කකා ඔන්ලයින් රගන්නේ නැතුව හතලිහ වෙන්න කලින් රස්සාවක් වත් හොයාගනින් සක්කිලියෙක් නොවී.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,845
    2
    115,861
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Dog Digging GIF by The Wiggles
     
    • Haha
    Reactions: KandyMalli and NRTG

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,363
    1,955
    113

    main line eka yana thana idan durada thiyenne uba connection eka ganna thanata. ehemanam un kiyana ganata harala bate dala denna oni uba. main line eka ainemma yana land ekanam unma harala bate gahala denawa.
    Eth un haranne na. Apita haraganna kiyanawa. Un enne bate set karanna witharai waterboard ACge puththu..
    ------ Post added on Dec 15, 2023 at 11:50 PM
     
    • Like
    Reactions: KandyMalli and NRTG