UK ජීවිතේ

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    හරක් වගේ ස්ටුඩන්ට් වීස ගහන් එන්නෙපා කියන්නෙ ඕක තමා, බණ්ඩ කොලබ යනව වගේ එහේ ඉන්න සුද්දොත් අමාරුවෙන් ඉද්දි, යන්න ලේසි උනා කියල යන්නන් වාලෙ යනව, ඔය යන උන්ගෙන් ඇහුවොත් තව අවුරුදු දෙකකින් මොකද කරන්නෙ කියල උන් දන්නෙ නෑ...

    මොන රටට ගියත් අලුතෙන් පටන් ගන්න ඕන, එහෙම පටන් ගන්න ලේසි රටවල්, පටන් ගන්න එකේ තේරුමක් තියෙන රටවල් බලපල්ල, දැන් UK PR දාන එක ස්ටුඩන්ට් කෙනෙක්ට ටිකක් අමාරුයි නෙහ් (එහෙම අහල තියෙන්නෙ)

    මොනව උනත් උන් හිතින් වැටිල නෑ, ඒක තමා වෙන්න ඕන... මෙහේ හිටිය නම් කන්න හරි ගිහින් දෙනව...
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මමත් දන්න කෙනෙක් ස්ටුඩන්ට් ගිය. යනකොට කෝස් එක හයිලි ජොබ් ඩිමාන්ඩ් කියලලු එහෙන් කිව්වෙ. ඩෙන් ඒකට ජොබ් නෑ වගේ කතාවක් කියනවලු. හැබැයි උන් නම් මැනේජ් කරගෙන යනව පොඩි පාට් ටයිම් කරගෙන.
     
    • Like
    Reactions: Asmodeus

    shenat

    Well-known member
  • May 13, 2007
    58,329
    86,576
    113
    ආශ්චර්යමත් රටක
    මමත් දන්න කෙනෙක් ස්ටුඩන්ට් ගිය. යනකොට කෝස් එක හයිලි ජොබ් ඩිමාන්ඩ් කියලලු එහෙන් කිව්වෙ. ඩෙන් ඒකට ජොබ් නෑ වගේ කතාවක් කියනවලු. හැබැයි උන් නම් මැනේජ් කරගෙන යනව පොඩි පාට් ටයිම් කරගෙන.

    ඉතින් එහෙම වෙන්න පුලුවන් නේ. ස්ටුඩන්ට් විදියට පටන් ගන්න කාලෙ high demand තියෙන එකක් අවුරුදු 4ක විතර ඩිග්‍රියක් ඉවර වෙන කාලෙ ඩිමාන්ඩ් එක අඩුවෙන්න පුලුවන්.

    ඒවත් හිතලා worst case එකට ප්ලෑන් කරලනේ යන්න ඕන. ඉන්ටනෙට් එකේ මෝටිවේස ටෝක් දෙන ගොබ්බයන්ගෙ කීම් වලට අහුවෙලා ගියොත් බඩුම තමා. ඕකම තමා ලංකාවෙ හිටියත් වෙන්නෙ වෙනසක් නෑ.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,678
    9,334
    113
    UK kohomath chora bung dan. EK ekee ona tharam kattiya oka kiyala thiyanawa 2021 idan ma

    Same in Canada

    Developed country unata migrant ekake ta 0 idan amarui start eka denna

    pattama skilled waddak nam + honda partner kanake innawa nam gamak denna puluwan ithin

    monawa unath min 6 months reaserch ekake + plans kihipayak thiyanna ona. oya plan walata lanakwata enna unoth mokake da karanne kiyala plan eakke thiyanna ona. yana hama ekama settle wenne na bung, ena un innawa

    Unge life decision ekake nisa min 6 months research ekake ona yana rata gana
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඉතින් එහෙම වෙන්න පුලුවන් නේ. ස්ටුඩන්ට් විදියට පටන් ගන්න කාලෙ high demand තියෙන එකක් අවුරුදු 4ක විතර ඩිග්‍රියක් ඉවර වෙන කාලෙ ඩිමාන්ඩ් එක අඩුවෙන්න පුලුවන්.

    ඒවත් හිතලා worst case එකට ප්ලෑන් කරලනේ යන්න ඕන. ඉන්ටනෙට් එකේ මෝටිවේස ටෝක් දෙන ගොබ්බයන්ගෙ කීම් වලට අහුවෙලා ගියොත් බඩුම තමා. ඕකම තමා ලංකාවෙ හිටියත් වෙන්නෙ වෙනසක් නෑ.

