Arpico එකේ තියන Dano Milk Powder බීල තියනවද ? ඩෙන්මාක් එකක්ලු.කොලිටි හොදයිද ?
ඩෙන්මාර්ක් කොලිටි තියෙනවා.
මම ඕක බිලත් නැහැ දන්නෙත් නැහැ. ආතල් එකට රිප්ලයි කරේ. සමාවෙන්න සර්බීල තියනවද ? ලංකාවේ ගන්න තියන ඒවාට වැඩිය කොලිටිද ?

හයිලන්ඩ් එහෙම නැති කාලෙ බිව්වා... මට නම් Lakspray වල රසමයි ආවේ. බොන්න පුළුවන් මහ ලොකු කොලිටියක් නෑ.. ඕක දැන් SPAR, Keels, Foodcity වලත් තියෙනව.
අපිකෝ එකේ Highland තියෙනවා දැක්කා ජාති දෙකක්, Fat Milk, LowFat Milk කියලා
Owa bona denna poiyek innawa meke ugen ahan @scurvyබිල නෑ බන්. ග්‍රීන් ටී කියල හිතාගෙන ඊයේ ෆුඩ් සිටියෙන් මම කලබලේට මෙන්න මේකක් ගෙනත්. සමහන් වගේ. උබල මේව බිල තියේද? flavored black tea කියල විතරයි ගහල තියෙන්නෙ. කෘතීම රසකාරකයක්ද දන්නෙ නැ
View attachment 220936
I gave it a try, and it was alright, but nothing special. I still prefer Coles overall. Their non-fat option tastes better than their full-cream one, in my opinion. If you're open to imported milks, give Devondale or Coles brand a shot.