🛑BREAKING🛑 ආණ්ඩුවට බහුතරය අහිමි වෙයි? මහ ඡන්දයක් අත ළඟ? 😱

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,740
    39,508
    113
    Homagama
    ජනවාරිවල පාර්ලිමේන්තුවල විසුරුවා හරින්න යන්නේ.

    බොහෝ දුරට මහ මැතිවරණය අප්‍රේල්වලට කලින් කැදවයි.

    ඒ තීන්දුව ගන්න ජනාධිපතිවරයා තීරණාත්මක සාකච්ඡා කිහිපයක් ආරම්භ කරලා තියෙන්නේ දැන්.

    ඒකට හේතුව වෙලා තියෙන්නේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 20ක් විපක්ෂයට යන්න සූදානමින් ඉන්නවා කියලා රාජ්‍ය බුද්ධි අංශ ජනාධිපතිවරයාට වාර්තා කිරීම.

    Source: irinews
    පොහොට්ටුවේ සම්මේලන ආතල් එකෙන් වැඩියෙන්ම බැන්නේ රනිලාට තමා. කොල බෙට්ටෝ වැඩිපුර අනුරයට බැනලා හිත හදාගන්නෙත් ඒක දරාගන්න බැරි නිසා.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,813
    113
    පොහොට්ටුවේ සම්මේලන ආතල් එකෙන් වැඩියෙන්ම බැන්නේ රනිලාට තමා. කොල බෙට්ටෝ වැඩිපුර අනුරයට බැනලා හිත හදාගන්නෙත් ඒක දරාගන්න බැරි නිසා.
    habai eke wajira hitya neda
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,796
    9,848
    113
    STILL , රනිල් කොතනද කියලා තියෙන්නේ පොහොට්ටුව එක්ක එකතු වෙනවා කියලා ? 😂 NO ELECTION UNTILL PDE
    FB-IMG-1702808285616.jpg
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,796
    9,848
    113
    Update: ජනවාරි දෙවන සතියේ සිට රනිල් මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කරයි. සාගල රත්නායක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරෙන් ඉවත් වේ. නිමල් රණසිංහ එම තනතුරට පත් කෙරේ. සාගල රත්නායක මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කිරීමට නියමිතයි.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    උබ බලන් හිටපන් කෝ...

    Screenshot-20231217-160042-Brave.jpg

    ------ Post added on Dec 17, 2023 at 4:01 PM
    KEEP DREAMING 😂
    no one can stop the uprising of peoples choice this time (npp) මතක තියාගනින් මේ පාර පාවෙන ජන්ද ගොඩක් සුනාමියෙන් පස්සේ 😂
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,546
    14,419
    113
    බොරු කියලා කියලා කටත් දෙපැත්තෙන් වණ වෙලා තියෙන භාරතයා මොකද කියන්නේ පච යාපා?
    පච යාපාට හිතට අමාරුව මු නිවුස් එක කලින් දාපු නිසා.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    බොරු කියලා කියලා කටත් දෙපැත්තෙන් වණ වෙලා තියෙන භාරතයා මොකද කියන්නේ පච යාපා?
    පච යාපාට හිතට අමාරුව මු නිවුස් එක කලින් දාපු නිසා.
    බාරත supports npp

    උබලා මොනවා කිව්වත් රනිල් ජනාධිපතිවරණයට කලින් මහා මැතිවරණයක් ගෙන්නේ නැ. එහෙම ගෙන්න ගෙන කෙල කරගන්න උට මොලේ අමාරුවක් නැ. 😂
    ------ Post added on Dec 17, 2023 at 4:07 PM
     
    • Like
    Reactions: Chimpanzee Putha

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,740
    39,508
    113
    Homagama
    Update: ජනවාරි දෙවන සතියේ සිට රනිල් මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කරයි. සාගල රත්නායක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරෙන් ඉවත් වේ. නිමල් රණසිංහ එම තනතුරට පත් කෙරේ. සාගල රත්නායක මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කිරීමට නියමිතයි.
    බේසබන්දුගේ සේවා කාලය දිර්ඝ නොකලොත් විස්වාස කරනවා සිරා ඡන්දයක් එනවා කියලා.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,546
    14,419
    113
    බාරත supports npp

