අමුවා බෙන්ස් අරන් උට්ටෝ!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,517
    7,887
    113
    411237511_769506088539119_7943742431432954471_n.jpg

    මේ කුමන පයන්නක්ද කුකුලොහ් ? අපි මේ ලොකූ ලූණූ 100 ක් ගන්න බැරුව උක දෙනවා.. මෙන්න මූ රබර් සෙරෙප්පූ දාගෙන බෙනස් අරන්... ෆුල් ඩිප්‍රෙශන් මචන්!!!! අපි ගමේ අනාථ කුකුල්ලූ කියලා හිතෙනවා.. අසරණයි! :(
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,803
    11,205
    113
    411237511_769506088539119_7943742431432954471_n.jpg

    මේ කුමන පයන්නක්ද කුකුලොහ් ? අපි මේ ලොකූ ලූණූ 100 ක් ගන්න බැරුව උක දෙනවා.. මෙන්න මූ රබර් සෙරෙප්පූ දාගෙන බෙනස් අරන්... ෆුල් ඩිප්‍රෙශන් මචන්!!!! අපි ගමේ අනාථ කුකුල්ලූ කියලා හිතෙනවා.. අසරණයි! :(

    පොර ඉතින් සිංදු කියන්නේ පාර්ට් ටයිම් ද දන්නේ නැනේ .
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    411237511_769506088539119_7943742431432954471_n.jpg

    මේ කුමන පයන්නක්ද කුකුලොහ් ? අපි මේ ලොකූ ලූණූ 100 ක් ගන්න බැරුව උක දෙනවා.. මෙන්න මූ රබර් සෙරෙප්පූ දාගෙන බෙනස් අරන්... ෆුල් ඩිප්‍රෙශන් මචන්!!!! අපි ගමේ අනාථ කුකුල්ලූ කියලා හිතෙනවා.. අසරණයි! :(
    පිටුව පෙරලුවට සීතා පොත දන්නවා රාමා
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    use කරන්නේ iphone යන්නේ එන්නේ බෙන්ස් එකෙන්. හැබැයි අඳින්නේ රබර් සේරෙප්පුයි ඩෙනිම් කෑලියි.
    ඒවට තමයි මාකටින් කියන්නෙ. අපේ රටේ බහුතරයක් මෝඩ හරක් දැකපු ගමන් ඕනි ලබ්බකට සංවේදී වෙලා රැවටිලා ඇරගන්න දක්ශයි.
     
    hasanka777

    Well-known member
  • Feb 17, 2009
    449
    329
    63
    Mama ahikuntakai
    ඒවට තමයි මාකටින් කියන්නෙ. අපේ රටේ බහුතරයක් මෝඩ හරක් දැකපු ගමන් ඕනි ලබ්බකට සංවේදී වෙලා රැවටිලා ඇරගන්න දක්ශයි.
    ඒවට තමයි මාකටින් කියන්නෙ. අපේ රටේ බහුතරයක් මෝඩ හරක් දැකපු ගමන් ඕනි ලබ්බකට සංවේදී වෙලා රැවටිලා ඇරගන්න දක්ශයි.
    ඌ අපි පොතට කලිං හැමදාමත් පිටකවරෙනෙ බැලුවේ කියලා කිව්වේ ඒක තමා

    අපේ අමු ගොන්නු රැවටුනා🤣

    ඇරියස් වෙලා ඉන්න ගංකාරයොන්ට් තමන් වාගෙ එකෙක් කියලා පෙන්නලා මාර්කටින් කරන එකා ලංකාවෙ හොඳටම හම්බුකරනවා.