    වන් ඉයර් මාස්ටර් එකක් බන්. දැන් මාස්ටර් එක ඉවරයි.
     
    • Sad
    Reactions: shenat

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    පුළුවන් කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න මේ වෙලාවේ ලොකු පිනක්. මම uk වලට පැමිණ දැන් මාස දෙකක් පමණ වන අතර මගේ husband uk වලට පැමිණ දැන් සති තුනක් පසුවී ඇත. අපි කරන්න පුළුවන් හැමදේම කරා ඒත් අපිට තාම රැකියාවක් ලැබුණේ නැහැ. Husband සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගී වූ අතර එම රැකියාවල් ජනවාරි දෙවන සතියේ පමණ ආරම්භ වන බව පවසා ඇත.

    නමුත් අපිට මේ මොහොතේ ජනවාරි වනතුරු බලා සිටීමට නොහැක. අප රැගෙන ආ මුදල් දැන් සියල්ලම අවසන් වී ඇත. අප මේ දිනවල ආහාර ගනු ලබන්නේ දවසට එක් වේලක් පමණි. අප ඉන්නා තැන මේ මාසයේ කුලිය ලබාදීමට පවා අපට නොහැකි වී ඇත. එම කුලිය මෙම මාසයේ 25ට පෙර ලබාදීමට අපට සිදුවී ඇත. නැතහොත් අපට මෙම නිවසින් යාමට සිදුවනු ඇත.

    අපි එළිවෙනතුරු indeed හරහා රැකියා සඳහා අයදුම් කරනවා. මෙම දිනවල අපි සම්මුඛ පරීක්ෂණ සඳහා මුහුණ දෙනවා නමුත් එම රැකියාවල් පවා ඉක්මනින් ලැබෙන පාටක් නැත. අපි මේ මොහොතේ ගොඩක් අසරණ වී සිටිනවා. නැවත ලංකාවට යාමට සිතන වාර අනන්තයි නමුත් අපිට අවශ්‍ය කෙසේ හෝ මේ අමාරු කාලේ විදදරාගෙන අපේ ඉලක්ක වලට යන්නයි. අපි ඕනෑම රැකියාවක් කිරීමට සූදානම්. අපි සිටින්නේ Liverpool වලට ආසන්නවයි.

    පුළුවන් කෙනෙක් සිටී නම් අපිට දිනපතා හෝ සතිපතා වැටුප් ලැබෙන රැකියාවක් සොයා දෙන්න. ලොකු පිනක්. අප මේ ගත කරන අමාරු මොහොතේ තවත් හිත් රිදවන comments නොදා පුලුවන් කෙනෙක් ඉන්නවනම් අපිට උදව් කරන්න. මට part time වැඩ කිරීමට හැකි අතර මගේ husbandta full time වැඩ කිරීමට පුළුවන්. මෙම සමූහයේ ඇඩ්මින් ඇතුළු සියලු දෙනාට ස්තුතියි!

    @LINDA_ADERSON_22 මොනවද අයිසේ ඔය රටවල් :oo:

    Ps

    කොළඹ වෙනස් උනා කියල student ගහගෙන දුවන්න එපා යකුනේ... හොයලා බලලා පලයල්ලා... Student යනවනම් පාර්ට්නර් ට හරි ස්කිල් ජොබක් කරන්න පුළුවන් නම් විතරක් පලයන්...

    යන්න කලින් සල්ලි පෙන්නන්න කියන්නෙ ඔය වැඩේ වෙන නිසා. වෙන එවුන්ගෙ සල්ලි පෙන්නලා ගිහින් හිඟාකනවා. ඕකුන් නිසා තමයි හරියට යන එකෙක්වත් යන්න නැත්තෙ :sorry:
     
    • Like
    Reactions: dfgrendezvous

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,943
    67,207
    113
    UK kohomath chora bung dan. EK ekee ona tharam kattiya oka kiyala thiyanawa 2021 idan ma

    Same in Canada

    Developed country unata migrant ekake ta 0 idan amarui start eka denna

    pattama skilled waddak nam + honda partner kanake innawa nam gamak denna puluwan ithin

    monawa unath min 6 months reaserch ekake + plans kihipayak thiyanna ona. oya plan walata lanakwata enna unoth mokake da karanne kiyala plan eakke thiyanna ona. yana hama ekama settle wenne na bung, ena un innawa