    උබලා මොනවා කිව්වත් රනිල් ජනාධිපතිවරණයට කලින් මහා මැතිවරණයක් ගෙන්නේ නැ. එහෙම ගෙන්න ගෙන කෙල කරගන්න උට මොලේ අමාරුවක් නැ. 😂
    හා එහෙනං රනිල්ගේ ප්ලාන් එක මොකක්ද? ඌ හිතන්නේ කොහොම චන්දෙ දිනන්නද, මොන චන්දෙද මුලින් එන්නේ? කියපන්කො බලන්න උබගේ දේශපාලන දැනුම.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    හා එහෙනං රනිල්ගේ ප්ලාන් එක මොකක්ද? ඌ හිතන්නේ කොහොම චන්දෙ දිනන්නද, මොන චන්දෙද මුලින් එන්නේ? කියපන්කො බලන්න උබගේ දේශපාලන දැනුම.
    Ranil will join with sjb and tna . පොහොට්ටුවට පුකට පයින් ගහනවා. ඉට පස්සේ පොහොට්ටු උනුත් නිකන් ම එ පැත්තට එනවා. අන්තිමට බැසිල් විතරක් ජන්දේ ඉල්ලනවා . බැසිල්, සජිත් , අනුර.
    සජිත් ජනාධිපති රනිල් අගමැති
    අනුර ජනාධිපති අගමැතිනිය රොහිණි
     
    • Haha
    Reactions: pramodh87

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,811
    20,347
    113
    හස්තිශෛලපුර
    ජනවාරිවල පාර්ලිමේන්තුවල විසුරුවා හරින්න යන්නේ.

    බොහෝ දුරට මහ මැතිවරණය අප්‍රේල්වලට කලින් කැදවයි.

    ඒ තීන්දුව ගන්න ජනාධිපතිවරයා තීරණාත්මක සාකච්ඡා කිහිපයක් ආරම්භ කරලා තියෙන්නේ දැන්.

    ඒකට හේතුව වෙලා තියෙන්නේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 20ක් විපක්ෂයට යන්න සූදානමින් ඉන්නවා කියලා රාජ්‍ය බුද්ධි අංශ ජනාධිපතිවරයාට වාර්තා කිරීම.

    Source: irinews
    රාජ්‍ය බුද්ධි අංශ

    Lol

    Gotaya hodama eken era gatta buddi ansha wishwasa karala
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,546
    14,419
    113
    Ranil will join with sjb and tna . පොහොට්ටුවට පුකට පයින් ගහනවා
    ඇයි පොහොට්ටුව අයින් කරන්නේ? SJB ඔක්කොම රනිල් එක්ක එනවද? මොන චන්දෙද මුලින් එන්නේ. රනිල් කොහොමද ඕක දිනන්න හිතන්නේ?
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    ඇයි පොහොට්ටුව අයින් කරන්නේ? SJB ඔක්කොම රනිල් එක්ක එනවද? මොන චන්දෙද මුලින් එන්නේ. රනිල් කොහොමද ඕක දිනන්න හිතන්නේ?
    රනිල් ට කියටවත් ජනාධිපතිවරණයකට ඉල්ලලා දිනන්න බැ. එක නිසා යහපාලනය වගේ සංධානයක් තමයි හදන්නේ sjb + unp + tna + phottu set eka + dalas. Sajith president , ranil pm
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,546
    14,419
    113
    රනිල් ට කියටවත් ජනාධිපතිවරණයකට ඉල්ලලා දිනන්න බැ. එක නිසා යහපාලනය වගේ සංධානයක් තමයි හදන්නේ sjb + unp + tna + phottu set eka + dalas. Sajith president , ranil pm
    උබට අමු කැවිලද බං? මේ ටික වෙලාවකට කලින් එකක් කියලා, ආයේ මේ වෙන එකක් කියන්නේ. හරි හරි උබත් එක්ක කතා කරන වෙලාව අපරාදේ.