පොහොට්ටුවේ සම්මේලන ආතල් එකෙන් වැඩියෙන්ම බැන්නේ රනිලාට තමා. කොල බෙට්ටෝ වැඩිපුර අනුරයට බැනලා හිත හදාගන්නෙත් ඒක දරාගන්න බැරි නිසා.ජනවාරිවල පාර්ලිමේන්තුවල විසුරුවා හරින්න යන්නේ.
බොහෝ දුරට මහ මැතිවරණය අප්‍රේල්වලට කලින් කැදවයි.
ඒ තීන්දුව ගන්න ජනාධිපතිවරයා තීරණාත්මක සාකච්ඡා කිහිපයක් ආරම්භ කරලා තියෙන්නේ දැන්.
ඒකට හේතුව වෙලා තියෙන්නේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 20ක් විපක්ෂයට යන්න සූදානමින් ඉන්නවා කියලා රාජ්‍ය බුද්ධි අංශ ජනාධිපතිවරයාට වාර්තා කිරීම.
Source: irinews