    Unge life decision ekake nisa min 6 months research ekake ona yana rata gana
    Uta 800 pounds kiyanne 3lks wage.uta thailand,india hari lankawata hari awa nan full sape inna tibba
     
    • Like
    Reactions: acryan

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,678
    9,334
    113
    Uta 800 pounds kiyanne 3lks wage.uta thailand,india hari lankawata hari awa nan full sape inna tibba
    Minissu loke dakina widiya wenase bung

    Sinhala Youtube channel walin atta kiyanawada ? na ne bung. Surangana loka mawanawaa godak ewaa

    Like that Sudanthaka's channel

    Dan Australia wala Horakamak unama Police ya ballata wath hoyanne na. Insurance thiyanawawda ahanawa, Insurance nathnam daraganna wenawa okkoma paduwaa. Kochara Car ussadanawada :confused:

    Dan lanakwe youtube channel owa ekake kiyanawada ? na bung. Ewa kiyanna ona, minissu ethakota ena un prepare wenawaa

    Developed country kiuwama lanakwe minissu dakkine pattama patta kiyala. eka unta thernne na un yanne ID eka idan mula idan hadaganna kiyala ratakata bags 3,4 aragena
     
    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    605
    647
    93
    UK kohomath chora bung dan. EK ekee ona tharam kattiya oka kiyala thiyanawa 2021 idan ma

    Same in Canada

    Developed country unata migrant ekake ta 0 idan amarui start eka denna

    pattama skilled waddak nam + honda partner kanake innawa nam gamak denna puluwan ithin

    monawa unath min 6 months reaserch ekake + plans kihipayak thiyanna ona. oya plan walata lanakwata enna unoth mokake da karanne kiyala plan eakke thiyanna ona. yana hama ekama settle wenne na bung, ena un innawa

    Unge life decision ekake nisa min 6 months research ekake ona yana rata gana
    meka sira, mn danna un set ekak innawa unge experience nam methana kiyanna yanne naha, mehen salli yawanna wena case pawa thiyanwa, salli thiyana nisa ekenma aulak nh.
    youtube wala thiyana gon pora talk dena video ehema balala oluwa wikaara karagannawa lankaawe minissu.. un kiyna widihata eheta yannai, ehe jeewath wennai puluwan nm ape rate minissu nahane bn, ehenm indiawak kiyala ekak nahane. illegal immigrant nui, mehe higanno wage indala salli pennala giyama kela wenwa. adu tharame ammala thathtalata salli thiyanwanm palayan. naththan eka ekaagen higa kanna thamayi wenne.
     
    • Like
    Reactions: acryan

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,943
    67,207
    113
    Dan hebei racism tawath wedi wei.lokema immigration cut scene ekakata yana hinda :sorry:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,566
    14,155
    113

    shenat

    Well-known member
  • May 13, 2007
    58,329
    86,576
    113
    ආශ්චර්යමත් රටක
    වන් ඉයර් මාස්ටර් එකක් බන්. දැන් මාස්ටර් එක ඉවරයි.

    ඇත්තටම ඩිමාන්ඩ් එකක් තියෙන එකක් නං අවුරුද්දෙන් ජොබ් නැති වෙන්න තියෙන චාන්ස් එක අඩුයි හැබැයි.

    අයියෝ ඕකනේ.

    කිරියේ creed1(scam1) එක්ක caregiver ගියා නම් ඔය ප්‍රශ්න නෑ. පවුම් 8200 salary ලැබෙන නිසා දොස්තරලාට උනත් ඉංජු ඉංජු කියල කතා කරන්න පුළුවන් :yes:

    https://elakiri.com/threads/uk-visa-catogory-care-takers-care-workers-නැත්නම්-කවුරුත්-කතා-කරන-care-giver-visa-ගැන-පොඩි-දැනුවත්-කිරිමක්.2133069/

    @hancok FYI

    ඒව නං මොනවද.
    එංගලන්තෙ රජ මාලිගාවෙන් අනේ එන්න කියලා ඉන්විටේෂන් එවපු නූගත් “මා කටින්” පොන්නයොත් ඉන්නෙ. 😆😆 ආවෙ නැත්තං රජ්ජුරුවො තේම්ස් ගඟට පනින සයිස් එකට ඌ කිව්වෙ. 😹
    ------ Post added on Dec 15, 2023 at 3:10 PM
     
    • Haha
    Reactions: Edward Kenway