Dano Milk Powder - Arpico Super

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,671
    12,799
    113
    ලංකාවේ.. ලංකාවේ
    බිල නෑ බන්. ග්‍රීන් ටී කියල හිතාගෙන ඊයේ ෆුඩ් සිටියෙන් මම කලබලේට මෙන්න මේකක් ගෙනත්. සමහන් වගේ:sick:. උබල මේව බිල තියේද? flavored black tea කියල විතරයි ගහල තියෙන්නෙ. කෘතීම රසකාරකයක්ද දන්නෙ නැ:sick::sick:

    View attachment 220936
    ඔව් කෘතීම රසකාරකයක් තමා එරල් ග්‍රේ කියන්නේ....
    දෙහිලෙල්ල වගේ ගෙඩියක ලෙල්ලක් තමා හරි රස.
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ඔව් කෘතීම රසකාරකයක් තමා එරල් ග්‍රේ කියන්නේ....
    දෙහිලෙල්ල වගේ ගෙඩියක ලෙල්ලක් තමා හරි රස.
    මේවා නේද ? Amazon එකේ තියෙනව. හැබැයි flavored black tea කියල නෙමෙයි single origin black tea කියල තියෙන්නෙ:-(

    Bergamot Flavor:
    This is what gives Earl Grey its distinctive citrusy taste. Dilmah uses natural bergamot oil, extracted from the rind of the bergamot fruit, to infuse the tea leaves with its unique flavor. The percentage of bergamot oil can vary depending on the specific Dilmah Earl Grey product, ranging from 1.75% to 6%.
     
    • Like
    Reactions: lilman and wqe123

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,869
    1
    9,648
    113
    Gampaha
    මට නම් ටිකක් රසයි. මැලිබන් එකට වඩා ගානත් අඅඩුයි. මැලිබන් 1080යි. dano එක 950යි
     
    • Like
    Reactions: lilman

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,671
    12,799
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේවා නේද ? Amazon එකේ තියෙනව. හැබැයි flavored black tea කියල නෙමෙයි single origin black tea කියල තියෙන්නෙ:-(

    Bergamot Flavor:
    This is what gives Earl Grey its distinctive citrusy taste. Dilmah uses natural bergamot oil, extracted from the rind of the bergamot fruit, to infuse the tea leaves with its unique flavor. The percentage of bergamot oil can vary depending on the specific Dilmah Earl Grey product, ranging from 1.75% to 6%.
    flavors ජාති 3ක් තියනවා ප්‍රධානව. ඔය තුනම දෙකක් artificial 100%
    අන්තිම එකේ දෙකම තියනවා එත් 100% natural නෙමේ
    natural flavors කිව්වම එක නැචුරල් රසට සමාන රසය කියන්න තමා යෙදෙන්නේ

    සාමාන්‍ය යෙන් 1% - 4% තමා දන්නේ. Earl Gray බොහෝ වෙලාවට දන්නේ 1.5%-2% එක ඉතා පොඩි ප්‍රමානයක්

    මිල කිව්වොත් USD 20 ඉදන් 80 වගේ වෙනකන් යනවා පලවෙනි කැටගරි එකේ flavors කිලෝ එකක්
    ඉතින් උබ හිතයි ද අපි natural කියන 100% natural දාලා දෙයි කියලා

    එකත් අර කෘතීම රසකාරක නැති instant noodles වගේ තමා.
    එකෙත් හරේ ඔය natural කියන කතාව තමා.........

    single origin black tea කියන්නේ එක වත්තක තේ කියන්න.... සමාන්‍යයෙන් තේ වතු කීපයක ත් කලවමක් තමා අපිට ලැබෙන්නේ.....
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    I gave it a try, and it was alright, but nothing special. I still prefer Coles overall. Their non-fat option tastes better than their full-cream one, in my opinion. If you're open to imported milks, give Devondale or Coles brand a shot.

    nothing special? what were you expecting?
     
