අමුවා බෙන්ස් අරන් උට්ටෝ!

Identity

Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    511944.jpg
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,003
    13,905
    113
    126
    Hogwarts
    නියම අඩුකුලේ කාර් සේල් එකකින් අරං තියෙන්නෙ.. 😂😂
    ඒවට තමයි මාකටින් කියන්නෙ. අපේ රටේ බහුතරයක් මෝඩ හරක් දැකපු ගමන් ඕනි ලබ්බකට සංවේදී වෙලා රැවටිලා ඇරගන්න දක්ශයි.
    muta sinduwak wath kiya ganna ba, ittin kohda Benz padala.
    Pake lankawata Amu Artist, Bambuwa
    ඌ අපි පොතට කලිං හැමදාමත් පිටකවරෙනෙ බැලුවේ කියලා කිව්වේ ඒක තමා

    අපේ අමු ගොන්නු රැවටුනා🤣

    ඇරියස් වෙලා ඉන්න ගංකාරයොන්ට් තමන් වාගෙ එකෙක් කියලා පෙන්නලා මාර්කටින් කරන එකා ලංකාවෙ හොඳටම හම්බුකරනවා.
    renna puke gu ne. et kerima irisiyawak tiyenne neh. topi genuntat wada antaine bola. man hitan idiye genu tama ohoma hasirene kiala.
    ekane bun meke ewunge puduma kuhaka kamak
    sirawata
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,698
    1
    51,533
    113
    ප*යාගල
    sorry.com
    ඇරියස් වෙලා ඉන්න ගංකාරයොන්ට් තමන් වාගෙ එකෙක් කියලා පෙන්නලා මාර්කටින් කරන එකා ලංකාවෙ හොඳටම හම්බුකරනවා.
    අඩො මහින්දත් කරේ ඕකමයි. උගේ තාත්තත් මොකක්ද ලබ්බකට අත්සන් කරන්න වක්කඩෙන් අත හෝදල ලු ගියේ
     
    • Haha
    Reactions: Schrodinger Cat

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    අපිත් ලංකාවේ ගේමක් ගහනවනම් කරන්න තිබ්බේ දේවල් බං...

    සින්දු 3ක් අනිවා හිට් කරගත්තා නම්,

    ශෝස් තියෙනවා... එකකට 60,000 විතර චාජ් කරන්න පටන් ගත්තා නම්, ටිකෙන් ටික වැඩි කරන් යන්න තියෙන්නේ... පිට රට ටුවර්ස් වලට වෙනම...

    එතකොට බ්‍රෑන්ඩ් ප්‍රෝමෝෂන් වෙනම....

    සෝෂල් මිඩිය වලින් වෙනම...

    අනිත් එක ක්‍රීම් විකුණන්න... සුදු වෙන්න....

    උබල අපි ඉගෙන ගෙන හොයන මාසේ ගාන උන් හෝටල් එකකට වියදම් කරනවා පෙන විදිහට..
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,764
    23,446
    113
    පොර ඉතින් සිංදු කියන්නේ පාර්ට් ටයිම් ද දන්නේ නැනේ .
    මිනිහ Chemistry ටියුෂන් කරන පොරක්නෙ

    Lankawe mama dakapu ekama deyak thiyenawa ban - Mada para wadi wenna wenna uuta hariyanawa ( Dan balapan oya YT higanno kiyana un serama Benz gatta) anathayo forever anthayo thamai
    මඩ ගහපු උන්ට හරියනව නෙමේ ලංකාවෙ හරියන උන්ට මඩ ගහන එක වෙන්නෙ. මොකෙක් හරි ගේමක් ගහන් ආවොත් ප්‍රසිද්ධ උනොත් ඌව troll කරනව. ලංකාවෙ උන්ගෙ කැරිම ඉරිසියාවක් තියෙන්නෙ.
    ------ Post added on Dec 16, 2023 at 4:22 AM