    • Like
    Reactions: lilman

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,938
    113
    බිල නෑ බන්. ග්‍රීන් ටී කියල හිතාගෙන ඊයේ ෆුඩ් සිටියෙන් මම කලබලේට මෙන්න මේකක් ගෙනත්. සමහන් වගේ:sick:. උබල මේව බිල තියේද? flavored black tea කියල විතරයි ගහල තියෙන්නෙ. කෘතීම රසකාරකයක්ද දන්නෙ නැ:sick::sick:

    View attachment 220936
    oka seeni nathuwa bila mata gastritis haduna :no:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,042
    3
    118,603
    113
    Gampaha
    කිරිඑක අවුලක් නෑ, සාමාන්‍යයි... පරණ හයිලන්ඩ් එකටනං ගහන්න බෑ...

    රටේ කිරිපිටි නැතුව තිබුණ කාලෙ පරණ ප්‍රයිස් වලට ඕක ගෙනාව ටින් එකේ එන එක... ඒකනං සුපිරියට තිබුණ.

    මේ ලඟදි ගත්ත ඔෆර් එකක් යන නිසා පැකට් එක...
    ඒකෙ කොලිටි එක ටින් එකේ ආපු එකට වඩා ටිකක් අඩුයි වගේ... ලොකු අවුලක් නෑ. අනිත් කිරිපිටි වගේම තමයි ඉතිං...

    ඕක ගනන් ඇති
    නෑ...
    කිලෝඑක 2400
    400g 980 ක් වගේ..
    මේ දෙසැම්බරේට ඔෆර් එකක් යනව.

    ෆුඩ්සිටිවල බඩු තියෙනව..
     
    tenashi97

    Junior member
  • Sep 1, 2023
    31
    39
    18
    අපි ගන්නේ මේක... අනිත් ඒවා එක්ක බලද්දී මේක හොඳයි.. ලොකු වෙනසක් තියනවා..
     
    • Like
    Reactions: lilman

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,956
    6,841
    113
    Nawala
    Arpico එකේ තියන Dano Milk Powder බීල තියනවද ? ඩෙන්මාක් එකක්ලු.කොලිටි හොදයිද ?

    3af1d6b8bbba0de839d82153530df78e.jpeg
    It has not been tasted, but Denmark is supposed to be the best milk producer in the world.
     
    • Like
    Reactions: lilman

    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,649
    1,193
    113
    කොටකෙතන
    බිල නෑ බන්. ග්‍රීන් ටී කියල හිතාගෙන ඊයේ ෆුඩ් සිටියෙන් මම කලබලේට මෙන්න මේකක් ගෙනත්. සමහන් වගේ:sick:. උබල මේව බිල තියේද? flavored black tea කියල විතරයි ගහල තියෙන්නෙ. කෘතීම රසකාරකයක්ද දන්නෙ නැ:sick::sick:

    View attachment 220936
    oka wenama rahak bn,bergamot kiyana pale kolath add wenawa, ekai taste wenas
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    දැන් ඒ කාලෙ වගේ වගේ කොලිටි නැහැ. ඒත් තාමත් අනිත් ඒවට වඩා හොදයි
     
    • Like
    Reactions: lilman

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,347
    606
    113
    Colombo
    පොඩි වැනිලා රසකුත් වගේ තියෙනවා. ලංකාවේ අනිත් ඒවාට වඩා හොඳයි ඇත්තටම.
     
    • Like
    Reactions: lilman

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,272
    1
    2,512
    113
    පොඩි වැනිලා රසකුත් වගේ තියෙනවා. ලංකාවේ අනිත් ඒවාට වඩා හොඳයි ඇත්තටම.
    හයිලන්ඞ් full creem එකට වඩා හොඳද මචං
     
    • Like
    Reactions: lilman

    truthhunter

    Active member
  • Aug 19, 2008
    605
    115
    43
    ඕක ඉස්සර නියමයි. කාලයක් නැතිවෙලාම තිබුන. ආයිත් මේ ලඟදි දැකල කාගිල්ස් එකෙන් එකක් ගෙනාව මෙලෝ රහක් නැහැ. ඉස්සර එකේ language එකත් english නෙමෙයි වෙනම එකක් තිබුනේ . දැන්නම් සිංහලෙන් ගහල තියෙන්නේ එක අවුල්. පුළුවන් නම් original එක හොයල ගනින්. හම්බුනොත් මටත් කියන්න
     
    • Like
    Reactions: lilman